යතුර ඔයා... | 5% for SL Charity by sandun98

View this thread on steempeak.com
· @sandun98 ·
$2.11
යතුර ඔයා... | 5% for SL Charity

ඊයේ අපේ පවුලේ අයියා කෙනෙක් ගෙ Engagement එකක් තිබ්බ. අපේ තාත්තා ට තමයි අපේ පවුලේ පැත්තෙන් සාක්ෂි විදියට අත්සන් කරන්න කියලා තිබ්බේ. පෙරේද අපේ ගෙදර ලොකු නැන්දත් ආව.. එයයි අම්මයි තාත්තයි ගියා ඒකට. පේරා යන වැඩේට නිවාඩුවක් දාපු නිසා අක්කට යන්න බැරි උනා.. මටත් presentation එකක් තිබ්බ කරන්න. ඒ නිසා මම ගියේ නැත්තේ..

![4.jpg](https://cdn.steemitimages.com/DQmX8XGbNMZEyRJZLmEtZEY18dQcwQhCBxYbksPsMcy8xLQ/4.jpg)

Presentation එක නම් අව්ලක් උනේ නෑ. සෙට් එක හොඳට කරා. ප්‍රශ්න වලටත් උත්තර දුන්න.. මම ඒක කරන අතර මාමා ඇවිල්ල තිබ්බ ආච්චි නාවන්න. ඒ නිසා මට‍ අව්ලක් නැතුව presentation එක කරන්න පුළුවන් උනා..

![7.png](https://cdn.steemitimages.com/DQmWKEqTrWS46s6ftTNpdx3Syh2LXaA74xaQJiT21oFYKfh/7.png)

![8.png](https://cdn.steemitimages.com/DQmTXAnv4nKvupZMNf1qRErrfdDdgb4WdYqvv1ya532d67Z/8.png)

ඒක නෙවෙයි වැඩේ.. අම්මලා මට‍ කියලා ගියේ අක්කා එක්කන් එන්න අම්බලන්ගොඩ යන්න කියලා.. වැස්ස නැති නිසා අව්ලක් උනේ නෑ.  ඉතින් මම හවස 5ට වගේ ගියා ගෙදරින්.. අක්කයි මායි මොනාහරි ගමු කියලා හිටියේ KFC එකෙන්. ඉතින් මම KFC එක ගාව බයික් එක දාල හිටිය.

අක්කා ආවම ඉතින් අපි ගත්ත KFC එකෙන්.  එලියට ඇවිල්ල බලනකොට බයික් ඒකෙ යතුර හොයාගන්න නෑ 😐. මම ඩින් උනා. ආච්චි විතරයි ගෙදර. ඉක්මනට යන්න ත් ඕන ඒ නිසා.

මම අක්කා එන්න කලින් පොඩ්ඩක් ඇවිද ඇවිද හිටිය. මම ගිහිල්ල ඒ හරියේ කඩ වලිනුත් ඇහුව මෙහෙම යතුරක් වැටිලා කවුරුහරි දීලා ගියා ද කියලා.. ඒම දීලා තිබිලත් නෑ.. KFC ඇතුලෙත් බැලුව.  KFC  එක ඉස්සරහ වාහන යටත් බැලුව..

![2.jpg](https://cdn.steemitimages.com/DQmd5dm89Hxi6472xGqrwxc9pdxk318581YGmHFtBbo8oGi/2.jpg)

පස්සේ මම දුකින් වගේ බයික් එක ළඟ හිටපු අක්කා ලඟට ගිහිල්ල කීවා යතුර නෑ කියලා.. එතකොට අක්කා මගෙන් පර්ස් එක ගන්නකොට තමයි මම දැක්කේ.. යතුර කලිසමේ පොඩි පොකට් එකක තිනෝ.. පස්සේ මට‍ මතක් උනා මම ඒකට දැම්ම කියලා පර්ස් එක ගන්නකොට හැලෙන නිසා..

![3.jpg](https://cdn.steemitimages.com/DQmegKicwYxXSbrF7zorVJSKYbz946t8yvQzHYpqbLX4Z8B/3.jpg)

![4.jpg](https://cdn.steemitimages.com/DQmX8XGbNMZEyRJZLmEtZEY18dQcwQhCBxYbksPsMcy8xLQ/4.jpg)

පස්සේ ඉතින් ඉක්මනට ගෙදර ගියා.. මනස පොඩ්ඩක් calm වෙන්න එක්ක මම කලින් ගෙනල්ල තිබ්බ Nescafe පැකට් දෙකක් තිබිල ඒකත් හදන් අක්කා එක්ක ගෙනාපු ඒවා කාල දැම්ම..ආච්චිටත් ඇපල් ගෙනාව අපි.. ඒවා රෑට දුන්න ආච්චිට..

