පරීඩා මේ යතුර දීපන් by champikawije65

View this thread on steempeak.com
· @champikawije65 · (edited)
$2.60
පරීඩා මේ යතුර දීපන්
මේ කවි⁣යටත් නිධාන කතාවක් තියෙනව.  

මේ කතා නායකයා අපේ කාර්යාල සගයෙක්. දාර බයියෙක්. වලි කුක්කෙක්. ඒත් ඉරිසියා කුහකකම් නැති දිගු කාලයක සිට ඇසුරු කරන හිත හොඳ මිත්‍රයෙක්. 

ජීවිතය ඔහුගෙ. සිදු වූ බොහෝ දේ අපි දන්නෙ පස්සෙ. ඔහු නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් කෙනෙක්. පුදුමෙ කියන්නෙ ඔහු සල්ලාල පෙනුමක්වත් හැසිරීමක්වත් නැති කෙනෙක්. වෙන පිරිමියෙක් නම් දෙවන තුන්වන කසාද නොබැඳ ඇසුරු කිරීමේ උත්සාහයක යෙදෙන්නත් තිබුනනෙ.මේ ඔහුගෙ දෙවන විවාහයට සම්බන්ධ කතාව. 

ඒ කාලෙ අපි හිතවත් පවුල් දෙක තුනක් එකතු වෙලා ට්‍රිප් යනව. ඔහුගෙ පලමු බිරිඳ එක්කත් පසු කලෙක දෙවන බිරිඳ එක්කත් අපි එහෙම ගමන් ගිහින් තියෙනව. පලමු විවාහයෙන් වයස 24ක විතර ලොකු  පුතෙක් ඉන්නව.දෙවන විවාහයේ මේ කවිය ලියවුණු කාලයේ වයස අවුරුද්දක් වුනු දූටත් දැන් වයස 4ක් හෝ 5ක් ඇති. තෙවන විවාහය නම් තවම තියෙනව. එයින් නම් තවම දරුවො නැහැ.

මේක ගෙතුණේ ඔහු වටා කියල මං නම් ඔහුට කියල නෑ. පොත කියවා තිබුණත් එහෙම ඔහුට හිතෙන්නත් නැතිවැති. කතා නායිකාව නම් දන්නව. මට ⁣දැන් ඇයව හමු වෙන්නෙ නැති තරම්. ඒත් දරුව අම්ම ලඟ තියල ඇය කොළඹ ගිහින් ඇගේ ඉගෙනීම් කටයුතු ආයෙම පටන් අරගෙන තිබුණා. ඒක නම් සතුටක්.

ඇයව බැඳල තියෙන්නෙ පලමු විවාහය ගැන නොකියා. පසුව ආරාවුල් ඇතිවෙන්න ඇති. දරුව ඉපදී වසරකට විතර පසු අම්ම රට ඉඳන් ස්ථිර පදිංචියට ලංකාවට ඇවිත් ඇය බලන්න ආවමයි ඇයට ඔහුගෙන් වෙන්වෙන තීරණය ගන්න ශක්තිය ලැබෙන්න ඇත්තෙ. 

ඇත්ත කතාවෙදි යතුර දුන්නෙ පරීඩට නෙවෙයි මට. පොත මං ඇගේ ලිපිනයට තැපැල් කලා. කවිය කියවලා අම්මා ඇඬුව බව ඇය පසුව මට කිව්ව. යතුර ලැබුණු මොහොතෙ මාත් හිතෙන් ඇඬුව එකේ ඇගේ අම්මා නොඇඬුවා නම් තමයි පුදුම. 

විශ්වාසය කඩ වුණාම එකට ජීවත් වෙන්න ලේසි නැති නිසා වෙන්වීම වැරදියි කියන්න බෑ. ඒ වගේමයි නොදරුවෙකුට තාත්තා නැතිවීමත්. මේ කාරණා දෙකම නිසා අර හුරතල් දරුවා දකිද්දි ඇත්තටම මං ⁣ගොළු වුණා.

