මී මල් හැලප I 5% for SL-Charity by chanchala

View this thread on steempeak.com
· @chanchala ·
$2.02
මී මල් හැලප I 5% for SL-Charity
<div class ="text-justify">



අද මට ගොඩක් busy දවසක්. උදේ ඉඳන්ම lectures තිබ්බා. 5 ට විතර තමයි lectures ඉවර වුණේ. 


අම්මයි මමයි හුග දවසක ඉඳන් බලන් ඉන්නේ වේලපු මී මල් වලින් හැලප හදන්න. 


හැලප කිව්වම හමෝම මොනද කියල දන්නව ඇති නේද. සමහර පැතිවල නං හැලප හදන්නේ කුරක්කන් පිටි වලින්. මං දැන් කියන්නම් අම්මයි මමයි හැලප හදපු විදිය. 


අපි මාසෙක විතර ඉඳන් මී මල් වේලුව හැලප වලට එකතු කරන්න. 


![image.png](https://cdn.steemitimages.com/DQmUH7ftFBDwDiUhytuzVJghSnFMWz5v4rucPYR2HCByJPz/image.png)
මී මල්

ඉස්සරලම කළේ හාල් දියේ දාලා වේලල පිටි කරපු එක. ඊට පස්සේ ඒ පිටිවලට සීනි වලින් හදාගත්ත පැණි දානවා. තව ලුණු චුට්ටකුත් දාන්න ඔනි. මේකට පොලුත් එකතු කරනවා. 

මී මල් එකතු කරන්නෙ blender කරල. අම්මා මේ දේවල් කරන අතරේ මං ගියා කැන්ද කොල කඩන්න. 



![image.png](https://cdn.steemitimages.com/DQmbAS6PUSPESdMTDC1dNWf8iqZK3pyC1AmAZTtMwDNd1gC/image.png)
කැන්ද කොල


මෙන්න මේ විදියට තමා අපි හැලප හදා ගත්තෙ. 


මේව අපි හුමාලයෙන් තමා තම්බ ගත්තෙ. අම්මයි මායි හැලප තිහක් වගේ හැදුවා. 



![image.png](https://cdn.steemitimages.com/DQmPw6Jg4FoixFJZrVetfqStTfpgnux9pcaZY8X6wobYkkY/image.png)



![image.png](https://cdn.steemitimages.com/DQmfMhHJwfqyneTConZ6BuQYvFFfHtq3cFa9J19UhjrFwaG/image.png)





අපි ඒවා අරගෙන අසනීපයෙන් ඉන්න ආච්චි කෙනෙකුත් බලන්න ගියා. මේ ආච්චිට ගමේ  කවුරුත් කියන්නේ අපේ අම්මා කියලා. 

දැන් ගොඩක් අසනීපෙන් ඉන්නේ. වයස 90 ක් විතර. අපිත් එක්ක tedy ත් ආව. එයාටත් ගේ අස්සෙම එදල එපා වෙලාද කොහෙද. 



![image.png](https://cdn.steemitimages.com/DQmdrr8vW2QFi6U1TtsA295cHbczWDbXGcfbMRHRWzRBruQ/image.png)


මෙන්න මේ විදියට තමයි අද දවස ගෙව්නෙ. ඔයාලත් මං කියපු විදියට හැලප හදල බලන්නකෝ. ගොඩක් රසට ඒවි.❤️❤️❤️😍😍
ආ තව දෙයක් කියන්න ඕන මී මල් කියන්නේ  සුදු පාට චූටි මලක් මේ මල ගොඩක් සුවඳයි. අපේ ගමේ නම් මී ගස් කිහිපයක් තියනවා. මේ මී ගස් වල මී මල් වැටෙන්නේ උදේට. ගමේ මිනිස්සු උදෙන්ම ගස් යටට යනව මී මල් අහිදින්න. මී මල් හැලප වලට දැන්මම ලොකු සුවදක් එකතු වෙනව. 


