මාස්ක් එක | 5% for SL Charity by sandun98

View this thread on steempeak.com
· @sandun98 ·
$1.62
මාස්ක් එක | 5% for SL Charity
<div class='text-justify'>
අපිට ලංකාවේ කියලා අලුත් ප්‍රඩක්ට් එකක් දකින්න හම්බෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ අලුත් වැඩ කරන අය නැතුව නෙවෙයි. ඉන්න අයට තැනක් හැදෙන්නේ නැති නිසයි. එත් සාමාන්‍යයෙන් ප්‍රබල තැනකින් අලුතින් දෙයක් හැදුවොත් ඒක පොඩ්ඩක් ඉස්සරහට යනවා. 
<h5></h5>
විශ්වවිද්‍යාල කියන්නේ රටක social cream එක ඉන්න තැන. එතනින් හැදෙන අලුත් දේවල් වලට තැනක් හැදෙන ඉඩ වැඩි. ඒ විදියට හැදුන product එකක් තමයි මේ මාස්ක් එක. 

<center>![ 8.jpg](https://cdn.steemitimages.com/DQmNt7AuyGKyxJNFPTfn7fxHZqJFCmrYhXEdnnE2D5Dpd4K/%208.jpg)</center>

ඔයා නිවුස් බැලුව නම් මතක ඇති, මීට මාස කීපයකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් හදපු අලුත් විදිහේ මාස්ක් එකක් ගැන නිවුස් එකක් ගියා. එතකොට මම නම් හිතුවේ ඕක මාකට් එකට එන්නේ නැති වෙයි කියලා. 

එත්, ඒක කොහොමහරි මාකට් එකට ඇවිල්ල. ඔය කස්ටිය මේක දැකල තින්නත් පුළුවන්. එත් ඊයේ තමයි මම මේක මුලින්ම දැක්කේ. තාත්තා ඔක්කොම අයට ගෙන්නලා තිබ්බ. එකක් රු. 200යි. නෝමල් මාස්ක් එකක් රු. 15 වගේ වෙන්නේ.. ඒනම් ඇයි ඔයා මෙයින් එකක් ගන්න ඕන?? 

<center>![ 2.jpg](https://cdn.steemitimages.com/DQmavXHZ2Y5gsTXAF3kYVVJ83wUGMRekm67oWbGMhiTWHZk/%202.jpg)</center>

ඒකට හේතු ඔයා මේ පැක් එක ගත්ත ගමන් පේනවා. මේක හොඳ පැකින් එකක් එක්ක එන්නේ. මේකේ කියන විදිහට මේ මාස්ක් එක ලේයර් 3කිං හැදිලා තින්නේ. ඒකෙන් දෙවැනි ලේයර් එකේ තමයි ඒ අය නැනෝ තාක්ෂණය යොදාගෙන තින්නේ.  ඒකට වයිරස, බැක්ටීරියා 99.99%ක්‌ වැළැක්වීමේ හැකියාව තිනවාලු. පේරාදෙණිය කැම්පස් එකෙන් කියන්නේ. බොරු වෙන්නත් බෑ නේ. 

<center>![ 6.jpg](https://cdn.steemitimages.com/DQmPDn4TqGW1dqg79mvtcH5vMd6Bydz7iESojNphmCxdfih/%206.jpg)
</center>
මේක අතට ගත්තම දැනෙනවා මාර සොෆ්ට් ගතියක්.  ඒ මේකේ පිටත ලේයර් දෙක කොට්න් වලින් හදලා තීන නිසා. ඒ විතරක්‌ නෙවෙයි.. මේකේ පිටත ලේයර් එක වතුරින් තෙත් වෙන්නේ නෑ කියලා තමයි කියන්නේ. හරියට නෙලුම් කොලේ වගේ. Surgical mask එකත් ඒ වගේ තමයි.. බොහෝදුරට.. 

<center>![00.gif](https://cdn.steemitimages.com/DQmPkQnGckj4hRqTs6CTAy7VBbXU6JGSBugFPBhM1dYRUZm/00.gif)
</center>
කොට්න් නිසා හුස්මගන්න අපහසුවක් නෑ. අනිත් එක තමයි සම්පුර්ණයෙන් දිරාපත්වෙන ද්‍රව්‍ය වලින් තමයි හදලා තින්නේ. අපි ඕන තරම් දැකල තිනෝ surgical mask පාරේ දාලා ගිහිල්ල. දිරුවත් නැතත් ඒම දාන්න එපා. 

