ලෝකයේ බිහිසුනුම විෂ සත්වයින් 😯😯 5% for SL Charity. #club100 by curlycomics

View this thread on steempeak.com
· @curlycomics ·
$1.39
ලෝකයේ බිහිසුනුම විෂ සත්වයින් 😯😯 5% for SL Charity. #club100
<div class"text-justify">කොහොමද යාලුවනේ ඔයාලට ලොකු කාලයකින් පස්සේ තමයි මම ආයෙත් ආවේ... මගේ විභාගේ  වැඩත් එක්ක මම ටිකක් කාර්යබහුල වෙලා තමා හිටියේ .ඔයාලා හැමෝම හොදින් ඇති කියල හිතනවා . අද මම ඔයාලට කියන්න යන්නේ මේ  ලෝකයේ ඉන්න අතිශය බිහිසුණු සත්වයින් කීපයක් ගැන ..මම හිතනවා ඔයාලට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි  කියලා.

----

### 💢පෙට්ටි හැඩ ඇති  ජල්ලි මත්සයා

-------
https://i0.wp.com/images.huffingtonpost.com/2013-07-04-boxangel1.jpg
[මූලාශ්‍ර](https://i0.wp.com/images.huffingtonpost.com/2013-07-04-boxangel1.jpg)

විෂ සත්වයි අතර ඉහලින්ම සිටින සත්වයෙක් තමයි පෙට්ටි හැඩ ඇති ජල්ලි මත්සයා කියන්නේ.මෙම මත්සයාගේ විෂ කොතරම් වේගයෙන් පුද්ගලයෙකුට මරු  කැදවනවද කීවොත් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාව ගලවා ගැනීම  සදහා කිසිවක් සිදු කිරීමට ඉඩ නොතබාම අදාල පුද්ගලයා ක්ෂණයෙන් මිය යනවා .

https://journal.medizzy.com/wp-content/uploads/2020/02/box-jellyfish-sting.jpg
[මූලාශ්‍ර](https://journal.medizzy.com/wp-content/uploads/2020/02/box-jellyfish-sting.jpg)

වැඩි වශයෙන් උතුරු ඔස්ට්‍රේලියාවේ හමුවන මොවුන් බහුලව දක්නට ලැබෙන්නේ උණුසුම් කාලගුණයක් සහිත මාස වලදී..ඒ නිසා රස්නය ඉවසගන්න බැරුව මුහුදට පනින්න කලින් දෙපාරක් හිතන්න ඕනේ .මොවුන්ගේ හිස තරමක් දුරට පෙට්ටියක ස්වභාවයක් ගන්නා අතරා ග්‍රහිකාවන් මීටර දෙකක පමණ ප්‍රමාණයක් දක්වා විහිදුවා හැරීමේ හැකියාව තියෙනවා .මොවුන් විසින් සිදු කරන දෂ්ටනයන් ඉතාමත් වේදනාකාරී  වන අතර අනිකුත් මසුන්ව අඩපන කිරීම  සදහා සැකසුනු විෂ මගින් ස්නායු වල ක්‍රියාකාරිත්වය නතර කිරීම සහ හුස්ම ගැනීමේ අපහසුවද ඇති කරනවා ඇතැම් අවස්ථා වලදී ප්‍රහාරයකට දායක වන ජල්ලි මසුන් ප්‍රමාණය අනුව හ්ර්ද්‍යාභාදයක්  පවා ඇතිවී මිනිත්තු කීපයක් තුල මරණයක් පවා සිදු වීමට හැකි .මේ නිසා මුහුදෙදී හමුවන සෑම ජල්ලි මත්සයෙකුම මගහැර සිටීම වඩාත් නුවනට හුරුයි කියලයි මම හිතන්නේ...
 