සමහරුනම් රෑ  ගිහින් සුදු පාට රෙද්දක් ගහ යට එලනවා එතකොට මී මල් එකතු කරගන්න ලේසි නිසා. මටනම් හිතෙන්නේ ඒක අනිත් අයට සිද්ධ වන  අසාධාරණයක් කියලා. එතකොට අනිත් අයට මී මල් එකක්වත් ඇහිද ගන්න බැරි වෙනවා. වාසනාවකට වගේ අපේ වත්තෙ මීමල් ගහක් තියනවා. අපේ අම්මල නම් ගමේ අනිත් අයටත් මී මල් අහිද ගන්න දෙනව. මී මල් වටෙන දවසට ගොඩක් දෙනා අපේ වත්තෙ. ඒකත් ගොඩක් සතුටින් කරන්න පුලුවන් වැඩක් තමයි.
</div>
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 68 others
properties (23)
post_id94,209,173
authorchanchala
permlink6m9rqr-i-5-for-sl-charity
categoryhive-133716
json_metadata{"tags":["steemit","steemsrilanka","steemexclusive","miimalhalapa","sl-charity5pc"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmUH7ftFBDwDiUhytuzVJghSnFMWz5v4rucPYR2HCByJPz\/image.png","https:\/\/cdn.steemitimages.com\/DQmbAS6PUSPESdMTDC1dNWf8iqZK3pyC1AmAZTtMwDNd1gC\/image.png","https:\/\/cdn.steemitimages.com\/DQmPw6Jg4FoixFJZrVetfqStTfpgnux9pcaZY8X6wobYkkY\/image.png","https:\/\/cdn.steemitimages.com\/DQmfMhHJwfqyneTConZ6BuQYvFFfHtq3cFa9J19UhjrFwaG\/image.png","https:\/\/cdn.steemitimages.com\/DQmdrr8vW2QFi6U1TtsA295cHbczWDbXGcfbMRHRWzRBruQ\/image.png"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-09-22 16:55:24
last_update2021-09-22 16:55:24
depth0
children22
net_rshares4,019,963,846,948
last_payout2021-09-29 16:55:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value1.019 SBD
curator_payout_value1.005 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,215
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (132)
@sandu ·
කවදාවත් අහල තිබුණේ නෑ මේ ගැන. හැලප නම් හදනව කුරක්කන් පිටිවලින්. මී ගස් කියන්නෙ අර පස්වලට ගොඩක් හොඳයි කියන ගස් නේද. එයින් ගහක් තියෙනව නම් ලොකු ප්‍රදේශයකටම පොහොර දාන්න ඕන නෑ කියල මං අහල තියෙනව.
properties (22)
post_id94,209,589
authorsandu
permlinkqzuioy
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-22 17:17:24
last_update2021-09-22 17:17:24
depth1
children1
net_rshares0
last_payout2021-09-29 17:17:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length191
author_reputation95,989,166,859,848
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
ou dear. ewa thamai.
properties (22)
post_id94,219,260
authorchanchala
permlinkqzv9hb
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 02:55:48
last_update2021-09-23 02:55:48
depth2
children0
net_rshares0
last_payout2021-09-30 02:55:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length20
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
මෙහෙම ජාතියක් ඇහුවමයි. හාල් පිටි හරි කුරක්කන් හරි තමයි අපි හැලප හදන්නේ.
properties (22)
post_id94,211,089
authorrasinkani
permlinkqzumnp
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-22 18:43:03
last_update2021-09-22 18:43:03
depth1
children1
net_rshares0
last_payout2021-09-29 18:43:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length71
author_reputation64,071,761,886,755
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
Ape paththe mii maluth ekathu karanawa.
properties (22)
post_id94,219,267
authorchanchala
permlinkqzv9i5
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 02:56:18
last_update2021-09-23 02:56:18
depth2
children0
net_rshares0
last_payout2021-09-30 02:56:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length39
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@prasadi ·
මං අහලා තියෙනවා මී මල් හැලප ගැන. හැබැයි කාලා නෑ. රස පාටයි. 😍