<center>![ 5.jpg](https://cdn.steemitimages.com/DQmXNWFkkmdUmaKjxDjLTiwhaX9U9k3LpZmJ8i4vaLgLdwD/%205.jpg)</center>

Surgical mask එකක් නම් දාන්න කියලා තින්නේ එක පාරයි නේ. එත් මේක 25 පාරක් හෝදහෝද දාන්න පුළුවන්. ඒක තමයි මම කැමති ම feature එක. ඒම ගත්තොත් මේක surgical mask 25කට සමානයි. ඒම ගත්තොත් රු. 300 වත් වෙලා නේ. ඒම බැලුවොත් මේක ලාබයි. අනික මේකේ ලාභයෙන් කොටසක් රජයෙ කැම්පස් එකකටත් යනවා නේ. 

ඉතින්, ඔයාලත් අරන් බලන්න. මට නම් වෙනසක් දැනුනා. ඔයාලත් වෙනස වටහාගන්න.. 

</div>
<center><b>✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵</b></center>
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 58 others
properties (23)
post_id94,243,276
authorsandun98
permlink7rb319-or-5-for-sl-charity
categoryhive-133716
json_metadata{"tags":["steemexclusive","srilanka","mask","sl-charity"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmNt7AuyGKyxJNFPTfn7fxHZqJFCmrYhXEdnnE2D5Dpd4K\/%208.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmavXHZ2Y5gsTXAF3kYVVJ83wUGMRekm67oWbGMhiTWHZk\/%202.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmPDn4TqGW1dqg79mvtcH5vMd6Bydz7iESojNphmCxdfih\/%206.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmPkQnGckj4hRqTs6CTAy7VBbXU6JGSBugFPBhM1dYRUZm\/00.gif","https:\/\/cdn.steemitimages.com\/DQmXNWFkkmdUmaKjxDjLTiwhaX9U9k3LpZmJ8i4vaLgLdwD\/%205.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-09-24 01:53:24
last_update2021-09-24 01:53:24
depth0
children38
net_rshares3,433,608,556,149
last_payout2021-10-01 01:53:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.814 SBD
curator_payout_value0.801 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,553
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (122)
@anupama ·
අපේ කැම්පස් එකෙන් හදල තියෙන්නෙ..😍 ඒක නම් හොඳයි වගේ නේද..අපේ අයියත් ගෙනාව . හෝද හෝද දාන්න පුලුවන් එක මාස්ක් එකක් තියෙන එක හොඳයි. නැත්තන් හැමතැනම මාස්ක්..
properties (22)
post_id94,244,340
authoranupama
permlinkqzx419
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 02:58:33
last_update2021-09-24 02:58:33
depth1
children3
net_rshares0
last_payout2021-10-01 02:58:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length152
author_reputation9,648,158,833,183
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඔඕ අෆ්ෆා..  25 පාරක් පුළුවන් හෝදන්න.. 
හොදයි නේ ඒක
properties (22)
post_id94,244,592
authorsandun98
permlinkqzx4sk
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 03:09:57
last_update2021-09-24 03:09:57
depth2
children2
net_rshares0
last_payout2021-10-01 03:09:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length50
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@saman88 ·
Sudu paata nethuwa kalu paata gaththanm pawichchi karanna lesi...
properties (22)
post_id94,245,788
authorsaman88
permlinkqzx80l
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 04:19:33
last_update2021-09-24 04:19:33
depth3
children1
net_rshares0
last_payout2021-10-01 04:19:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length65
author_reputation18,057,876,007,767
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thimira ·
ow lankawe mewage product hadanna puluwan..eth samahara hadana nawa nipayum walata rajayen kisima sahayogayak thanak denne na.
properties (22)
post_id94,245,283
authorthimira
permlinkqzx6ld
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 03:48:51
last_update2021-09-24 03:48:51
depth1
children2
net_rshares0
last_payout2021-10-01 03:48:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length126
author_reputation23,562,546,370,004
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
අන්නේකයි.. මේම ඒවා හදන් නැතුව ගොඩ එන්න බෑ
properties (22)
post_id94,246,180
authorsandun98
permlinkqzx9fl
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 04:50:12
last_update2021-09-24 04:50:12
depth2
children0
net_rshares0
last_payout2021-10-01 04:50:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length41
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@damindu ·
ඔව් අයියෙ ඒකනම් ඇත්ත රජයෙන් කිසිම වැඩ පිලිවෙලක් නෑ අලුත් නිර්මාන වලට වටිනාකමක් අරන් දෙන්න 😒😪
properties (22)
post_id94,251,621
authordamindu
permlinkqzxs1w
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 11:32:27
last_update2021-09-24 11:32:27
depth2
children0
net_rshares0
last_payout2021-10-01 11:32:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length92
author_reputation80,044,838,613,589
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chathux ·
මං ගාවත් තියෙන්නේ ඔය මාස්ක් එකක්...ඇත්තටම ඒක හොදයි 🌝 හැබැයි ඔය වගේ බොක්ස් එකක් හම්බුනේ නෑ ගන්නකොට 🤔
