Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි! by randulakoralage

View this thread on steempeak.com
· @randulakoralage ·
$16.60
Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!
<div class="text-justify">

![photo_2021-07-30_20-21-58.jpg](https://cdn.steemitimages.com/DQmdbPzc7qwgGwJnazH6GafbPRMHTc7ZJRpySDtMEYvGHwv/photo_2021-07-30_20-21-58.jpg)

අද සිකුරාද බව මම දැනගත්තේ ඊයෙ . ඒ වෙනකම් සතියේ දවස් හතරක් ගෙවුන කියල තේරුණේවත් නෑ. පොඩි කාලේ සතිය පහුවුණේ හරිම හෙමින්. දැන් සතිය හරිම වේගෙන් ගෙවෙනව වෙන්න ඕන නැති තරම් වේගෙකින්.

සතියේ අන්තිම දවසෙත් හවස හත අට වෙනකම් වැඩ නොකර ටිකක් වෙලසන off වෙන්න මම හිතුව. සරලව කිව්වොත් off වෙනව කියන්නේ Slack, Teams app දෙක quit කරල දාන එක. ඉතින් හවස 4.30 ට ඒ apps quit කරල මල්ලිවත් මාමගේ පුතාවත් කැමති කරගෙන පොඩි ගමනක් යන්න ලේස්ති වුණා.

කන්ද උඩ ඉඳන් තුන් දෙනා එක්ක පහලට බැහැල ගියේ සාරවත්ව හැඳුන වෙල්යාය බලන්න. අද දවසෙ මේ ගමනේ සම්පුර්ණ අරමුණ වුණේ ඇඟට පොඩි ව්‍යායාමයක් දෙනගමන් හිතත් ටිකක් සැහැල්ලු කරගන්න එක. 

![photo_2021-07-30_20-21-21.jpg](https://cdn.steemitimages.com/DQmZD8YtKbnTMh4CtEFDmie3hK1ZhtF7fgpms1De1h8U7ui/photo_2021-07-30_20-21-21.jpg)

පොඩි මල්ලි මීට කලින් කවදාවත් වෙලකට බැහැල තිබුනේ නැති නිසා බොහොම උද්යෝගයෙන් තමයි එයා නම් හිටියේ. නියර දිගේ පෙරමුනේ ගියේ මම. මම යන විදියටම පරිස්සමට අඩිය තිය තිය කියව කියව එන පොඩි මල්ලි දිහා බල බල අපේ මල්ලි පේලියේ අන්තිමටම ආව. 

බත් කුරෝ, සමනලයෝ, තණකොළ පෙත්තෝ වගේ කෘමීන් කීප දෙනෙක්ගේ photos ගන්න හිතාගෙන ගියත් මල්ලිලා දෙන්නගේ කලබලයට උන් යන්න ගියා. මෙන්න අක්කේ සමනලයෙක්, මෙන්න බත්කුරෙක් කිය කියා පොඩි මල්ලි උඩ පනිද්දි උන් අතුරුදන් වෙලා ඉවරයි. ඒ තරමට පොඩි මල්ලි සතුටෙන් හිටියෙ.


![photo_2021-07-30_21-27-43.jpg](https://cdn.steemitimages.com/DQmRU12Y2oVDCbQDTsnd5GBKseAmb3fFPXxvaALZELsbNMN/photo_2021-07-30_21-27-43.jpg)


නියර තණකොළ වලින් වැහිලා තිබුන නිසා අපි ආපහු හැරිල පාර දිගේ ඉස්සරහට යන්න පටන් ගත්ත. අද කතා නායකයා වුනේ පොඩි මල්ලි. චන්ඩිය වගේ උඩ පැන පැන ටික දුරක් ගිහින් පාර දන්නේ  නැතුව ආපහු හැරෙන විදියත්, බල්ලොන්ට බයේ අයියෙ බල්ලෙක් කියාගෙන එන විදියත් බල බල අපි හිනා වුනා. 

වෙල් යයේ තැන තැන වී කුරුල්ලෝ, කොක්කු, කෙරවක්කො කොච්චර හිටියත් මට photo එකක් නම් ගන්න ලැබුනේ නෑ. ඒත් අන්තිමට වෙලට නැමුණ අසළ අත්තක වාඩිවෙලා හිටි මේ කාකුබාලයාව කොහොම හරි චායරුපයට නගාගන්න පුළුවන් වුණා.

