unplanned trip by chanchala

View this thread on steempeak.com
· @chanchala ·
$1.26
unplanned trip
<div class="text-justify"> 

මං අද ඔයාලත් එක්ක share කර ගන්න හදන්නේ අපි ගියපු... අපි කිව්වෙ මගේ hostel යාලුවො ටික ගියපු unplanned trip එකක් සම්බන්ධව. Trip එකක් කිව්වට මේක trip එකක්මත් නෙවෙයි. අපේ campus එක ළඟ තියෙනවා හිරිකටු ඔය කියල ලස්සන දිය පාරක්. මේකෙ වතුර ගොඩක් සීතලයි. කොච්චර සීතලද කියනව නම්.. අගේ හිරිගඩු පිපෙන තරමට වතුර ටික සීතලයි. Campus එකේ ලමයිගෙන් මේ වතුර පාරෙන් නාපු නැති කෙනෙක් නම් ඉන්නව කියල මම නම් හිතන්නෙ නැහැ . ඒ තරමටම කාට උනත් යන්න හිතෙන ලස්සන වටපිටාවක් තමා ඔය ළඟ තියෙන්නේ. 

මමත් හිරිකටු ඔයෙන් දවස් 2 ක 3ක්ම නාල තියෙනව යාලුවො එක්ක ගිහින්. අපි campus ඉන්න දවස් වලත් කට්ටිය free දවසක් ආව. යාලුවො සේරම කිව්ව කොහෙ හරි යං කියල. කිව්ව ගමන්ම කට්ටිය ගමනට ready උනා. කොහෙද යන්නෙ කියලවත් idea එකක් ඔලුවෙ තිබ්බෙ නැහැ . හැමෝම කිව්වෙ... plan කර කර කාලෙ නාස්ති කරොත් කොහෙවත් යන්න වෙන්නේ නැහැ කියල. ඊට පස්සෙ හැමෝම එකග තාවයකට ආව හිරිකටු ඔය ගිහින් නාල කාල එමු කියල. 

ගොඩක් කට්ටිය ගියේ නම් නැහැ . අපි 4 දෙනෙක් තමා ගියෙ. කට්ටිය එකතු කරන්න ගියා නම්.. තවත් වෙලාව යන නිසා... අපි 4 විතරක් යන්න තීරණය කලා. දවල්ට කන්නත් අරගෙන අපි ඔය දිහාවට ගියා. වතුර ටික ගොඩක් පිරිසිදුව තිබ්බ නිසා නාන එක චුට්ටක්වත් පරක්කු කරන්න හිතුනෙ නැහැ . ඉක්මනින් හැමෝම වතුරට ගියා. 
මං කලින් කිව්ව වගේම හිටිගඩු පිපෙන්න තරම් වතුර ටික සීතලයි. ගොඩට එන්න හිතුනෙම නැතත් අපි ගෙනාපු දේවල් ගලක් උඩ තියාගෙන කාල.. ආයෙ එන්න පිටත් උනා. කට්ටිය එන ගමනුත් කතා උනේ අයෙ යාලුවො සේරමත් එක්ක යං කියල. ඒ තරම්ම දාල එන්න හිතෙන්නෙ නැති ලස්සන පරිසරයක් එ අවට තියෙනව.

![image.png](https://cdn.steemitimages.com/DQmaXYgjNms75Cpv2hSkpRXrRSnzM92aq1m6Jyn1KuciMdD/image.png)

![image.png](https://cdn.steemitimages.com/DQmTvsdBZagCMLHycigMC9xa6e5M3Lf81safnhPqWEdWQbn/image.png)

