අලුත් අමුත්තා | 5% to SL Charity by dasuni

View this thread on steempeak.com
· @dasuni ·
$2.20
අලුත් අමුත්තා | 5% to SL Charity
<div class="text-justify">

![20211129_135511.jpg](https://cdn.steemitimages.com/DQmPu5ZESNKaJWo6c9RZpaEyL7255YLj6yi4dFwoc87TYPf/20211129_135511.jpg)

අපෙ අම්ම තමය් පව්ලේ බාලයා. අම්මගේ සමහර අක්කලා අම්මට වඩා සෑහෙන්න වැඩිමල්. ඉතින් එයාලගෙ ලමය් අපට වඩා සෑහෙන්න වැඩිමල්. ඔන්න ඔය හේතුව නිසාම අපි පුන්චි කාලෙදිම පුන්චිල නැන්දලා උනා. ඒ පුන්චි පුතාල දුවල ඔක්කොම මටය් අක්කටය් නැන්දා පුන්චි කියද්දි අපෙ මල්ලිට කියන්නෙ අය්යා කියලා. අපෙ මල්ලි මට වඩා අවු හතක් බාලය්. ඒනිසා සමහර දුවල පුතාල ඉන්නව මල්ලිට වඩා පොඩ්ඩය් බාල. මල්ලි පොඩි කාලෙදි ඕක අව්ලක් නොවුනත් තවමත් ඉපදෙන අය මල්ලි මෙච්චර ලොකුවට ඉද්දිත් අයියා කියන එකට නම් අක්කටය් මටය් තරහය්.

මේ වෙද්දි මට පුන්චි, නැන්දා  කියන අය සෑහෙන්න ඉන්නවා. මේ ලගදිත් ඒ ගොඩට පුන්චි දුවක් එකතු උනා. එයා ඉන්නෙ අපේ ලොකු අම්මලහ. අපේ ගෙදර ඉදන් ලොකු දුරක් නැති උනත් අපි එයාව බලන්න නොගිහින් හිටියේ එයාගෙම ආරක්ශාවට. අක්කය් මාය් දවසක් දෙකක් ගෙය් එලිය පැත්තෙන් ගිහින් ජනේලෙ ලගින් බලලා ආවාත් ඇතුලට ගියේම නෑ. 

ඒත් දැන් අක්කා වැඩට යන නිසා අක්ක්ට ඕන උනා හරියට ගිහින් චූටි දුවව බලල එන්න. මොකද අක්ක වැඩ කරන තැන සෑහෙන මිනිස්සු ඉන්න තැනක් නිසා ඉන් පස්සෙ ගිහින් අවදානමක් ගන්න ඕන උනේ නෑ අක්කට. චූටි දුව බලන්න යද්දි මොනව හරි අරන් යන්න උවමනා උනා අපට. කඩෙන් ගන්න ක්‍රීම් රෙදි වගේ දේවල් හැමෝම දෙනවානේ. ඉතින් අපට ඕන උනේ විශේශ දෙයක් දෙන්න.  

ඒ චූටි දුව එන්න මාස ගානකට කලින් එයාගෙ අම්ම අපෙන් ගොඩක් දේවල් මහල ඉල්ලගත්තා. ඉතින් අපි මහන ඔක්කොම වගේ ජාති එයා කලින්ම අරන් තිබුනේ. ඒනිසා අලුත් දෙයක් දෙන්න උනා. පොඩ්ඩක් හොයල බලද්දි මේක අපෙ අක්ක හොයන් තිබුනේ. අක්කා දෙයක් හිතලා කරන්න දක්ශ නිසා වැඩේ ලස්සනටම කරල තිබුනා. 
![20211129_130614.jpg](https://cdn.steemitimages.com/DQmT5ZdRxvpVveLigzMUwpf4FCPivrA3iwVERiRppmghvY9/20211129_130614.jpg)


මේක බබා කොහෙ හරි අරන් යද්දි ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. බබාව ඔතාගෙන නොවැටෙන විදියට පහසුවෙන් අරන් යන්නත් පුලුවන්. ඒ වගේම මේක දිගඇරියම කොට්ශීට් එකක් එන්නෙ. ඒ වගේම උඩ තියෙන විදියට නවල අනිත් පැත්ත හැරෙව්වම කොට්ටයක් විදියටත් ගමනක් යද්දි ගන්න පුලුවන්. බහු කාර්‍ය උපකරනයක් වගේ. බබා තවම ගොඩක්ම පුන්චි නිසා මේක ටිකක් ලොකුඉ. බබා සෑහෙන්න ලොකු වෙනකන් මේක පාවිච්චි කරන්නත් පුලුවන්. ඉතින් මේ බබාගෙ අම්ම ගොඩක් සතුටු උනා මේ තෑග්ග දැකලා. ඉතින් අපටත් සතුටුය්. 

