THE CAMERAMAN (1928) - I decided to peek into the silent Era | 10% for SL Charity by praveenw96

View this thread on steempeak.com
· @praveenw96 ·
$5.02
THE CAMERAMAN (1928) - I decided to peek into the silent Era | 10% for SL Charity
THE CAMERAMAN (1928) - USA
Dir: Edward Sedgwick, Buster Keaton

My Rating - 4/5

![image.png](https://cdn.steemitimages.com/DQmRNZfnva3Hpw3u37uiQpKzGXCtdxibcz8gAokwgrLq6x2/image.png)
Source

අඩ්ඩේහ් මේ කෙල්ලොන්ගෙ ලස්සන 🥵 මේ කාලෙ හදපු ෆිල්ම් වල ගෑනුන්ව මේකප් නාවන එකනං මට තේරෙන්නෙම නැති දෙයක්. නෑ ලාවට තේරෙනවා ඉතින් මොකක්ද කරන්න හදන්නේ කියලා, එහෙම කරාම අවධානය කොමඩියට ම යොමු කරන්න පුළුවන් නිසා වගේ අදහසක් වෙන්නැති, ඒත් හෙන අපරාධයක් නෙ ඕයි. පුදුම ලස්සන නිළියො හිටියට හැම නිළියක් ම එකම එක්කෙනෙක්, එකම එක ඉමේජ් එකක් බවට පත් කරන්න තමයි මේකප් ආටිස්ට්ලා ට්‍රයි කරලා තියෙන්නේ. තොල් වල ලිප්ස්ටික් උලලා, කොන්ඩෙ දෙපැත්තට බෙදලා ඒ බෙදපු ඉර ඔක්කොටම කලින් නෝට් වෙන්න තියලා. ඔය එකම ඉමේජ් එක තමයි චාලි චැප්ලින්ගෙත්, කීටන්ගෙත්, ලොයිඩ්ගෙත් ෆිල්ම් වල තියෙන්නේ. ගෑනු විතරක් නං කමක් නෑ, පිරිමින්වත් මේකප් නාවනවනෙ. ඇමරිකාවෙන් එලියෙ හදපු ෆිල්ම් වලත් එහෙමද දන්නෑ. ඇමරිකාවෙත් කොයි කාලෙ වගේද දන්නෑ ඒ මේකප් නාවන අදහස අතෑරගත්තෙ. කොහොමහරි 1942 ඉඳන් ඉන්ග්‍රිඩ් බර්ග්මන්ලව හරි බලාගන්න පුළුවන් උනානෙ, ඒකත් මදෑ.

The Cameraman හරියට නිකං ෆිල්ම් වල cinematographers ල ට, ඒ කාලෙ හැටියට නං වඩා ගැලපෙන්නේ කැමරාකාරයා කියන කට්ටියට dedicate කරලා හදපු එකක්. මොකද මට හරියට ෂුවර් නෑ ඒ කාලෙ එහෙම 'සිනෙමාටොග්‍රපි' කියලා බරට කන්සෙප්ට් එකකි තිබුනද කියලා. තැනින් තැන ඇත්තටම හිනායනවා, ඒ නැතත් කිසි කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන් ඉන්න පුළුවන්. ටිකක් පුදුම හිතුන තැනක්, පූල් එකේ ගැග් එක. දන්නවනෙ, මනුස්සයා පූල් එකට බැහැලා ටික වෙලාවක් ඉද්දි කලිසම හොයාගන්න බැරිවෙන එක. එදා සිට අද දක්වාම එහෙම්මම පාවිච්චි වෙන, ඒත් තාමත් අවුට්ඩේටඩ් කියලා හිතෙන්නැති කොමඩි කෑලි. කොහොමහරි මේකෙ ඔය පූල් සීක්වන්ස් එකට පින්සිද්ද වෙන්න තමා ඒ කෙල්ලගෙ ඇත්ත මූණ දැකගත්තෙ. රූපසුන්දරියො.

මේකෙ පොඩි ලව් ස්ටෝරියටත් හරි කැමතියි. චැප්ලින් වගේ නෙමෙයි, කීටන් ට තියෙන්නේ ගල් මූණක්, හැඟීම් ප්‍රකාශනය හරි අමාරුයි. ඒක එහෙම උනත්, පොර කොහොමහරි වැඩේ මැනේජ් කරගන්න හැටි මරු. එතනින් සිද්දවෙන අවුලක් තියේ නං ඒක අඩුකරගන්න වෙන්නත් ඇති සමහරවිට පොර ගොඩක් ස්ටන්ට්ස් පාවිච්චි කරන්නේ.

![image.png](https://cdn.steemitimages.com/DQmNoQhzrwBtjK6Qi48n4SjNLrrwCuiBHDcFnieKkjSoe8D/image.png)
Source

අවුල් කියන්න, ම්ම්, එක තැනක් දෙකක් ඕනවට වඩා ඩ්‍රැග් වෙලා ඒකාකාරී වෙනවා වගේ දැනෙනවා, ගොඩකින් එකක් දෙකක් වගේ තමා. ඩ්‍රෙසිං රූම් එකේ සීන් එක එහෙම. සමහරවිට ඒ කාලෙ බලපු මිනිස්සුන්ට එහෙම අවුලක් යන්නැතුව ඇති මල්දල්ලෑ. ආයෙ, රිලා පැටියා තිරයට වඩින්න වෙලා ගියා වැඩියි, ඊට කලින් එයාව ගෙනත් මීටත් වඩා හොඳ කෙමිස්ට්‍රියක් හදන්න තිබුනනං එන්ඩ් එකට තව හොඳට බලපාන්න තිබුණා කියලා හිතෙනවා. කොහොම උනත්, ඕවරෝල් මේ වගේ ෆිල්ම් ඒ කාලෙ හදනවා කියන්නේ මිරැකල්ස් තමයි එකෙන්ම.