**මෙයා ගැන තොරතුරු මෙතනින් දැනගන්න පුළුවන් ඔයාලට** [මෙතනින් යන්න ](https://en.wikipedia.org/wiki/Box_jellyfish)

-------

## 💢කොමඩෝ මකරා 

---

https://newseu.cgtn.com/news/2021-09-05/Komodo-Dragons-are-now-classed-as-endangered-on-the-Red-List-13i1GKx4gV2/img/48af76f3886c4142b66204cf1e13ba0c/48af76f3886c4142b66204cf1e13ba0c.png
[මූලාශ්‍ර](https://newseu.cgtn.com/news/2021-09-05/Komodo-Dragons-are-now-classed-as-endangered-on-the-Red-List-13i1GKx4gV2/img/48af76f3886c4142b66204cf1e13ba0c/48af76f3886c4142b66204cf1e13ba0c.png)

දක්ෂ දඩයක්කරුවෙකු වන කොමඩෝ මකරුන්ට තමන්ගේ ගොදුර පැමිණෙන තෙක් දිගු වෙලාවක් සැගවී බල සිටීමට ඇත්තේ සුවිශේෂ හැකියාවක් .ගොදුරක් හදුනාගත් විට කොමඩෝ මකරුන් කරන්නේ ගොදුර හඹා ගොස් සපා කා අදික රුධිර වහනය හේතුවෙන් ගොදුර මිය යන තුරු බලා සිටීමයි ..සාමාන්යෙන් කොමඩෝ මකරුන් වාසය කරන්නේ මනුෂ්‍ය වාසස්ථානයක් නොපවතින ස්ථානයන් වල බැවින් සහ ඔවුන් නිතර අහාර සොයා යාම සිදු නොකරන බැවින් ලොව බොහොමයක් පුද්ගලයින්  කොමඩෝ මකර ප්‍රහාරයන්ට නිරාවරණය නොවන තරමට වාසනාවන්තයි.

---

https://newseu.cgtn.com/news/2021-09-05/Komodo-Dragons-are-now-classed-as-endangered-on-the-Red-List-13i1GKx4gV2/img/41b103bae5664f4da6fae78546d3241c/41b103bae5664f4da6fae78546d3241c.jpeg
[මූලාශ්‍ර](https://newseu.cgtn.com/news/2021-09-05/Komodo-Dragons-are-now-classed-as-endangered-on-the-Red-List-13i1GKx4gV2/img/41b103bae5664f4da6fae78546d3241c/41b103bae5664f4da6fae78546d3241c.jpeg)

---

**මෙයා ගැන තොරතුරු මෙතනින් දැනගන්න පුළුවන් ඔයාලට** [මෙතනින් යන්න ](https://en.wikipedia.org/wiki/Komodo_dragon)

--------

## 💢නිල් වළලු සහිත බූවල්ලා 

-----

https://www.nhm.ac.uk/content/dam/nhmwww/discover/blue-ringed-octopus/blue-ringed-octopus-full-width.jpg.thumb.1160.1160.jpg
[මූලාශ්‍ර](https://www.nhm.ac.uk/content/dam/nhmwww/discover/blue-ringed-octopus/blue-ringed-octopus-full-width.jpg.thumb.1160.1160.jpg)

නිල් වළලු සහිත බූවල්ලා ප්‍රමාණයෙන් කුඩා වුවත් අතිශය මාරාන්තික සත්වයෙක්. නිල් වළලු සහිත බූවල්ලා ඔවුන්ගේ ගොදුරු  මරණයට පත් කරන්නේ කෘර ආකාරයටයි. සපා කෑමෙන් අනතුරුව ගොදුරේ රුධිරයට විෂ ඇතුළු කිරීමට නිල් වළලු සහිත බූවල්ලා කටයුතු කරන අතර ඒ හේතුවෙන් ගොදුර මිනිත්තු කීපයක් අතරතුර අංශබාග තත්වයට සහ ස්වසන අපහසුතාවයන්ට ලක්වෙනවා .නිල් වළලු සහිත බූවල්ලාගේ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකු එන් ගලවා  ගත හැකි එකම ක්‍රමය වන්නේ විෂ ක්‍රමයෙන් පහවී යන තුරු පැය කීපයක් කෘතීම ස්වසනය ලබා  දීමයි ..

