Excavator වැඩ​ | 5% for SL Charity by rasinkani

View this thread on steempeak.com
· @rasinkani ·
$9.11
Excavator වැඩ​ | 5% for SL Charity
<div class="text-justify">

මම කලින් දවසක් කිව්වා නෙ අපේ සුදු මැණික ගැනයි එයාගෙ අයියා ගැනයි. සුදු මැණික ඉපදිලා දැන් මාස එකහමාරක් වගේ වෙන නිසා, දැන් අපි එයාව බලන්න එහේ ආවට කමක් නැ කියල අපේ ලොකු අම්මා කිව්වා. 

ඒ නිසා ඉතිං අද ඉරිදා නිවාඩු දවසෙ එහෙ යමු කියල අපි සූදානම් උනා, තෑගි එහෙමත් අරගෙන. නංගිට විතරක් තෑගි ගෙනියලා අයියා තරහ උනොත් නිසා, අයියාටත් පොඩි සෙල්ලම් බඩුවක් අරගෙනම ගියේ.

![WhatsApp Image 2021-12-05 at 21.25.19.jpeg](https://cdn.steemitimages.com/DQmaA1dHNxuVmKubDCtz9wjQxMi6oYUG7aqDzS8inwcigbj/WhatsApp%20Image%202021-12-05%20at%2021.25.19.jpeg)

අපේ අම්මානම් අපි දවල් කෑමට ඉන්නෙත් නැතුව එමු කියල තමයි යන්න සූදානම් උනේ. කියනකොටම තාත්තායි මමයි හිනා උනා. අපි දන්නවා ඒක කිව්වට කෙරෙන වැඩක් නෙමෙයි කියලා. අක්කලා නංගිලා එකතු උනාම වෙලාව යනවා දන්නෙ නෑනෙ. 

ඔන්න ඉතිං සුදු පුතා එයාට ලැබුන සෙල්ලම් බඩුවත් අරගෙන වැඩ පටන් ගත්තා. හැම කොලු පොඩ්ඩෙක්ටම වගේ මෙයාටත් තියෙනවා, එක එක වර්ග වල වාහන එකතුවක්. කොටන් ගෙනියන ලොරියට සීයා පොඩි දර කෝටු වලින් කොටන් වගයකුත් හදලා දීලා. අපි යනකොට නංගි නිදි. ඔන්න ඉතිං මම අහු උනා අයියාගෙ සෙල්ලම් වලට. 

මම එයාට අරගෙන ගියේ බයිසිකලයක් පදින ලමයෙක්. ඒකෙ පිටිපස්සෙ කූඩෙට ගල් පුරවමු කියලා මිදුලට ගියාම, මෙන්න මෙයාගෙ එක්ස්කැවේටර් එක මිදුලෙ. ඒ පාර පුංචිට එක්ස්කැවේටර් එකෙන් පස් කපලා පුතාගෙ වාහනේට පුරවලා දෙන්න උනා😅. 

![WhatsApp Image 2021-12-05 at 21.25.20.jpeg](https://cdn.steemitimages.com/DQmR8uoWNSPBxV72hCHKDWShe75axn6GWkXesrkkt7wizPZ/WhatsApp%20Image%202021-12-05%20at%2021.25.20.jpeg)

ටික වෙලාවක් සෙල්ලම් කරලා මහන්සි උනාම වාහන ටික පොඩ්ඩක් පාර්ක් කරලා තිව්වා. ටිකකින් ශේප් කරගෙන ගිහින් අත් එහෙම සෝදගෙන ගෙට වෙලා ඉන්න හැදුවට පුතාටනම් එහෙම අදහසක්වත් නැ. ඊලඟට එයා ගෙයක් හදන්න ගත්තා. 

දිග ගෙවල් උස ගෙවල් කීපයක්ම හදන්න මාත් සහයෝගය දුන්නා. එයා දොරවල් හයි කරනකම් මට ඒවා අල්ලගෙන ඉන්නත් උනා. බිල්ඩින් බ්ලොක්ස් වලින් එයාම හදාගත්ත මිටියකින් ගහලා දොරවල් හයි කරාට එ ගෙදරට වැඩි ආයුෂ තිබුනෙ නැ. ඒක කඩලා තව එකක් හැදුවා. අන්තිමට ඉතුරු උනේ මෙන්න මෙහෙම පෙට්ටියක් වගේ ගෙදරක්.