![photo_2021-07-30_21-45-46.jpg](https://cdn.steemitimages.com/DQmaCTULrDScFzKYBERHCbhuEnGE6QnWtA1MikxmgdkrdiE/photo_2021-07-30_21-45-46.jpg)

මේ වෙල්යාය ගොඩක් ඈතට විහිදිලා තියෙනවා. ඒ නිසා අපි තවත් දුරට ඇවිදගෙන ගිහින් වෙන නියරකට ගොඩ වුනා. ගොම්මන්ට මොහොතකට කලින් අහසෙ තියන ඉර දැකල තියනවද? ඒ ඉර චණ්ඩ නෑ. ඒත් හරිම දීප්තිමත්. ඉර ඒ විදියට තියෙන්නේ බොහොම පොඩි කාලයයි. එතනින් පස්සේ රතුපාටින් හැන්ගිලා යනව. 

දෙවෙනි නියරට ඒ "ගොම්මනට මොහොතකට පෙර අහසේ තියන ඉර" හරිම අපුරුවට පෙනුණ.


![photo_2021-07-30_21-52-30.jpg](https://cdn.steemitimages.com/DQmNVjgCvfh56itwKj5TD7yju4rvs4fGqcPCqb2Du4R977o/photo_2021-07-30_21-52-30.jpg)

ගොයම් කොළ වල ලා කොළ පාට ට ඒ ඉර එලිය වැටුනම තවත් ලස්සන පාටක් හැදෙනවා. ඇස්වහක් කටවහක් නොවැදෙන්න, හරිම ලස්සනට සරුවට සහ නිරෝගිව ගොයම වැඩිල තිබුණ. හිමිකරු හරියට  මම නොදන්නා මේ ලස්සන වෙල්යායත්, හුළඟත්, ඉර එළියත්, කොළ පාටත් සතියක මහන්සිය නැති කරල දැම්ම.


![photo_2021-07-30_21-44-41.jpg](https://cdn.steemitimages.com/DQmUhRk5Fdi7J8hPjsgZLJ46w2EmYorWeJupigNyq4sbns9/photo_2021-07-30_21-44-41.jpg)

අපි එතනින් නැවතුනෙත් නෑ. තව ටිකක් දුරට යන්න හිතුව.. ඉතිරිය මතුවට.. 