---

https://www.nhm.ac.uk/content/dam/nhmwww/discover/blue-ringed-octopus/greater-blue-ringed-octopus-two-column.jpg.thumb.768.768.jpg
[මූලාශ්‍ර](https://www.nhm.ac.uk/content/dam/nhmwww/discover/blue-ringed-octopus/greater-blue-ringed-octopus-two-column.jpg.thumb.768.768.jpg)

----

**මෙයා ගැන තොරතුරු මෙතනින් දැනගන්න පුළුවන් ඔයාලට** [මෙතනින් යන්න ](https://en.wikipedia.org/wiki/Blue-ringed_octopus)

----

## 💢ටෙට්සී මැස්සා 

-----

https://ars.els-cdn.com/content/image/3-s2.0-B9780127999425000159-f15-02-9780127999425.jpg
[මූලාශ්‍ර](https://ars.els-cdn.com/content/image/3-s2.0-B9780127999425000159-f15-02-9780127999425.jpg)

ටෙට්සී මැස්සා  විෂකුරු කෘමියෙක් නොවේ නමුත් ඔවුන් අතිශය භයානක සත්ව කොට්ටාශයක් ලෙස හැදින්වීමේ වරදක් නැහැ ..එයට හේතුව ඔවුන් මදුරුවන් මෙන්ම මිනිසාගේ ලේ උරා  බීමයි ..නමුත් එයටත් වඩා  ටෙට්සී මැස්සා භයානක වන්නේ වාර්ෂිකව පුද්ගලයින් දෙලක්ෂ පනස්දාහකට පමණ මරු කැදවන අප්‍රිකානු නිග්‍රා රෝග වාහකයා ලෙස ඔවුන් කටයුතු කිරීම හේතුවෙන්..

https://cdn.britannica.com/w:400,h:300,c:crop/99/24099-004-EB15ADB7/Tsetse-fly.jpg
[මූලාශ්‍ර](https://cdn.britannica.com/w:400,h:300,c:crop/99/24099-004-EB15ADB7/Tsetse-fly.jpg)

