රහතන් වහන්සේලා වැඩ සිටි තැන | Hundreds of Arahats stayed here for thousands of years ago by champikawije65

View this thread on steempeak.com
· @champikawije65 · (edited)
$18.09
රහතන් වහන්සේලා වැඩ සිටි තැන | Hundreds of Arahats stayed here for thousands of years ago
මට එතැනට යන්නට සිදුවූයේ  අහම්බයකිනි. කහටගස්දිගිලියෙන් එහා  කුඩා ගමක ජල පෙරනයක  වූ අලුත්වැඩියාවක් සඳහා ගිය මට අසල ඇති පන්සලක භූගත නල ලිදක් සඳහා සිදු කළ ඉල්ලීමක් පරික්ෂා කරන්නට සිදුවිය . 


![IMG_20210820_123858.jpg](https://cdn.steemitimages.com/DQmfEshndPngyDkk3tFYNU1N38Qke9wCcJVUveid4nLKaQY/IMG_20210820_123858.jpg)
**Beautiful place with historical value.**


එය මහා ගල් කන්ද රජමහා විහාරයයි. පුද්ගලික ආයතනයක් විසින් විශාල මුදලක් අයකර නල ළිඳක් විද තිබුණද එයින් අවශ්‍ය ජල ප්‍රමාණය ලබාගත නොහැකිව තිබිණි . 


https://cdn.steemitimages.com/DQmedJ1MyTQAVeEGEWDFKkWdSb6dMHt4JuNatm7c6WHvu2H/IMG_20210820_125224.jpg
**They believe hundreds of meditative Arhats stayed here in rock caves**

මහ ගල් කන්දක මුදුනේ එම රජ මහා විහාරය පිහිටා තිබුණි. ගල් ගොඩැලි මැදින් ඉහලට යන ගමන දුෂ්කරය.  
විදුලි පහසුකම් නොමැත. දැනට විදුලිය සැපයීමේ කටයුතු සැකසෙමින් තිබිණි. ගල මුදුනට කවර ජල පහසුකම් ද?


![IMG_20210820_124320.jpg](https://cdn.steemitimages.com/DQmUDDHsxnxoc76H4RvBbAYDGYRnQS28JPuztAcvdYJZcvP/IMG_20210820_124320.jpg)
**It was difficult to climb up to the top of the rock due to unbearable heavy sun shine**

මඟ පෙන්වන්නෙකු සමඟ ඉහලට ඇවිද ගියෙමි. ඊයේ වල් අලින් පැමිණි සලකුණු ඉතිරිව තිබිණි.

ඈත අතීතයේ රහතන් වහන්සේලා භාවනායෝගිව වැඩ සිටියේ යැයි පැවසෙන කළු ගලින් නිමවුනු භාවනා කුටි බොහෝය. සමහර ඒවා ඉතා විශාලය. 


![IMG_20210820_122847.jpg](https://cdn.steemitimages.com/DQmNS7KmUm28ycR9EuW5vxrqdHY7kVJNwTzB9ZssxVJQuiH/IMG_20210820_122847.jpg)
**Those maybe security traps or some treasures hidden under the boulders.Only the treasure hunters know.😂😂**

කන්දේ ඉහළ ම තැනක මෙවැනි ගල් කුටීරය කින් සාදාගත්  ස්ථානයක භාවනානුයෝගී හිමිනමක් වසර 35ක් තිස්සේ වැඩ හිඳිති . විදුලිය සපයා ගන්නේ හිරු එළියෙන් ක්‍රියාකරන කුඩා විදුලි කෝෂයකිනි. දින කීපයක් තිස්සේ  එය ද ක්‍රියා විරහිතය. උන්වහන්සේලා වැසි ජලය එකතු වෙන කුඩා ගල් වලවල්වලින් ජලය පරිභෝජනය කරති. වතුර මල් සහිත නාන කාමර නැත .

![IMG_20210820_122901.jpg](https://cdn.steemitimages.com/DQmNoY7VprkiDcFLs7fZzJZ8CvWig8DDSLd2DkpuaNWTZNY/IMG_20210820_122901.jpg)
**Villagers had provided basic living facilities. Those are the rock holes which collected rain water to full fill daily needs**

බුදු දහමට මම බොහෝ ගරු කරමි. බොහෝ බුද්ධ පුත්‍රයන්ගේ  ක්‍රියාකලාපයන් ගැන ද මට බොහෝ  අත්දැකීම් තිබේ. මෙවැනි භාවනායෝගී හාමුදුරුවරු ඉතා දුප්පත් දුෂ්කර ගමක දායකයන්ගෙන් ලැබෙන දිළිඳු දාන වේලකින් යන්තමින් තම කුස පුරවා ගනිති.  දිවා කාලයේ ගල්තලාවේ ගිනියම ද, රාත්‍රී කාලයේ අධික ශීතලයද උන්වහන්සේලා උපේක්ෂාසහගතව 
විඳ දරා ගනිති .