පැයක් හමාරක් කම්පනයෙන් ඒ දෙන්නා කියූ දේ අහගෙන දරුවා දිහා බල බලා හිටියා මිස කියන්න කිසි දෙයක් මගෙ හිතට ආවෙ නෑ. අන්තිමට මං කිව්වෙ හදිසි තීරණයක් ගන්න එපා කියල විතරයි.🙄

ඔහු ගෙදර නැති වෙලාවකයි ඇය අම්මා එක්ක අපේ ගෙදර ආවෙ. යතුර දීලා ඒ ගියාට පසු ඇය යලි ආපසු ආවෙ නෑ.😪

දුර නොබලා රත්න ශ්‍රී සර්ට උපහාර පිණිස ගාල්ලෙ තිබුණු උත්සවයට සහභාගි වුනා.ඒක ලොකු උත්සවයක්. එහිදී තිලිණ ප්‍රදානයත් තිබුණා.

![FB_IMG_1622911457517.jpg](https://cdn.steemitimages.com/DQmQpomV7KFe9arpWPzZt94GfG24QS3VrKb4jeivsXHfLVM/FB_IMG_1622911457517.jpg)

![FB_IMG_1634124187938~2.jpg](https://cdn.steemitimages.com/DQmdRMwvSiuAtRQFJUkSD9x3EdmiXaj4mo4Erh3ZPKNwWuF/FB_IMG_1634124187938~2.jpg)

![IMG_20210923_194312.jpg](https://cdn.steemitimages.com/DQmZDpz1EHkCd9tkxbwP454TEQ3ptfFFDNEihYisSNC9qSw/IMG_20210923_194312.jpg)

![IMG_20210923_192511.jpg](https://cdn.steemitimages.com/DQmah8fgAorUHebEpqwfjr9kcGUXnmQq2Y5SqAApvjLcmTm/IMG_20210923_192511.jpg)

--- චාම් ----
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 55 others
properties (23)
post_id94,232,650
authorchampikawije65
permlink4d4mqv
categoryhive-133716
json_metadata{"tags":["steemexclusive","srilanka","writting"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmQpomV7KFe9arpWPzZt94GfG24QS3VrKb4jeivsXHfLVM\/FB_IMG_1622911457517.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmdRMwvSiuAtRQFJUkSD9x3EdmiXaj4mo4Erh3ZPKNwWuF\/FB_IMG_1634124187938~2.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmZDpz1EHkCd9tkxbwP454TEQ3ptfFFDNEihYisSNC9qSw\/IMG_20210923_194312.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmah8fgAorUHebEpqwfjr9kcGUXnmQq2Y5SqAApvjLcmTm\/IMG_20210923_192511.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-09-23 15:31:51
last_update2021-10-13 12:48:33
depth0
children25
net_rshares5,119,258,496,927
last_payout2021-09-30 15:31:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value1.305 SBD
curator_payout_value1.293 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,520
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (119)
@imanthadd · (edited)
>පොත කියවා තිබුණත් එහෙම ඔහුට හිතෙන්නත් නැතිවැති.

ඔච්චර දෙයක් කරන්න පුලුවන් මිනිහට නොතේරුනා කියන්න අමාරුයි.  කොහොම නමුත් සුපිරි ඩයල් එකක්.😁
👍  
properties (23)
post_id94,232,994
authorimanthadd
permlinkqzw9bl
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 15:50:12
last_update2021-09-23 15:50:42
depth1
children1
net_rshares7,191,808,416
last_payout2021-09-30 15:50:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length139
author_reputation61,188,057,575,182
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@champikawije65 ·
ඔව්, වෙනස්ම මනුස්සයෙක්. 😁
properties (22)
post_id94,233,654
authorchampikawije65
permlinkqzwava
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 16:23:36
last_update2021-09-23 16:23:36
depth2
children0
net_rshares0
last_payout2021-09-30 16:23:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length25
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@anupama ·
>විශ්වාසය කඩ වුණාම එකට ජීවත් වෙන්න ලේසි නැති නිසා වෙන්වීම වැරදියි කියන්න බෑ.