----

**මෙයා ගැන තොරතුරු මෙතනින් දැනගන්න පුළුවන් ඔයාලට** [මෙතනින් යන්න ](https://en.wikipedia.org/wiki/Tsetse_fly)


මම හිතනවා ඔයාලට මේ ලිපිය ගොඩක් වැදගත් වෙන්න ඇති කියල..ඉතින් අදට මන් නවතිනවා ඔයාලට සුභ දවසක් කියල ප්‍රර්ථනා කරනවා ..හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න හැමෝටම ඔයාලා අදහන දෙවියන්ගේ පිහිට  ලැබෙයි.😘🥰🥰🥰🥰</div>
👍  , , , , , , , ,
properties (23)
post_id97,175,376
authorcurlycomics
permlink5-for-sl-charity-club100
categoryhive-133716
json_metadata{"tags":["club100","srilanka","steemitexclusive","slcharity"],"image":["https:\/\/i0.wp.com\/images.huffingtonpost.com\/2013-07-04-boxangel1.jpg","https:\/\/journal.medizzy.com\/wp-content\/uploads\/2020\/02\/box-jellyfish-sting.jpg","https:\/\/newseu.cgtn.com\/news\/2021-09-05\/Komodo-Dragons-are-now-classed-as-endangered-on-the-Red-List-13i1GKx4gV2\/img\/48af76f3886c4142b66204cf1e13ba0c\/48af76f3886c4142b66204cf1e13ba0c.png","https:\/\/newseu.cgtn.com\/news\/2021-09-05\/Komodo-Dragons-are-now-classed-as-endangered-on-the-Red-List-13i1GKx4gV2\/img\/41b103bae5664f4da6fae78546d3241c\/41b103bae5664f4da6fae78546d3241c.jpeg","https:\/\/www.nhm.ac.uk\/content\/dam\/nhmwww\/discover\/blue-ringed-octopus\/blue-ringed-octopus-full-width.jpg.thumb.1160.1160.jpg","https:\/\/www.nhm.ac.uk\/content\/dam\/nhmwww\/discover\/blue-ringed-octopus\/greater-blue-ringed-octopus-two-column.jpg.thumb.768.768.jpg","https:\/\/ars.els-cdn.com\/content\/image\/3-s2.0-B9780127999425000159-f15-02-9780127999425.jpg","https:\/\/cdn.britannica.com\/w:400,h:300,c:crop\/99\/24099-004-EB15ADB7\/Tsetse-fly.jpg"],"links":["https:\/\/i0.wp.com\/images.huffingtonpost.com\/2013-07-04-boxangel1.jpg","https:\/\/journal.medizzy.com\/wp-content\/uploads\/2020\/02\/box-jellyfish-sting.jpg","https:\/\/en.wikipedia.org\/wiki\/Box_jellyfish","https:\/\/newseu.cgtn.com\/news\/2021-09-05\/Komodo-Dragons-are-now-classed-as-endangered-on-the-Red-List-13i1GKx4gV2\/img\/48af76f3886c4142b66204cf1e13ba0c\/48af76f3886c4142b66204cf1e13ba0c.png","https:\/\/newseu.cgtn.com\/news\/2021-09-05\/Komodo-Dragons-are-now-classed-as-endangered-on-the-Red-List-13i1GKx4gV2\/img\/41b103bae5664f4da6fae78546d3241c\/41b103bae5664f4da6fae78546d3241c.jpeg","https:\/\/en.wikipedia.org\/wiki\/Komodo_dragon","https:\/\/www.nhm.ac.uk\/content\/dam\/nhmwww\/discover\/blue-ringed-octopus\/blue-ringed-octopus-full-width.jpg.thumb.1160.1160.jpg","https:\/\/www.nhm.ac.uk\/content\/dam\/nhmwww\/discover\/blue-ringed-octopus\/greater-blue-ringed-octopus-two-column.jpg.thumb.768.768.jpg","https:\/\/en.wikipedia.org\/wiki\/Blue-ringed_octopus","https:\/\/ars.els-cdn.com\/content\/image\/3-s2.0-B9780127999425000159-f15-02-9780127999425.jpg","https:\/\/cdn.britannica.com\/w:400,h:300,c:crop\/99\/24099-004-EB15ADB7\/Tsetse-fly.jpg","https:\/\/en.wikipedia.org\/wiki\/Tsetse_fly"],"app":"steemit\/0.2","format":"markdown"}
created2022-01-24 18:08:09
last_update2022-01-24 18:08:09
depth0
children2
net_rshares4,106,522,443,844
last_payout2022-01-31 18:08:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.680 SBD
curator_payout_value0.714 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length5,353
author_reputation912,010,839,355
root_title"ලෝකයේ බිහිසුනුම විෂ සත්වයින් 😯😯 5% for SL Charity. #club100"
beneficiaries
0.
accountsl-charity
weight500
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (9)
@damindu ·
ගොඩක් දන්නැති සත්තු ගැන දැනගත්ත 😍
👍  
properties (23)
post_id97,192,074
authordamindu
permlinkr69ro3
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-01-25 14:16:57
last_update2022-01-25 14:16:57
depth1
children1
net_rshares4,417,887,555
last_payout2022-02-01 14:16:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length33
author_reputation80,249,889,752,864
root_title"ලෝකයේ බිහිසුනුම විෂ සත්වයින් 😯😯 5% for SL Charity. #club100"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@curlycomics ·
ගොඩක් ස්තුති ඔයාට
properties (22)
post_id97,194,241
authorcurlycomics
permlinkr691s7
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-01-25 15:58:57
last_update2022-01-25 15:58:57
depth2
children0
net_rshares0
last_payout2022-02-01 15:58:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length17
author_reputation912,010,839,355
root_title"ලෝකයේ බිහිසුනුම විෂ සත්වයින් 😯😯 5% for SL Charity. #club100"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000