![IMG_20210820_122712.jpg](https://cdn.steemitimages.com/DQmRhcScsbUVq1c6jCqMmWGN16j84GEBajKw3nXXorbGiEq/IMG_20210820_122712.jpg)
**Heat is unbearable in day time. Wild elephants all around during night hours.
No electricity. They have to walk hundred meters of distance for toilet facilities.**

ගිනි අව්වේ මා පහළට බැස්සේ මහත් වූ ශෝකයෙනි.
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 41 others
properties (23)
post_id93,680,826
authorchampikawije65
permlinkor-hundreds-of-arahats-stayed-here-for-thousands-of-years-ago
categoryhive-133716
json_metadata{"tags":["steemit","srilanka","life","photography","steemexclusive"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmfEshndPngyDkk3tFYNU1N38Qke9wCcJVUveid4nLKaQY\/IMG_20210820_123858.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmedJ1MyTQAVeEGEWDFKkWdSb6dMHt4JuNatm7c6WHvu2H\/IMG_20210820_125224.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmUDDHsxnxoc76H4RvBbAYDGYRnQS28JPuztAcvdYJZcvP\/IMG_20210820_124320.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmNS7KmUm28ycR9EuW5vxrqdHY7kVJNwTzB9ZssxVJQuiH\/IMG_20210820_122847.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmNoY7VprkiDcFLs7fZzJZ8CvWig8DDSLd2DkpuaNWTZNY\/IMG_20210820_122901.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmRhcScsbUVq1c6jCqMmWGN16j84GEBajKw3nXXorbGiEq\/IMG_20210820_122712.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-09-01 17:26:30
last_update2021-09-02 02:23:09
depth0
children6
net_rshares17,895,825,205,881
last_payout2021-09-08 17:26:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value9.057 SBD
curator_payout_value9.037 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,764
author_reputation16,176,661,164,864
root_title"රහතන් වහන්සේලා වැඩ සිටි තැන | Hundreds of Arahats stayed here for thousands of years ago"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (105)
@ecosynthesizer ·
Hi, @champikawije65,

Thank you for your contribution to the Steem ecosystem.

---
<sup>Please consider voting for our [witness](https://steemlogin.com/sign/account-witness-vote?witness=symbionts&approve=true), setting us as a [proxy](https://steemlogin.com/sign/account-witness-proxy?proxy=symbionts&approve=1),
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
[3000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=3000%20SP) | [4000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=4000%20SP) | [5000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=5000%20SP) | [10000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=10000%20SP) | [100000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=100000%20SP)</sup>
👍  
properties (23)
post_id93,694,685
authorecosynthesizer
permlinkre-or-hundreds-of-arahats-stayed-here-for-thousands-of-years-ago-20210902t075705z
categoryhive-133716
json_metadata{"app":"beem\/0.24.21"}
created2021-09-02 07:57:06
last_update2021-09-02 07:57:06
depth1
children1
net_rshares7,680,890,872
last_payout2021-09-09 07:57:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length951
author_reputation-53,020,576,363,049
root_title"රහතන් වහන්සේලා වැඩ සිටි තැන | Hundreds of Arahats stayed here for thousands of years ago"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@champikawije65 ·
Thanx a lot.
properties (22)
post_id93,697,557
authorchampikawije65
permlinkqyt0ag
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 11:08:45
last_update2021-09-02 11:08:45
depth2
children0
net_rshares0
last_payout2021-09-09 11:08:45
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length12
author_reputation16,176,661,164,864
root_title"රහතන් වහන්සේලා වැඩ සිටි තැන | Hundreds of Arahats stayed here for thousands of years ago"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ashen99 ·
Me wage than loku ayage as walata ahu wenne na. eth nirmala budu dahama thamath ithuru wela thiyenna puluwan me wage than wala.
👍  
properties (23)
post_id93,698,926
authorashen99
permlinkqyt3jd
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 12:18:51
last_update2021-09-02 12:18:51
depth1
children0
net_rshares7,372,920,988
last_payout2021-09-09 12:18:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length127
author_reputation40,426,548,736,234
root_title"රහතන් වහන්සේලා වැඩ සිටි තැන | Hundreds of Arahats stayed here for thousands of years ago"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@saman88 ·
Eththatama api saralathwayata huruwenawa nam...... Meta wada upekshawen apatath inna thibuna...
👍  
properties (23)
post_id93,700,523
authorsaman88
permlinkqyt7ca
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 13:40:57
last_update2021-09-02 13:40:57
depth1
children0
net_rshares7,224,520,269
last_payout2021-09-09 13:40:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length95
author_reputation18,057,876,007,767
root_title"රහතන් වහන්සේලා වැඩ සිටි තැන | Hundreds of Arahats stayed here for thousands of years ago"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@rasinkani ·
dushkara unath budhun penwu margaye gaman ganna himiwaru tamai me.
👍  
properties (23)
post_id93,701,805
authorrasinkani
permlinkqyt9t6
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 14:34:18
last_update2021-09-02 14:34:18
depth1
children0
net_rshares7,079,145,265
last_payout2021-09-09 14:34:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length66
author_reputation64,071,761,886,755
root_title"රහතන් වහන්සේලා වැඩ සිටි තැන | Hundreds of Arahats stayed here for thousands of years ago"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@chanchala ·
godak weherawiharasthanawala pahasukam adui dushkara palath wala thiyena.
properties (22)
post_id93,718,229
authorchanchala
permlinkqyudkg
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-03 04:52:57
last_update2021-09-03 04:52:57
depth1
children0
net_rshares0
last_payout2021-09-10 04:52:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length73
author_reputation12,334,203,545,676
root_title"රහතන් වහන්සේලා වැඩ සිටි තැන | Hundreds of Arahats stayed here for thousands of years ago"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000