ඇත්ත.. හැමදේකම දෙපැත්තක් තියෙනව. මෙතනදි වැඩිපුර අසරණ වෙන්නෙ දරුවො.
👍  
properties (23)
post_id94,233,554
authoranupama
permlinkqzwacq
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 16:17:30
last_update2021-09-23 16:17:30
depth1
children1
net_rshares7,047,720,632
last_payout2021-09-30 16:17:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length144
author_reputation9,648,158,833,183
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@champikawije65 ·
දෙමාපියන් නිසාම එයාලගෙ දරුවො අසරණ වෙන එක හරි පව්.😪
properties (22)
post_id94,233,672
authorchampikawije65
permlinkqzwax6
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 16:24:45
last_update2021-09-23 16:24:45
depth2
children0
net_rshares0
last_payout2021-09-30 16:24:45
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length50
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
වචන අතරේ සැඟවුණු සංවේදී කතාවක්. ජීවත් වෙන්න බැරි තැනක දුකින් ඉන්නවාට වඩා තමන්ගේ අම්මා ලග ඉන්න එක හොඳයි.
👍  
properties (23)
post_id94,235,075
authorrasinkani
permlinkqzwegp
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 17:41:15
last_update2021-09-23 17:41:15
depth1
children1
net_rshares7,004,241,133
last_payout2021-09-30 17:41:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length103
author_reputation64,071,761,886,755
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@champikawije65 ·
අනේ ඔව්.අකමැත්තෙන් අමාරුවෙන් ඉන්නවට වඩා.
properties (22)
post_id94,235,116
authorchampikawije65
permlinkqzwek5
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 17:43:21
last_update2021-09-23 17:43:21
depth2
children0
net_rshares0
last_payout2021-09-30 17:43:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length40
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisarani96 ·
ඒ චූටි බබා ගැන තමා දුක. දෙමව්පියන් වෙන් වෙලා හරි ප්‍රශ්න වලින් නිදහස් වුණත් අන්තිමට දුක් විඳින්නෙ දරැවන්. ☹️
👍  
properties (23)
post_id94,236,849
authorthisarani96
permlinkqzwitk
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 19:15:24
last_update2021-09-23 19:15:24
depth1
children1
net_rshares7,363,950,203
last_payout2021-09-30 19:15:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length108
author_reputation32,029,897,993,437
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@champikawije65 ·
ඔව්, ඔහොම ඉවර වෙන විවාහ කීයක් ඇත්ද
properties (22)
post_id94,241,687
authorchampikawije65
permlinkqzwx6y
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 00:25:48
last_update2021-09-24 00:25:48
depth2
children0
net_rshares0
last_payout2021-10-01 00:25:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length34
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisaru ·
හරිම ලස්සනට ලියලා තියෙනවා ඒ කවිය.😍ඒක කියෙව්වම ඒ පිරිමියාගෙ හිතේ ඇතිවුණු පිළිතුරු කවියක් ලියන්න හිතුණා.❤

පළමු පෙම මෝරලා ගොස් වැඩු
පුතුට දැන් සා විසි වසක්
නමුදු වර නැත ඔහු දකින්නට
අම්මගෙන් නෑ අවසරක්😪
හුදකලාවේ මා වෙසෙන්නේ
මාලිගෙත් දැන් සාපයක්
තනිය පාළුව වෙලාගෙන මා
ගෙවීයයි හිස් කාලයක්
මේ ලෙසින් බෑ දිවි ගෙවන්නට
යා යුතුය තව බෝ කලක්
ඒ නිසාමයි මා හෙලන්නේ
සමා යදිනා හිනාවක්
රෝස පෑ කණ්ණාඩි දුටුවම
අප්ප බව නෑ මට දැනෙන්නේ
දාහතත් වයසක්ද කියලා
දෙවනි වරටත් යුග බැඳෙන්නේ
පරණ පෙම් පළහිලව් මොකටද
ඒක හින්දයි නොපවසන්නේ
හරිම පුදුමයි ඛේදනීයයි
ඇයත් මා හා උරණ වන්නේ
ජීවිතේ එක වතාවක් රෑ
වැටි වලේමයි යලි වැටෙන්නේ
පරීඩා ළඟ පෙම් යතුර තියලා
දෙවන බිරියත් නික්ම යන්නේ...😐