![WhatsApp Image 2021-12-05 at 21.25.21.jpeg](https://cdn.steemitimages.com/DQmTqBkHQawyvg2Ew53MnSLBXiQF6stRYNagNSA6x78FkoK/WhatsApp%20Image%202021-12-05%20at%2021.25.21.jpeg)

ඔය අතරේ සුදු මැණික නැගිට්ටම එයාවත් ටිකක් වඩාගෙන හිටියා. රෝස මලක් වගේ. ආදරේ හිතෙනවා💖. බයෙන් බයෙන් වඩා ගත්තෙත්, සිනිදු අත පයට රිදෙයි කියල බය හිතෙනවා.

![WhatsApp Image 2021-12-05 at 22.24.35.jpeg](https://cdn.steemitimages.com/DQmRQ9VAcbqp7SZoa4zpDqrE3j817bEA785DgaQWSegrUes/WhatsApp%20Image%202021-12-05%20at%2022.24.35.jpeg)

එන්න පිටත් වෙනකොට පුතා ඇවිත් පුංචි යන්න එපා කියලා මාව බදා ගත්තා. දාලා එන්න ලෝබ උනත් කරන්න දෙයක් නැනෙ. මම බායි කිව්වම, "බායි කියන්න බැ" කියලත් කියල දුක මූනක් හදාගෙන බලන් හිටියා.  පුංචිලා ගොඩක් හිටියත් හැම පුංචිම එයා එක්ක එක්ස්කැවේටර් වැඩ කරන්න එන්නෙ නැනෙ. පොඩි අය එක්ක ඉන්නකොට අපෙත් දවස ගත වෙනවා දැනෙන්නෙත් නැ. දවස ඉවර වෙනකොට හැබැයි හොඳ ගනන් 😂.
</div>
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 4 others
properties (23)
post_id96,063,770
authorrasinkani
permlinkexcavator-or-5-for-sl-charity
categoryhive-133716
json_metadata{"tags":["diary","srilanka","steemexclusive","sl-charity"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmaA1dHNxuVmKubDCtz9wjQxMi6oYUG7aqDzS8inwcigbj\/WhatsApp%20Image%202021-12-05%20at%2021.25.19.jpeg","https:\/\/cdn.steemitimages.com\/DQmR8uoWNSPBxV72hCHKDWShe75axn6GWkXesrkkt7wizPZ\/WhatsApp%20Image%202021-12-05%20at%2021.25.20.jpeg","https:\/\/cdn.steemitimages.com\/DQmTqBkHQawyvg2Ew53MnSLBXiQF6stRYNagNSA6x78FkoK\/WhatsApp%20Image%202021-12-05%20at%2021.25.21.jpeg","https:\/\/cdn.steemitimages.com\/DQmRQ9VAcbqp7SZoa4zpDqrE3j817bEA785DgaQWSegrUes\/WhatsApp%20Image%202021-12-05%20at%2022.24.35.jpeg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-12-05 17:33:24
last_update2021-12-05 17:33:24
depth0
children17
net_rshares14,800,099,310,280
last_payout2021-12-12 17:33:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value4.444 SBD
curator_payout_value4.664 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,740
author_reputation64,071,761,886,755
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries
0.
accountsl-charity
weight500
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (68)
@templeflower ·
Mama ammek unath thamath asai podi babbala sellam karana ewa balanna.dan inna punchi babala hari creative.
properties (22)
post_id96,077,477
authortempleflower
permlinkr3or54
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-06 08:48:42
last_update2021-12-06 08:48:42
depth1
children1
net_rshares0
last_payout2021-12-13 08:48:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length106
author_reputation12,022,644,346,174
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Ow eyalata podi podi dewal tikak tibunama mulu katawakma hadanwa eyalage sellamata.
properties (22)
post_id96,078,866
authorrasinkani
permlinkr3ovqt
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-06 10:28:06
last_update2021-12-06 10:28:06
depth2
children0
net_rshares0
last_payout2021-12-13 10:28:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length83
author_reputation64,071,761,886,755
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ashen99 ·
සෙල්ලම් බඩු ගොඩයී නේ. මාත් එකක් ගන්න හිතන් ඉන්නෙ ඊලග පාර කොහොම හරි
👍  
properties (23)
post_id96,079,886
authorashen99
permlinkr3oyeg
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-06 11:25:30
last_update2021-12-06 11:25:30
depth1
children2
net_rshares10,003,129,902
last_payout2021-12-13 11:25:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length66
author_reputation40,530,109,565,626
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@rasinkani ·
Hammo tawa tiyenawa.. police wahana, jeep, kota dagena yana lori.. tawa tikak hitiyanm mata job godak karanna wenawa 🤣🤣
properties (22)
post_id96,107,290
authorrasinkani
permlinkr3qxue
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 13:08:39
last_update2021-12-07 13:08:39
depth2
children0
net_rshares0
last_payout2021-12-14 13:08:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length119
author_reputation64,071,761,886,755
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
😁😁😁😁😁
properties (22)
post_id96,109,400
authorchampikawije65
permlinkr3r1ul
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 14:35:12
last_update2021-12-07 14:35:12
depth2
children0
net_rshares0
last_payout2021-12-14 14:35:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length5
author_reputation16,176,661,164,864
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@janindu ·
> ඒ පාර පුංචිට එක්ස්කැවේටර් එකෙන් පස් කපලා පුතාගෙ වාහනේට පුරවලා දෙන්න උනා