![1.jpg](https://cdn.steemitimages.com/DQmRVEsqxP23TZAk9ip6W6wmZ7ohxqiUiRdDsS26keDRDTH/1.jpg)

හපොයි මට‍ ඇති.. සිරාවටම මානසිකව වැටිලා දණහිස් ලෙලි ගිහිල්ල තිබ්බේ  යතුර හොයාගන්නකොට 😂. අවසාන වසයෙන් මෙවන් ආතල් එකක් කාටවත් නොලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.. stay safe guys 🥂

👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 33 others
properties (23)
post_id95,917,707
authorsandun98
permlink57iffe-or-5-for-sl-charity
categoryhive-133716
json_metadata{"tags":["steemexclusive","srilanka","keys","sl-charity","kfc"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmX8XGbNMZEyRJZLmEtZEY18dQcwQhCBxYbksPsMcy8xLQ\/4.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmWKEqTrWS46s6ftTNpdx3Syh2LXaA74xaQJiT21oFYKfh\/7.png","https:\/\/cdn.steemitimages.com\/DQmTXAnv4nKvupZMNf1qRErrfdDdgb4WdYqvv1ya532d67Z\/8.png","https:\/\/cdn.steemitimages.com\/DQmd5dm89Hxi6472xGqrwxc9pdxk318581YGmHFtBbo8oGi\/2.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmegKicwYxXSbrF7zorVJSKYbz946t8yvQzHYpqbLX4Z8B\/3.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmRVEsqxP23TZAk9ip6W6wmZ7ohxqiUiRdDsS26keDRDTH\/1.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-11-30 03:53:48
last_update2021-11-30 03:53:48
depth0
children29
net_rshares3,939,219,398,256
last_payout2021-12-07 03:53:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value1.059 SBD
curator_payout_value1.047 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,676
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (97)
@warunarukshan ·
හම්මෝ...ඔය වගේ situations වලදි තනිකරම පිස්සෙක් වෙනවා...
properties (22)
post_id95,918,790
authorwarunarukshan
permlinkr3dc5q
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 04:51:30
last_update2021-11-30 04:51:30
depth1
children1
net_rshares0
last_payout2021-12-07 04:51:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length55
author_reputation4,713,389,536,157
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඕඕ අෆ්ෆා
ඒම උනා ඊයේ
හැමතැනම යතුර හොයලා තින්නේ යතුර සාක්කුවේ දාගෙන කියලා මතක් උනාම 🙂🙂
properties (22)
post_id95,918,867
authorsandun98
permlinkr3dcf4
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 04:57:06
last_update2021-11-30 04:57:06
depth2
children0
net_rshares0
last_payout2021-12-07 04:57:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length86
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chathux ·
>අවසාන වසයෙන් මෙවන් ආතල් එකක් කාටවත් නොලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.