මං මේකේ පිරිමියා සාධාරණීකරණය කරනවා නෙවෙයි. ඒත් හැම කෙනෙක්ගෙම පැත්තෙන් ගත්තොත් තම තමන් ගන්න තීරණ පිට අයට නැතත් තමන්ට සාධාරණ විදියට පේන්න පුළුවන්. මට කියන්න ඕනේ උනේ ඒකයි.😇
👍  
properties (23)
post_id94,237,560
authorthisaru
permlinkqzwkt5
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 19:58:18
last_update2021-09-23 19:58:18
depth1
children1
net_rshares7,218,851,833
last_payout2021-09-30 19:58:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length814
author_reputation545,339,137,164
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@champikawije65 ·
ඔයා ලස්සණට ලියලා.හැමෝටම තමන්ගෙ පැත්ත හරි ඇති.
properties (22)
post_id94,241,732
authorchampikawije65
permlinkqzwxb8
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 00:28:21
last_update2021-09-24 00:28:21
depth2
children0
net_rshares0
last_payout2021-10-01 00:28:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length45
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@saman88 ·
Samajaye sulabawa dakinna lebena deyak....
👍  
properties (23)
post_id94,245,823
authorsaman88
permlinkqzx84m
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 04:22:00
last_update2021-09-24 04:22:00
depth1
children2
net_rshares8,263,156,527
last_payout2021-10-01 04:22:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length42
author_reputation18,057,876,007,767
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@champikawije65 ·
සුලබද ? ස්තුතියි.
properties (22)
post_id94,257,536
authorchampikawije65
permlinkqzy5fh
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 16:21:21
last_update2021-09-24 16:21:21
depth2
children1
net_rshares0
last_payout2021-10-01 16:21:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length17
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@saman88 ·
Ane manda....Dakinna nolebenawaama newei....
properties (22)
post_id94,266,504
authorsaman88
permlinkqzyy21
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 02:39:39
last_update2021-09-25 02:39:39
depth3
children0
net_rshares0
last_payout2021-10-02 02:39:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length44
author_reputation18,057,876,007,767
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ecosynthesizer ·
Hi, @champikawije65,

Thank you for your contribution to the Steem ecosystem.

---
<sup>Please consider voting for our [witness](https://steemlogin.com/sign/account-witness-vote?witness=symbionts&approve=true), setting us as a [proxy](https://steemlogin.com/sign/account-witness-proxy?proxy=symbionts&approve=1),
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
[3000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=3000%20SP) | [4000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=4000%20SP) | [5000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=5000%20SP) | [10000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=10000%20SP) | [100000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=100000%20SP)</sup>
properties (22)
post_id94,247,316
authorecosynthesizer
permlinkre-4d4mqv-20210924t062629z
categoryhive-133716
json_metadata{"app":"beem\/0.24.21"}
created2021-09-24 06:26:30
last_update2021-09-24 06:26:30
depth1
children1
net_rshares0
last_payout2021-10-01 06:26:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length951
author_reputation-50,375,830,871,208
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
Thanx a lot.
properties (22)
post_id94,257,553
authorchampikawije65
permlinkqzy5gv
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 16:22:09
last_update2021-09-24 16:22:09
depth2
children0
net_rshares0
last_payout2021-10-01 16:22:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length12
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
ඔයා ඒක ලස්සනට ලියලා. සමහර වෙලාවට දෙමවුපියන්ගේ තීරණවලින් පුංචි මල් කැකුළු තමයි දුක් විඳින්නේ.
properties (22)
post_id94,249,045
authorchanchala
permlinkqzxk1b
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 08:39:00
last_update2021-09-24 08:39:00
depth1
children1
net_rshares0
last_payout2021-10-01 08:39:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length92
author_reputation12,334,203,545,676
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
ඔව්, බබාලා පව්.
properties (22)
post_id94,257,550
authorchampikawije65
permlinkqzy5gd
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 16:21:51
last_update2021-09-24 16:21:51
depth2
children0
net_rshares0
last_payout2021-10-01 16:21:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length15
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@prasadi ·
කිසිම හේතුවක් හින්ද වත් තව කෙනෙක්ව රවට්ටන්න හොඳ නෑ. ඒකෙන් රැවටෙන කෙනාට වෙන හානිය කොයිතරම් ලොකුද කියලා කාටවත් කියන්න බෑ. කිසිම දෙයක් දන් නැති චූටි බබෙකුත් එතන ඉන්නවා.   