අපි වැඩි වෙලා ඉන්නෙ නැතුව ගෙදර ආව. රටේ තියෙන තත්වෙ එක්ක පොඩි බ්බෙක් ලග ගොඩක් අය ගැවසෙන එක එච්චර හොද දෙයක් නෙවෙය්. ඒ පොඩි බබත් ලොකු වෙලා දවසක දසුනි පුන්චි කියලා කතා කරාවි මට. සමහර බබාලට වගේ මේ බබාටත් අක්කගෙය් මගෙය් නම් දෙක පැටලෙන්නත් බැරි නෑ😁 ඒක කොහොම උනත් මල්ලිව නම් මේ පාර විහග බාප්පා කරනවමය්🤣


</div>
👍  , , , , , , , , , , , , , , , , ,
properties (23)
post_id96,025,056
authordasuni
permlink37fijb-or-5-to-sl-charity
categoryhive-133716
json_metadata{"tags":["srilanak","steemit","sl-charity"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmPu5ZESNKaJWo6c9RZpaEyL7255YLj6yi4dFwoc87TYPf\/20211129_135511.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmT5ZdRxvpVveLigzMUwpf4FCPivrA3iwVERiRppmghvY9\/20211129_130614.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-12-04 03:13:21
last_update2021-12-04 03:13:21
depth0
children12
net_rshares4,087,387,534,041
last_payout2021-12-11 03:13:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value1.076 SBD
curator_payout_value1.128 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,372
author_reputation64,896,641,536,003
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries
0.
accountsl-charity
weight500
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (18)
@chathux ·
>ඒක කොහොම උනත් මල්ලිව නම් මේ පාර විහග බාප්පා කරනවමය්🤣

එදාටත් මල්ලිට අයියා කියලම කතා කලොත් හිත හදා ගන්න..😅
properties (22)
post_id96,025,479
authorchathux
permlinkr3kncv
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-04 03:37:30
last_update2021-12-04 03:37:30
depth1
children1
net_rshares0
last_payout2021-12-11 03:37:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length106
author_reputation27,122,725,793,320
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@dasuni ·
එහෙම වෙන්න දෙන්නෙ නෑ. දැන් මල්ලි අපටත් වඩා ලොකුය්😂
properties (22)
post_id96,026,057
authordasuni
permlinkr3kooi
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-04 04:05:09
last_update2021-12-04 04:05:09
depth2
children0
net_rshares0
last_payout2021-12-11 04:05:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length50
author_reputation64,896,641,536,003
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Irisiyakarayo dennek.. malliwa wayasaka karanna hadanawa 🤣.
properties (22)
post_id96,039,116
authorrasinkani
permlinkr3lq1n
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-04 17:32:12
last_update2021-12-04 17:32:12
depth1
children1
net_rshares0
last_payout2021-12-11 17:32:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length59
author_reputation64,071,761,886,755
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@dasuni ·
wayasaka karanna deyak na. aliyek wage den
properties (22)
post_id96,120,966
authordasuni
permlinkr3rzaj
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-08 02:37:33
last_update2021-12-08 02:37:33
depth2
children0
net_rshares0
last_payout2021-12-15 02:37:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length42
author_reputation64,896,641,536,003
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@saman88 ·
A tika nam maru nangi... APatath ganna berida owa???
properties (22)
post_id96,053,025
authorsaman88
permlinkr3msv6
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-05 07:30:42
last_update2021-12-05 07:30:42
depth1
children1
net_rshares0
last_payout2021-12-12 07:30:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length52
author_reputation18,057,876,007,767
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@dasuni ·
puluwan puluwan. fb page eke thiye ayye ape( The Pulun Castle) 😊
properties (22)
post_id96,120,984
authordasuni
permlinkr3rzby
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-08 02:38:24
last_update2021-12-08 02:38:24
depth2
children0
net_rshares0
last_payout2021-12-15 02:38:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length64
author_reputation64,896,641,536,003
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thimira ·
Babata maru thaggakne oyala deela thiyenne😎
properties (22)
post_id96,053,388
authorthimira
permlinkr3mu3i
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-05 07:57:18
last_update2021-12-05 07:57:18
depth1
children1
net_rshares0
last_payout2021-12-12 07:57:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length43
author_reputation23,562,546,370,004
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@dasuni ·
ehema thamai api 😁🤭
properties (22)
post_id96,120,992
authordasuni
permlinkr3rzcm
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-08 02:38:48
last_update2021-12-08 02:38:48
depth2
children0
net_rshares0
last_payout2021-12-15 02:38:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length19
author_reputation64,896,641,536,003
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@srilife ·
>ඒක කොහොම උනත් මල්ලිව නම් මේ පාර විහග බාප්පා කරනවමය්🤣

ammo eka....😁
properties (22)
post_id96,063,239
authorsrilife
permlinkr3njf0
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-05 17:04:21
last_update2021-12-05 17:04:21
depth1
children1
net_rshares0
last_payout2021-12-12 17:04:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length68
author_reputation7,527,775,638,141
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@dasuni ·
😂😂
👍  
properties (23)
post_id96,120,995
authordasuni
permlinkr3rzcy
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-08 02:39:00
last_update2021-12-08 02:39:00
depth2
children0
net_rshares2,380,992,161
last_payout2021-12-15 02:39:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2
author_reputation64,896,641,536,003
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@roshipeiris · (edited)
>මේක බබා කොහෙ හරි අරන් යද්දි ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්

ඇත්තටම ඒක හරි වටිනවා. මමත් අක්කගෙ චූටි බබාව ඔතාගෙන යන්නේ මේකෙන් . මේ වගේ දෙයක් තෑග්ගට ලැබෙනවා කියන්නේ හරි වටිනවා.අනික ඒක හරිම ලස්සනයි
properties (22)
post_id96,084,108
authorroshipeiris
permlinkr3p7gp
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-06 14:41:15
last_update2021-12-06 14:41:45
depth1
children1
net_rshares0
last_payout2021-12-13 14:41:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length187
author_reputation36,494,063,401,759
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@dasuni ·
me akkath godak sathutu una. Thank you akke 💖
properties (22)
post_id96,121,005
authordasuni
permlinkr3rzds
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-08 02:39:30
last_update2021-12-08 02:39:30
depth2
children0
net_rshares0
last_payout2021-12-15 02:39:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length45
author_reputation64,896,641,536,003
root_title"අලුත් අමුත්තා | 5% to SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000