අපොයි මටත් වෙලා තියෙනවා ඔහොම දේවල්..ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන ඉදලා බලනකොට යතුර ලගපාතම තමා තියෙන්නේ 🥴
properties (22)
post_id95,919,056
authorchathux
permlinkr3dd5s
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 05:13:09
last_update2021-11-30 05:13:09
depth1
children1
net_rshares0
last_payout2021-12-07 05:13:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length174
author_reputation27,122,725,793,320
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ටවුන් එකක උන මුල්ම වෙලාව මේ 🙂
properties (22)
post_id95,921,122
authorsandun98
permlinkr3divj
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 07:16:33
last_update2021-11-30 07:16:33
depth2
children0
net_rshares0
last_payout2021-12-07 07:16:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length29
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@templeflower ·
Mage husband tat  ohoma siddi wenawa.mata nam hinath ekka.sihiya nane me pirimi ayata.
properties (22)
post_id95,921,266
authortempleflower
permlinkr3dje0
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 07:27:42
last_update2021-11-30 07:27:42
depth1
children1
net_rshares0
last_payout2021-12-07 07:27:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length86
author_reputation12,022,644,346,174
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඒකනේ..
ඒම සාක්කුවේ යතුර තිනෝ කියලා දැක්කෙත් අක්කා 😂
properties (22)
post_id95,926,408
authorsandun98
permlinkr3dy1h
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 12:44:09
last_update2021-11-30 12:44:09
depth2
children0
net_rshares0
last_payout2021-12-07 12:44:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length52
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ruwankumara ·
ඔහොම වැඩක් උනා මටත්. වාහනේ ගලවලා සාම්පල් රබර් සීල් එකක් සාක්කුවේ දාගෙන ගියා පන්චිකාවත්තට. කඩේ ළඟ බැහැලා බලද්දී සාම්පලේ නෑ. ආයේ සාම්පල් ගන්න විදියකුත් නෑ. ඉහින් කනින් දාඩිය දාලා හිටියේ. ටිකක්වෙලා හිත නිවෙන්න දීලා බලද්දී ඔන්න ඔය පොකට් එකේම තිබ්බා බඩු..
properties (22)
post_id95,927,338
authorruwankumara
permlinkr3dzx9
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 13:24:45
last_update2021-11-30 13:24:45
depth1
children2
net_rshares0
last_payout2021-12-07 13:24:45
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length250
author_reputation19,054,607,179,632
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
අමෝ...
මේ ඉන්නේ සේම් experience තීන අය😉
properties (22)
post_id95,927,867
authorsandun98
permlinkr3e10m
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 13:48:27
last_update2021-11-30 13:48:27
depth2
children1
net_rshares0
last_payout2021-12-07 13:48:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length40
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ruwankumara ·
ඒ වෙලාවේ හිතෙන දේවල්නම්...
properties (22)
post_id95,927,906
authorruwankumara
permlinkr3e13n
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 13:50:12
last_update2021-11-30 13:50:12
depth3
children0
net_rshares0
last_payout2021-12-07 13:50:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length26
author_reputation19,054,607,179,632
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@imanthadd ·
Owa ohoma thama malli. Kannadi deka shirt eke uda daala thiyeddi eka hoyapu manussayek mn mehema hitiyata...
properties (22)
post_id95,927,410
authorimanthadd
permlinkr3e03h
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 13:28:30
last_update2021-11-30 13:28:30
depth1
children1
net_rshares0
last_payout2021-12-07 13:28:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length108
author_reputation61,188,057,575,182
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
අඩේ අඩේ
අපේ තාත්තාට ඕම උනා එක දවසක් 😆
properties (22)
post_id95,927,879
authorsandun98
permlinkr3e11c
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 13:48:51
last_update2021-11-30 13:48:51
depth2
children0
net_rshares0
last_payout2021-12-07 13:48:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length38
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ashen99 ·
අම්මො කන්නාඩිය ඇස් දෙකට දාන පාරෙ යද්දි මතක් කරනව අඩො කන්නාඩිය දැම්මෙ නෑනෙ කියල. පස්සෙ තේරෙනව ඒකෙන් නේද මෙච්චර ලස්සනට පාර පේන්නෙ කියල. වෙලාවකට හෙන මොන්ගල් වෙනව
properties (22)
post_id95,927,580
authorashen99
permlinkr3e0ft
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 13:35:54
last_update2021-11-30 13:35:54
depth1
children1
net_rshares0
last_payout2021-12-07 13:35:54
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length158
author_reputation40,323,252,521,113
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
අමෝ ඒක
කන්නාඩි සම්බන්දයෙන් මේ වගේ රසවත් කතා හුඟක් තිනෝ වගේ
properties (22)
post_id95,927,896
authorsandun98
permlinkr3e130
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 13:49:51
last_update2021-11-30 13:49:51
depth2
children0
net_rshares0
last_payout2021-12-07 13:49:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length59
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@inshi ·
> යතුර කලිසමේ පොඩි පොකට් එකක තිනෝ..