IMDb Rating - 8.1
Letterboxd - 4.0/5

![image.png](https://cdn.steemitimages.com/DQmY3qdFfncdaYTMSE2K9xU5PtutHiqiSQYcXxDxS2HUB2E/image.png)

Source
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 83 others
properties (23)
post_id91,034,556
authorpraveenw96
permlinkthe-cameraman-1928-i-decided-to-peek-into-the-silent-era-or-10-for-sl-charity
categoryhive-133716
json_metadata{"tags":["steemexclusive","srilanka","movies","classic","review","writing"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmRNZfnva3Hpw3u37uiQpKzGXCtdxibcz8gAokwgrLq6x2\/image.png","https:\/\/cdn.steemitimages.com\/DQmNoQhzrwBtjK6Qi48n4SjNLrrwCuiBHDcFnieKkjSoe8D\/image.png","https:\/\/cdn.steemitimages.com\/DQmY3qdFfncdaYTMSE2K9xU5PtutHiqiSQYcXxDxS2HUB2E\/image.png"],"links":["\ud83d\ude0b\ud83d\ude0bhttps:\/\/cinapse.co\/criterion-review-buster-keaton-is-the-cameraman-a-silent-era-gem-4dc5b4bdf61f\ud83d\ude0b","\ud83d\ude0b\ud83d\ude0bhttps:\/\/letterboxd.com\/film\/the-cameraman\/\ud83d\ude0b","\ud83d\ude0b\ud83d\ude0bhttps:\/\/www.criterion.com\/current\/posts\/6983-the-cameraman-man-with-a-movie-camera\ud83d\ude0b"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-05-09 12:03:09
last_update2021-05-09 12:03:09
depth0
children3
net_rshares4,247,317,161,734
last_payout2021-05-16 12:03:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value2.390 SBD
curator_payout_value2.632 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,905
author_reputation44,782,786,305,028
root_title"THE CAMERAMAN (1928) - I decided to peek into the silent Era | 10% for SL Charity"
beneficiaries
0.
accountsl-charity
weight1,000
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (147)
@steem-sri.lanka ·

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.
[Steem Sri Lanka Discord Channel](https://discord.gg/BWvp9h5YSF)

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

properties (22)
post_id91,040,543
authorsteem-sri.lanka
permlinkqsuow8
categoryhive-133716
json_metadata{"image":["https:\/\/i.imgur.com\/FpXHRfS.png"],"links":["https:\/\/steemit.com\/created\/hive-133716","https:\/\/discord.gg\/BWvp9h5YSF"],"app":"steemit\/0.2"}
created2021-05-09 17:36:09
last_update2021-05-09 17:36:09
depth1
children0
net_rshares0
last_payout2021-05-16 17:36:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length437
author_reputation186,685,725,170,609
root_title"THE CAMERAMAN (1928) - I decided to peek into the silent Era | 10% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ecosynthesizer ·
Hi, @praveenw96,

Thank you for your contribution to the Steem ecosystem.

If you would like to support us, please consider voting for our [witness](https://steemlogin.com/sign/account-witness-vote?witness=symbionts&approve=true), setting us as a [proxy](https://steemlogin.com/sign/account-witness-proxy?proxy=symbionts&approve=1).
Or delegate to @ecosynthesizer to earn a portion of the curation rewards!
properties (22)
post_id91,074,823
authorecosynthesizer
permlinkre-the-cameraman-1928-i-decided-to-peek-into-the-silent-era-or-10-for-sl-charity-20210511t013817z
categoryhive-133716
json_metadata{"app":"beem\/0.24.21"}
created2021-05-11 01:38:18
last_update2021-05-11 01:38:18
depth1
children0
net_rshares0
last_payout2021-05-18 01:38:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length421
author_reputation-53,703,179,637,025
root_title"THE CAMERAMAN (1928) - I decided to peek into the silent Era | 10% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@steemcurator07 ·
You have been upvoted by @damithudaya, A Country Representative from Sri Lanka. We are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.

Follow @steemitblog for the latest update. You can also check out this link which provides the name of the existing community according to specialized subject.

*  [List of Steemit Communities Categorized by Their Subjects](https://steemit.com/hive-133716/@randulakoralage/list-of-steemit-communities-categorized-by-their-subjects)
properties (22)
post_id91,166,106
authorsteemcurator07
permlinkqt405q
categoryhive-133716
json_metadata{"users":["damithudaya","steemcurator07","steemitblog"],"links":["https:\/\/steemit.com\/hive-133716\/@randulakoralage\/list-of-steemit-communities-categorized-by-their-subjects"],"app":"steemit\/0.2"}
created2021-05-14 18:17:54
last_update2021-05-14 18:17:54
depth1
children0
net_rshares0
last_payout2021-05-21 18:17:54
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length532
author_reputation1,025,914,365,470
root_title"THE CAMERAMAN (1928) - I decided to peek into the silent Era | 10% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000