<sub>10% to SL-Charity</sub>
</div>
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 75 others
properties (23)
post_id92,940,648
authorrandulakoralage
permlinkgave-a-better-end-to-friday-or
categoryhive-133716
json_metadata{"tags":["srilanka","life","friday"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmdbPzc7qwgGwJnazH6GafbPRMHTc7ZJRpySDtMEYvGHwv\/photo_2021-07-30_20-21-58.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmZD8YtKbnTMh4CtEFDmie3hK1ZhtF7fgpms1De1h8U7ui\/photo_2021-07-30_20-21-21.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmRU12Y2oVDCbQDTsnd5GBKseAmb3fFPXxvaALZELsbNMN\/photo_2021-07-30_21-27-43.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmaCTULrDScFzKYBERHCbhuEnGE6QnWtA1MikxmgdkrdiE\/photo_2021-07-30_21-45-46.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmNVjgCvfh56itwKj5TD7yju4rvs4fGqcPCqb2Du4R977o\/photo_2021-07-30_21-52-30.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmUhRk5Fdi7J8hPjsgZLJ46w2EmYorWeJupigNyq4sbns9\/photo_2021-07-30_21-44-41.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-07-30 16:39:48
last_update2021-07-30 16:39:48
depth0
children21
net_rshares22,944,085,424,037
last_payout2021-08-06 16:39:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value7.934 SBD
curator_payout_value8.669 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length3,098
author_reputation831,763,771,102,670
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries
0.
accountsl-charity
weight1,000
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (139)
@imanthadd ·
බන්ඩි ගොයම් කරලක් කාල බැලුවෙ නැද්ද.😉
properties (22)
post_id92,940,737
authorimanthadd
permlinkqx2h57
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-30 16:43:57
last_update2021-07-30 16:43:57
depth1
children5
net_rshares0
last_payout2021-08-06 16:43:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length36
author_reputation61,188,057,575,182
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
nane. ara podi malli kamu kiwwa. man kiwwa honda na kiyala ehema kanna
properties (22)
post_id92,941,016
authorrandulakoralage
permlinkqx2huh
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-30 16:59:06
last_update2021-07-30 16:59:06
depth2
children4
net_rshares0
last_payout2021-08-06 16:59:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length70
author_reputation831,763,771,102,670
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@imanthadd ·
Ai honda neththe?
properties (22)
post_id92,948,469
authorimanthadd
permlinkqx36if
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-31 01:51:51
last_update2021-07-31 01:51:51
depth3
children3
net_rshares0
last_payout2021-08-07 01:51:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length17
author_reputation61,188,057,575,182
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
හරිම ලස්සනයි අනේ. අපි හරිම වාසනාවන්තයි ඒ වගේ පරිසරයක අඩුම ගානේ ඇවිදින්නවත් ලැබෙන නිසා. නගරෙක හිටිය නම් ඒ අත්දැකීමත් හීනයක්
properties (22)
post_id92,942,894
authorroshipeiris
permlinkqx2ny5
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-30 19:10:57
last_update2021-07-30 19:10:57
depth1
children1
net_rshares0
last_payout2021-08-06 19:10:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length122
author_reputation35,120,084,774,494
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
ඒක නම් ඇත්ත. ඒ feeling එක හැමෝටම ගන්න බෑ🎉️
properties (22)
post_id92,949,331
authorrandulakoralage
permlinkqx399e
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-31 02:51:18
last_update2021-07-31 02:51:18
depth2
children0
net_rshares0
last_payout2021-08-07 02:51:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length42
author_reputation831,763,771,102,670
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@damindu ·
මේ කොයි හරියද මන් දැකල නෑනෙ අක්කෙ 🙄😲😍, @ashen99 තව මහත් වෙලාද මන්ද 🤣🤣
properties (22)
post_id92,950,574
authordamindu
permlinkqx3dbs
categoryhive-133716
json_metadata{"users":["ashen99"],"app":"steemit\/0.2"}
created2021-07-31 04:19:09
last_update2021-07-31 04:19:09
depth1
children3
net_rshares0
last_payout2021-08-07 04:19:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length69
author_reputation78,423,179,244,099
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
Oya ara pahala wela ane. Ape gedara idan palleha baluwama penne. Kandata enne nathuwa kelin paare ynn ona
properties (22)
post_id92,951,361
authorrandulakoralage
permlinkqx3h2w
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-31 05:40:12
last_update2021-07-31 05:40:12
depth2
children1
net_rshares0
last_payout2021-08-07 05:40:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length105
author_reputation831,763,771,102,670
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@damindu ·
ආ හරි හරි දැන් මතක් උනේ 🤣🙈
properties (22)
post_id92,951,546
authordamindu
permlinkqx3hzk
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-31 06:00:00
last_update2021-07-31 06:00:00
depth3
children0
net_rshares0
last_payout2021-08-07 06:00:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length26
author_reputation78,423,179,244,099
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ashen99 ·
konde kapala boy. ekai mahathata penne
properties (22)
post_id92,968,025
authorashen99
permlinkqx531r
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-01 02:32:15
last_update2021-08-01 02:32:15
depth2
children0
net_rshares0
last_payout2021-08-08 02:32:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length38
author_reputation40,117,451,230,886
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@janakee ·
photos tika maru... anthima ekata godak asai. mata me tikenm welawa yannema nethi tharm. nikanma inna giyamth epa wenwa.
properties (22)
post_id92,951,998
authorjanakee
permlinkqx3k41
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-31 06:45:39
last_update2021-07-31 06:45:39
depth1
children0
net_rshares0
last_payout2021-08-07 06:45:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length120
author_reputation16,766,578,416,212
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thimira ·
> අත්තක වාඩිවෙලා හිටි මේ කාකුබාලයාව කොහොම හරි චායරුපයට නගාගන්න පුළුවන් වුණා.

මට මේ වාක්‍යයේ එකම එක වචනයයි තේරෙන්නේ නැත්තෙ….😂😂😂
“ කාකුබාලයාව”
properties (22)
post_id92,959,675
authorthimira
permlinkqx4ap2
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-31 16:19:51
last_update2021-07-31 16:19:51
depth1
children0
net_rshares0
last_payout2021-08-07 16:19:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length141
author_reputation23,562,546,370,004
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ruwankumara ·
මෙහෙම ගැමි පරිසරයක නිදහසේ ජිවත් වෙනවා කියන්නේ ඒක වෙනමම සැනසීමක් හිතට.
properties (22)
post_id92,969,512
authorruwankumara
permlinkqx57n8
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-01 04:11:33
last_update2021-08-01 04:11:33
depth1
children0
net_rshares0
last_payout2021-08-08 04:11:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length69
author_reputation19,054,607,179,632
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandu ·
කාකුබාලයට අපි කියන්නෙ කාකු බෑණා කියල. අපෙ ලොකු අම්ම තමයි එහෙම කියන්නෙ. ඉතින් මාත් ඒ සතාව දන්නේ එහෙම. හැබැයි ගොඩක් කාලෙකින් ඒ සතාව දැක්කෙ නෑ කියල මතක් වුණේ මේක දැක්කම.
properties (22)
post_id92,970,956
authorsandu
permlinkqx5dfr
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-01 06:16:39
last_update2021-08-01 06:16:39
depth1
children3
net_rshares0
last_payout2021-08-08 06:16:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length166
author_reputation95,989,166,859,848
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thimira ·
"කාකුබාලයට "  aththa nama mokakda?? wahilihiniyada?
properties (22)
post_id92,971,047
authorthimira
permlinkqx5dnz
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-01 06:21:36
last_update2021-08-01 06:21:36
depth2
children2
net_rshares0
last_payout2021-08-08 06:21:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length51
author_reputation23,562,546,370,004
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandu ·
according to the Wikipedia it is called "කලු කවුඩා" <a href="https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%85%E0%B7%94_%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8F">source</a>
![image.png](https://cdn.steemitimages.com/DQmXPCsdbnhL4UHHEefVG1JtumZAN2ezSkSyndubYEeipnj/image.png)
>වල්ගයට පුළුල් දෙබලක් සහිත මේ කුරුල්ලා දිදුලන කළු පාටය. වෑඩිහිටි කුරුල්ලන්ගේ සාමාන්‍යයෙන් කුඩා සුදු ලපයක් ඈරුණු කට මුල තිබේ.