පරීඩා යළි එයා ආවම
මේ යතුර දීපන්
ආයෙ එන් නෑ කියාපන්

ඒ වචන ටික හරිම ලස්සනයි. ලස්සන කවියක්.💛
properties (22)
post_id94,260,528
authorprasadi
permlinkqzye4n
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 19:29:12
last_update2021-09-24 19:29:12
depth1
children1
net_rshares0
last_payout2021-10-01 19:29:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length260
author_reputation107,701,616,629,820
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
කියවීම සතුටක්. ස්තුතියි.
properties (22)
post_id94,276,385
authorchampikawije65
permlinkqzzrlq
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 13:17:51
last_update2021-09-25 13:17:51
depth2
children0
net_rshares0
last_payout2021-10-02 13:17:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length24
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@shaliniwijekoon ·
ඒක ලස්සනයි . තදින්ම හිතට කා වැදුනා.
ඇත්තටම මට තියන පුදුමේ මනුස්සයෙක්ට කසාදම  තුනක් කරගන්න තරම් මෝඩ වෙන්න පුලුවන්ද කියන එක..🤭
properties (22)
post_id94,268,961
authorshaliniwijekoon
permlinkqzz4s6
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 05:04:57
last_update2021-09-25 05:04:57
depth1
children1
net_rshares0
last_payout2021-10-02 05:04:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length124
author_reputation142,342,088,386
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
ඒකයි ඇත්තටම පුදුමෙ.
properties (22)
post_id94,276,394
authorchampikawije65
permlinkqzzrmh
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 13:18:21
last_update2021-09-25 13:18:21
depth2
children0
net_rshares0
last_payout2021-10-02 13:18:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length19
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandupi ·
දරුවෝ තමයි දුක් විඳින්නේ මෙහෙම දේවල් වුණාම. 

>ඇයව බැඳල තියෙන්නෙ පලමු විවාහය ගැන නොකියා. 

ඇත්තෙන් ජීවත් වෙන්න අපේ මිනිස්සුන්ට කියලා දෙන්න වෙලා අමුතුවෙන්....
properties (22)
post_id94,269,475
authorsandupi
permlinkqzz6o4
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 05:45:42
last_update2021-09-25 05:45:42
depth1
children1
net_rshares0
last_payout2021-10-02 05:45:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length157
author_reputation82,540,418,526,802
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
අම්මා නැති අතරෙ අඩු වයසෙ දැරියකට වරදින්න යන්නෙ ටික වෙලාවයි.
properties (22)
post_id94,276,446
authorchampikawije65
permlinkqzzrq8
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 13:20:33
last_update2021-09-25 13:20:33
depth2
children0
net_rshares0
last_payout2021-10-02 13:20:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length59
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ruwankumara ·
`මේ කාරණා දෙකම නිසා අර හුරතල් දරුවා දකිද්දි ඇත්තටම මං ⁣ගොළු වුණා.` - ඇත්තටම මෙහෙම දේවල් උනාම ඒ දරුවෝ පව්...
properties (22)
post_id94,270,095
authorruwankumara
permlinkqzz8sl
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 06:31:33
last_update2021-09-25 06:31:33
depth1
children1
net_rshares0
last_payout2021-10-02 06:31:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length107
author_reputation19,054,607,179,632
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
අනේ ඔව්. එයාට තාත්තාව දකින්නත් නෑ.
properties (22)
post_id94,276,412
authorchampikawije65
permlinkqzzrnz
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 13:19:12
last_update2021-09-25 13:19:12
depth2
children0
net_rshares0
last_payout2021-10-02 13:19:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length34
author_reputation16,176,661,164,864
root_title"පරීඩා මේ යතුර දීපන්"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000