ඒත් ඉතින් ආයෙ යන්න දවසක් තාම set උනේ නැහැ .  Plan කරලනම් කොහෙවත් යන්න හිතන් ඉන්නම හොද නැහැ . විශේශයෙන්ම යාලුවො එක්ක යන trip. කට්ටිය එකතු කර ගන්න එක ලේසි නැති නිසා plan නොකරම තරමට යනන තියෙන possibility එක වෙඩී. කට්ටිය බලන්ගොඩ අවොත් මේ ඔයෙන් නාන එකනම් අමතක කරන්නම එපා. 😍😍
</div>
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
properties (23)
post_id99,143,781
authorchanchala
permlinkunplanned-trip
categoryhive-133716
json_metadata{"tags":["steemit","steemexclusive","steemsrilanka","srilanka","unplanned","trip"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmaXYgjNms75Cpv2hSkpRXrRSnzM92aq1m6Jyn1KuciMdD\/image.png","https:\/\/cdn.steemitimages.com\/DQmTvsdBZagCMLHycigMC9xa6e5M3Lf81safnhPqWEdWQbn\/image.png"],"app":"steemit\/0.2","format":"markdown"}
created2022-05-05 10:29:24
last_update2022-05-05 10:29:24
depth0
children11
net_rshares4,002,489,212,941
last_payout2022-05-12 10:29:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.632 SBD
curator_payout_value0.626 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length1,891
author_reputation12,334,203,545,676
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (63)
@ashen99 · (edited)
shaaa balangoda mge yluwek innw. yannam oona ehenam
properties (22)
post_id99,146,119
authorashen99
permlinkrbeuom
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-05 12:58:03
last_update2022-05-05 12:58:27
depth1
children1
net_rshares337,519,910
last_payout2022-05-12 12:58:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length51
author_reputation40,530,109,565,626
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
Hikz.
properties (22)
post_id99,217,437
authorchanchala
permlinkrbl8zz
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-08 23:52:12
last_update2022-05-08 23:52:12
depth2
children0
net_rshares0
last_payout2022-05-15 23:52:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length5
author_reputation12,334,203,545,676
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@prasadi ·
ශා හිරිකට්ට😍
මං සබරගමුවෙ ටික කාලයක් හිටියත් කවදාවත් යන්න බැරි වුණ යන්න බලාගෙනම ඉන්න තැනක්
properties (22)
post_id99,149,089
authorprasadi
permlinkrbf1co
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-05 15:22:03
last_update2022-05-05 15:22:03
depth1
children1
net_rshares0
last_payout2022-05-12 15:22:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length89
author_reputation108,254,122,608,686
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
Yannama oni dihawak thama ethna.
properties (22)
post_id99,217,429
authorchanchala
permlinkrbl8z1
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-08 23:51:36
last_update2022-05-08 23:51:36
depth2
children0
net_rshares0
last_payout2022-05-15 23:51:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length32
author_reputation12,334,203,545,676
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sudaraka ·
ට්‍රිප් එකක් නම් ගියෙත් නෑ කාලෙකින්. යන්න නම් පුළුවන් ඒත් දවස් තුන් හතරක්වත් දාගන්න ඕන. මොකද තෙල් පෝලිම් වල ඉන්නත් දවස් දෙක තුනක් යනවා නේ.🙊🙊
properties (22)
post_id99,149,897
authorsudaraka
permlinkrbf391
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-05 16:03:03
last_update2022-05-05 16:03:03
depth1
children1
net_rshares0
last_payout2022-05-12 16:03:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length140
author_reputation5,261,518,613,315
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
Eka nam aththa thamai.
properties (22)
post_id99,217,422
authorchanchala
permlinkrbl8yb
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-08 23:51:12
last_update2022-05-08 23:51:12
depth2
children0
net_rshares0
last_payout2022-05-15 23:51:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length22
author_reputation12,334,203,545,676
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chathux ·
මාත් ගිහිල්ලා තියෙනවා හිරිකටු ඔයේ 🙊
properties (22)
post_id99,159,791
authorchathux
permlinkrbg0mo
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-06 04:04:03
last_update2022-05-06 04:04:03
depth1
children2
net_rshares0
last_payout2022-05-13 04:04:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length35
author_reputation27,122,725,793,320
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
Ah mee paththe awith thiyenawada.
properties (22)
post_id99,217,414
authorchanchala
permlinkrbl8xi
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-08 23:50:42
last_update2022-05-08 23:50:42
depth2
children1
net_rshares0
last_payout2022-05-15 23:50:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length33
author_reputation12,334,203,545,676
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chathux ·
Ow ow🙉
properties (22)
post_id99,272,390
authorchathux
permlinkrbpnit
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-11 08:56:57
last_update2022-05-11 08:56:57
depth3
children0
net_rshares0
last_payout2022-05-18 08:56:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length6
author_reputation27,122,725,793,320
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@saman88 ·
Naana eka honda deyak...
properties (22)
post_id99,179,678
authorsaman88
permlinkrbhtjo
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-07 03:26:09
last_update2022-05-07 03:26:09
depth1
children1
net_rshares0
last_payout2022-05-14 03:26:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length24
author_reputation18,057,876,007,767
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
hikz.
properties (22)
post_id99,217,405
authorchanchala
permlinkrbl8wl
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-08 23:50:09
last_update2022-05-08 23:50:09
depth2
children0
net_rshares0
last_payout2022-05-15 23:50:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length5
author_reputation12,334,203,545,676
root_title"unplanned trip"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000