වැහිළිහිණිය කියන්නේ වෙන කෙනෙක්. එයගෙත් මේ වගේ බෙදුණු වලිගයක් තමයි තියෙන්නේ. පාට ටිකක් වෙනස් වගේ. වැහිලිහිණි වර්ග ගොඩක් ඉන්නවනෙ. 

මේ එයින් එක්කෙනෙක්. <a hre="https://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D---2/1-267404">source</a> අටු වැහිලිහිණියා ලු. 

![image.png](https://cdn.steemitimages.com/DQmXEPNJHx6xhfB8X1mm3uCDpof221ZcdKahbL4C4edujrr/image.png)


මෙයා බඩ රතු වැහිළිහිණියාලු. <a href="https://www.pinterest.com/pin/429249408225735057/">source</a>
![image.png](https://cdn.steemitimages.com/DQmbh6xnBJFHxm7FBkHmYx3bq9PF43bswfz8zH3R366GuyH/image.png)
properties (22)
post_id92,971,815
authorsandu
permlinkqx5fzi
categoryhive-133716
json_metadata{"image":["https:\/\/cdn.steemitimages.com\/DQmXPCsdbnhL4UHHEefVG1JtumZAN2ezSkSyndubYEeipnj\/image.png","https:\/\/cdn.steemitimages.com\/DQmXEPNJHx6xhfB8X1mm3uCDpof221ZcdKahbL4C4edujrr\/image.png","https:\/\/cdn.steemitimages.com\/DQmbh6xnBJFHxm7FBkHmYx3bq9PF43bswfz8zH3R366GuyH\/image.png"],"links":["https:\/\/si.wikipedia.org\/wiki\/%E0%B6%9A%E0%B7%85%E0%B7%94_%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8F","https:\/\/www.pinterest.com\/pin\/429249408225735057\/"],"app":"steemit\/0.2"}
created2021-08-01 07:11:42
last_update2021-08-01 07:11:42
depth3
children1
net_rshares0
last_payout2021-08-08 07:11:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length1,100
author_reputation95,989,166,859,848
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sasanka96 ·
>මේ ලස්සන වෙල්යායත්, හුළඟත්, ඉර එළියත්, කොළ පාටත් සතියක මහන්සිය නැති කරල දැම්ම.

ඇත්තටම ගමක ජීවත් වෙන්න පුලුවන් වුන එක ගැන දැන් ⁣දැනෙන්නේ මාරම සතුටක්. 

දවසෙම Lap එක දිහා බලන් ඉදල ඉදල , ගස්වල කොලපාට දකිනකොට දැනෙන්නේ මාරම සහනයක්
properties (22)
post_id92,972,125
authorsasanka96
permlinkqx5h0f
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-01 07:33:51
last_update2021-08-01 07:33:51
depth1
children0
net_rshares0
last_payout2021-08-08 07:33:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length227
author_reputation10,285,424,538,400
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chaya95 ·
It's a great consolation to be able to walk freely in such an environment.
properties (22)
post_id92,989,983
authorchaya95
permlinkqx756i
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-08-02 05:13:33
last_update2021-08-02 05:13:33
depth1
children0
net_rshares0
last_payout2021-08-09 05:13:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length74
author_reputation537,031,796,370
root_title"Gave a Better End to Friday | සිකුරාදා සිතේ සැණකෙළි!"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000