Tedy ලස්සනයි💛.
properties (22)
post_id94,217,754
authorprasadi
permlinkqzv5tj
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 01:37:00
last_update2021-09-23 01:37:00
depth1
children1
net_rshares0
last_payout2021-09-30 01:37:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length76
author_reputation107,977,516,232,770
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
eyata dan wayasa 15 years.
properties (22)
post_id94,219,272
authorchanchala
permlinkqzv9ix
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 02:56:45
last_update2021-09-23 02:56:45
depth2
children0
net_rshares0
last_payout2021-09-30 02:56:45
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length26
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@madhumunasinghe ·
Mewa ape game giya welawaka kewa wge mathakai.
properties (22)
post_id94,220,386
authormadhumunasinghe
permlinkqzvchx
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 04:01:12
last_update2021-09-23 04:01:12
depth1
children1
net_rshares0
last_payout2021-09-30 04:01:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length46
author_reputation33,197,938,121,907
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
samahara gam wala hadanawa mewa.
properties (22)
post_id94,221,078
authorchanchala
permlinkqzveha
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 04:43:48
last_update2021-09-23 04:43:48
depth2
children0
net_rshares0
last_payout2021-09-30 04:43:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length32
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
මම මී මල් දන්නෙ නෑනෙ😱
properties (22)
post_id94,221,656
authorrandulakoralage
permlinkqzvgcp
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 05:24:30
last_update2021-09-23 05:24:30
depth1
children1
net_rshares0
last_payout2021-09-30 05:24:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length21
author_reputation842,472,154,758,125
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
සමහර පැතිවල විතරයි ඒව වලින් හැලප හදන් නෙ. 😍😍
properties (22)
post_id94,223,427
authorchanchala
permlinkqzvm46
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 07:28:45
last_update2021-09-23 07:28:45
depth2
children0
net_rshares0
last_payout2021-09-30 07:28:45
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length44
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@saman88 ·
Oya wage lamai me wage ewa share karana eka bohoma hondai...
properties (22)
post_id94,225,754
authorsaman88
permlinkqzvu8i
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 10:24:18
last_update2021-09-23 10:24:18
depth1
children1
net_rshares0
last_payout2021-09-30 10:24:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length60
author_reputation18,057,876,007,767
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
❤️❤️😍😍
properties (22)
post_id94,240,705
authorchanchala
permlinkqzwv3m
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 23:40:24
last_update2021-09-23 23:40:24
depth2
children0
net_rshares0
last_payout2021-09-30 23:40:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length6
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@damindu ·
මී මල් හැලප ගැනනම් ඇහුවෙ අදමයි 😍😍, රහයිද අක්කෙ මේ හැලප 🙄
properties (22)
post_id94,226,464
authordamindu
permlinkqzvw6f
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 11:06:18
last_update2021-09-23 11:06:18
depth1
children1
net_rshares0
last_payout2021-09-30 11:06:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length56
author_reputation80,249,889,752,864
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
ou malli. mii mal walin rasata wada suwada thama wadi wenne.
properties (22)
post_id94,240,722
authorchanchala
permlinkqzwv5h
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 23:41:30
last_update2021-09-23 23:41:30
depth2
children0
net_rshares0
last_payout2021-09-30 23:41:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length60
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@templeflower ·
මම මේ විදියට හැලප හදනවා කියලා ඇහුවෙත් අද.මී ගස් දැකලත් නැ මන් හිතන්නේ
properties (22)
post_id94,233,866
authortempleflower
permlinkqzwbd6
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 16:34:18
last_update2021-09-23 16:34:18
depth1
children1
net_rshares0
last_payout2021-09-30 16:34:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length69
author_reputation12,022,644,346,174
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
ehemadaa.. ape paththe nam mii gas godak thiyenawa.
properties (22)
post_id94,240,739
authorchanchala
permlinkqzwv6r
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 23:42:15
last_update2021-09-23 23:42:15
depth2
children0
net_rshares0
last_payout2021-09-30 23:42:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length51
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisaru ·
>අපි ඒවා අරගෙන අසනීපයෙන් ඉන්න ආච්චි කෙනෙකුත් බලන්න ගියා.

ඒවා නම් වටින වැඩ. ❤
මාත් එකම එක පාරක් කාලා තියෙනවා.
>ගමේ මිනිස්සු උදෙන්ම ගස් යටට යනව මී මල් අහිදින්න.

මේක දැක්කාම මට මතක් උනෙ මෙන්න මේ සිංදුව

 ♪මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරට ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා..♪
properties (22)
post_id94,235,691
authorthisaru
permlinkqzwgbw
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 18:21:33
last_update2021-09-23 18:21:33
depth1
children1
net_rshares0
last_payout2021-09-30 18:21:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length317
author_reputation545,339,137,164
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
Eka lassaniii..
properties (22)
post_id94,240,758
authorchanchala
permlinkqzwv8d
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 23:43:12
last_update2021-09-23 23:43:12
depth2
children0
net_rshares0
last_payout2021-09-30 23:43:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length15
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chathux ·
මී මල් හැලප කාලා නෑ කවදාවත් 🥺 සුවඳ විතරද වෙනස් වෙන්නේ.. රසේ වෙනසක් තියෙනවද 🤔
properties (22)
post_id94,237,972
authorchathux
permlinkqzwm49
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 20:26:36
last_update2021-09-23 20:26:36
depth1
children1
net_rshares0
last_payout2021-09-30 20:26:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length76
author_reputation27,122,725,793,320
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
Rasath tikak wenas kurakkan walin hadana ewata wada.
properties (22)
post_id94,240,770
authorchanchala
permlinkqzwv9i
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-23 23:43:54
last_update2021-09-23 23:43:54
depth2
children0
net_rshares0
last_payout2021-09-30 23:43:54
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length52
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisarani96 ·
මම හැලප කන්න ආසයි. 😍 ඒත් මී මල් හැලප ගැන කවදාවත් අහලා තිබුණේ නැහැ.
properties (22)
post_id94,243,820
authorthisarani96
permlinkqzx2u9
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 02:27:45
last_update2021-09-24 02:27:45
depth1
children1
net_rshares0
last_payout2021-10-01 02:27:45
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length66
author_reputation32,692,222,381,271
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
samahara pathi wala witharai thiyenne dear.
properties (22)
post_id94,245,329
authorchanchala
permlinkqzx6q7
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 03:51:33
last_update2021-09-24 03:51:33
depth2
children0
net_rshares0
last_payout2021-10-01 03:51:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length43
author_reputation12,334,203,545,676
root_title"මී මල් හැලප I 5% for SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000