කොල්ලො හැමෝගෙම පොඩිකාලෙ ලොකුම රාජකාරිය. සරල විදියට හිතන්න එපා &#128517;
properties (22)
post_id96,080,673
authorjanindu
permlinkr3p0bf
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-06 12:09:33
last_update2021-12-06 12:09:33
depth1
children1
net_rshares0
last_payout2021-12-13 12:09:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length146
author_reputation7,922,986,006,650
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Ow ow. Ekata udau karapu nisa tamai mata enna dunnet natte 🙊
properties (22)
post_id96,107,306
authorrasinkani
permlinkr3qxvc
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 13:09:15
last_update2021-12-07 13:09:15
depth2
children0
net_rshares0
last_payout2021-12-14 13:09:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length60
author_reputation64,071,761,886,755
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@oshadie ·
podi kollonge sellam walata ekathu wena eka nm harima epa wen wadak mata
properties (22)
post_id96,101,396
authoroshadie
permlinkr3qkhm
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 08:20:15
last_update2021-12-07 08:20:15
depth1
children1
net_rshares0
last_payout2021-12-14 08:20:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length72
author_reputation12,022,644,346,174
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Eyala itin wahana sellam tamai
properties (22)
post_id96,107,316
authorrasinkani
permlinkr3qxvq
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 13:09:27
last_update2021-12-07 13:09:27
depth2
children0
net_rshares0
last_payout2021-12-14 13:09:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length30
author_reputation64,071,761,886,755
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
Ape maamalaha mallith ohoma gal purana weda walata mawa thamai alla ganne
properties (22)
post_id96,101,995
authorrandulakoralage
permlinkr3qmfx
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 09:02:24
last_update2021-12-07 09:02:24
depth1
children1
net_rshares0
last_payout2021-12-14 09:02:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length73
author_reputation844,630,318,583,967
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Apita tika welawakin epa unata eyalata epa wenne na.. api geta yamu darling kiwwama “darling ta enna ba” kiwwa 🤣.
properties (22)
post_id96,107,333
authorrasinkani
permlinkr3qxxc
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 13:10:27
last_update2021-12-07 13:10:27
depth2
children0
net_rshares0
last_payout2021-12-14 13:10:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length113
author_reputation64,071,761,886,755
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
පොඩි කාලේ මම නම් සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරනෝ ට වඩා ඒවා ගලවල මෝටර් ගන්න වැඩ වගේ තමයි කරලා තින්නේ
properties (22)
post_id96,106,112
authorsandun98
permlinkr3qvrs
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 12:23:54
last_update2021-12-07 12:23:54
depth1
children1
net_rshares0
last_payout2021-12-14 12:23:54
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length98
author_reputation125,892,541,179,417
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Wenasak na. Adu ayusha tiyenne koi sellam baduwatat 😅
properties (22)
post_id96,107,345
authorrasinkani
permlinkr3qxy8
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 13:11:00
last_update2021-12-07 13:11:00
depth2
children0
net_rshares0
last_payout2021-12-14 13:11:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length53
author_reputation64,071,761,886,755
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@imanthadd ·
Matath essara thibba bako ekak. Brum brum. 😂😎
properties (22)
post_id96,106,152
authorimanthadd
permlinkr3qvue
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 12:25:27
last_update2021-12-07 12:25:27
depth1
children3
net_rshares0
last_payout2021-12-14 12:25:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length45
author_reputation61,188,057,575,182
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Bako eka brum brum ganne nane boru karannepa 🤪.
properties (22)
post_id96,107,354
authorrasinkani
permlinkr3qxyz
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 13:11:27
last_update2021-12-07 13:11:27
depth2
children2
net_rshares0
last_payout2021-12-14 13:11:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length47
author_reputation64,071,761,886,755
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@imanthadd ·
Oyata therenne na ewa gena...Technically ma hithanna epa...
properties (22)
post_id96,110,637
authorimanthadd
permlinkr3r47d
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-07 15:26:00
last_update2021-12-07 15:26:00
depth3
children1
net_rshares0
last_payout2021-12-14 15:26:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length59
author_reputation61,188,057,575,182
root_title"Excavator වැඩ​ | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000