Ekath hariyata mm kannadi deka oluwe tiyagena gedara hamathanama eka hoyanawa wge 🤣
properties (22)
post_id95,931,166
authorinshi
permlinkr3e7od
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 16:11:51
last_update2021-11-30 16:11:51
depth1
children1
net_rshares0
last_payout2021-12-07 16:11:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length121
author_reputation59,948,425,031,894
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඒම කරා ද
අමෝ 😂😂
properties (22)
post_id95,942,046
authorsandun98
permlinkr3exmy
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-01 01:33:00
last_update2021-12-01 01:33:00
depth2
children0
net_rshares0
last_payout2021-12-08 01:33:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length16
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
ඒ වගේ වෙලාවක කොහොමත් අවුල් යනවනෙ.
properties (22)
post_id95,931,364
authorchampikawije65
permlinkr3e86h
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 16:23:06
last_update2021-11-30 16:23:06
depth1
children1
net_rshares0
last_payout2021-12-07 16:23:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length33
author_reputation16,176,661,164,864
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඕඕ අෆ්ෆා
කෑගහන්න හිතුන ඒ වෙලේ 😂
properties (22)
post_id95,942,058
authorsandun98
permlinkr3exnx
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-01 01:33:36
last_update2021-12-01 01:33:36
depth2
children0
net_rshares0
last_payout2021-12-08 01:33:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length32
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@damindu ·
අම්මෝ මටත් වෙලා තියෙනව හැබැයි ඒ ගෙදර යතුර ඉතින් ඊට වඩා මානසිකව වැටෙනව ඒ වෙලාවට  😂😂😂
properties (22)
post_id95,933,624
authordamindu
permlinkr3edu1
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 18:25:18
last_update2021-11-30 18:25:18
depth1
children2
net_rshares0
last_payout2021-12-07 18:25:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length83
author_reputation80,044,838,613,589
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
එදා ගෙදර යතුර bag එකේ 🙂😂
properties (22)
post_id95,942,064
authorsandun98
permlinkr3exoj
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-01 01:33:57
last_update2021-12-01 01:33:57
depth2
children1
net_rshares0
last_payout2021-12-08 01:33:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length24
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@damindu · (edited)
නෑ අයියෙ මං දොර ලොක් කරල නෑ  දොර නිකන් වහල ගිහින්  තීන්නෙ යතුර අනිත් පැත්තෙ මං  දොර අරින්න ගියේ නෑ යතුර මගේ  ලගෙයි කියල හිතන් පන දාගෙන හෙව්ව අන්තිමට මටම එපා වෙලා නිකන් දොර අරින්න ට්‍රයි කරා එතකොට තමයි ඉතින් මගේ මතකය ගැන ගොඩක් සතුටු හිතුනෙ 😂😂😂💔
properties (22)
post_id95,955,027
authordamindu
permlinkr3funh
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-01 13:26:09
last_update2021-12-01 13:26:48
depth3
children0
net_rshares0
last_payout2021-12-08 13:26:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length243
author_reputation80,044,838,613,589
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sudaraka ·
අම්මෝ මේ වගේ දේවල් නම් වෙලා තියෙනෝ ඕන තරම්. අතේ තියන් හොයල තියෙන්ව හැමතැනම..😂😂
properties (22)
post_id95,934,979
authorsudaraka
permlinkr3ef62
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 18:54:03
last_update2021-11-30 18:54:03
depth1
children1
net_rshares0
last_payout2021-12-07 18:54:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length78
author_reputation5,261,518,613,315
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ටවුන් එකේ උනාම නේ අව්ල 😂
properties (22)
post_id95,942,078
authorsandun98
permlinkr3expp
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-01 01:34:39
last_update2021-12-01 01:34:39
depth2
children0
net_rshares0
last_payout2021-12-08 01:34:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length24
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
අම්මා ලග ඉන්න වෙලාවක ම මේ වගේ දෙයක් උනා නම් තමයි ඉතින් සනීප😌.
properties (22)
post_id95,935,447
authorroshipeiris
permlinkr3eg3b
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-11-30 19:14:03
last_update2021-11-30 19:14:03
depth1
children1
net_rshares0
last_payout2021-12-07 19:14:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length61
author_reputation36,122,498,173,027
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
හපොයි
ඒ ගැන හිතුවේ ම නෑ
ඒනම් ඉතින් යතුර හම්බෙන්නේ නෑ 😂
properties (22)
post_id95,942,084
authorsandun98
permlinkr3exqb
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-01 01:35:03
last_update2021-12-01 01:35:03
depth2
children0
net_rshares0
last_payout2021-12-08 01:35:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length56
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Oya wage athala labila natnm tamayi pudume 😂
properties (22)
post_id95,950,564
authorrasinkani
permlinkr3fkq0
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-01 09:51:39
last_update2021-12-01 09:51:39
depth1
children1
net_rshares0
last_payout2021-12-08 09:51:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length44
author_reputation64,071,761,886,755
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
මට‍ මේම සැරට එකක් උනාමයි 😂
properties (22)
post_id95,952,185
authorsandun98
permlinkr3fou1
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-01 11:20:27
last_update2021-12-01 11:20:27
depth2
children0
net_rshares0
last_payout2021-12-08 11:20:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length26
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@srilife ·
ඇයි මාස්ක් එක බෙල්ලට දාගෙන මාස්ක් එක හොයල නැද්ද?😀😀😀😊
properties (22)
post_id96,007,445
authorsrilife
permlinkr3jgmn
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-03 12:13:39
last_update2021-12-03 12:13:39
depth1
children2
net_rshares0
last_payout2021-12-10 12:13:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length52
author_reputation7,527,775,638,141
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
අඩේ
ඒම නම් නෑ 😂
මේක තමයි සැරටම උන event එක

properties (23)
post_id96,020,235
authorsandun98
permlinkr3kayy
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-03 23:09:00
last_update2021-12-03 23:09:00
depth2
children1
net_rshares822,254,790
last_payout2021-12-10 23:09:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length43
author_reputation125,892,541,179,417
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@srilife ·
මට නං අරෙමත් වෙල තීනව.
properties (22)
post_id96,021,539
authorsrilife
permlinkr3kdzh
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-12-04 00:14:06
last_update2021-12-04 00:14:06
depth3
children0
net_rshares0
last_payout2021-12-11 00:14:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length22
author_reputation7,527,775,638,141
root_title"යතුර ඔයා... | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000