properties (22)
post_id94,246,035
authorchathux
permlinkqzx8vx
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 04:38:24
last_update2021-09-24 04:38:24
depth1
children1
net_rshares0
last_payout2021-10-01 04:38:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length99
author_reputation27,122,725,793,320
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ම්ම්ම්... 
ඒනම් ලගදී වෙන්නැති මේම එන්න පටන් ගන්න ඇත්තේ
properties (22)
post_id94,246,213
authorsandun98
permlinkqzx9ji
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 04:52:33
last_update2021-09-24 04:52:33
depth2
children0
net_rshares0
last_payout2021-10-01 04:52:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length54
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisarani96 ·
මේ මාස්ක් එක ගොඩක් හොඳයි වගේ. ඒක adjust කරන්නත් පුළුවන් එකක්ද? 😯
properties (22)
post_id94,246,718
authorthisarani96
permlinkqzxbkm
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 05:36:24
last_update2021-09-24 05:36:24
depth1
children1
net_rshares0
last_payout2021-10-01 05:36:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length64
author_reputation32,111,949,093,648
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඔඕ.. ඒක ෆට්ට 
Adjust කරන්න පුළුවන් කෑල්ලකුත් තිනෝ
properties (22)
post_id94,249,360
authorsandun98
permlinkqzxl1t
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 09:01:06
last_update2021-09-24 09:01:06
depth2
children0
net_rshares0
last_payout2021-10-01 09:01:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length49
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@madhumunasinghe ·
මේකේ කළු පාට එක අපේ මල්ලි ගාව තියෙනවා
properties (22)
post_id94,246,788
authormadhumunasinghe
permlinkqzxbww
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 05:43:48
last_update2021-09-24 05:43:48
depth1
children1
net_rshares0
last_payout2021-10-01 05:43:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length37
author_reputation33,197,938,121,907
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
කළු තිබිල නෑ නේ ගන්න 😐
properties (22)
post_id94,249,366
authorsandun98
permlinkqzxl2l
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 09:01:36
last_update2021-09-24 09:01:36
depth2
children0
net_rshares0
last_payout2021-10-01 09:01:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length22
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ashanmit ·
මේකනම් හොඳ වැඩක්. quality එක හැමදාම මේ විදියට තිබුනොත් මරු වැඩක්.&#128074;
properties (22)
post_id94,247,192
authorashanmit
permlinkqzxcmn
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 06:14:24
last_update2021-09-24 06:14:24
depth1
children0
net_rshares0
last_payout2021-10-01 06:14:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length74
author_reputation56,090,445,431
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@imanthadd ·
Math gandoone ekak hoyala...
properties (22)
post_id94,248,728
authorimanthadd
permlinkqzxixa
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 08:15:09
last_update2021-09-24 08:15:09
depth1
children1
net_rshares0
last_payout2021-10-01 08:15:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length28
author_reputation61,188,057,575,182
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ගානට වටිනවා. 
ආරක්ෂාව සහතිකයි..
properties (22)
post_id94,249,389
authorsandun98
permlinkqzxl66
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 09:03:45
last_update2021-09-24 09:03:45
depth2
children0
net_rshares0
last_payout2021-10-01 09:03:45
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length31
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
ඇත්තටම අපේ දේවල් අපි අගය කරන්න ඕනේ . විශේෂයම campus වලින් කරන නව නිර්මාණ  market එකට ගෙනාවනම්  import කරන ගොඩක් දේවල් අඩු වෙන්න තිබ්බා
properties (22)
post_id94,248,965
authorchanchala
permlinkqzxjsu
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 08:33:57
last_update2021-09-24 08:33:57
depth1
children0
net_rshares0
last_payout2021-10-01 08:33:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length134
author_reputation12,334,203,545,676
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisaru ·
ඇත්තටම මේක ගොඩක් වටින නිර්මාණයක්. නැනෝ තාක්ෂණය පැත්තෙන් අපේ campus වල ගොඩාක් නව නිපැයුම් වෙනවා. ඒක සතුටට කාරණාවක්. මොකද ඉස්සරහට nano technology එක ලෝකයේ ලොකු වෙනසක් කරනවා. අපි ඒකට සූදානම් වෙලා ඉන්න එක වැදගත්.

ඒත් රජයෙන් ඒවාට අඩු අවධානයක් තමයි දෙන්නේ.මේ නිර්මාණය ට වත් මෙහෙම පිළිගැනීමක් ලැබුණු එක නම් ලොකු දෙයක්❤️
properties (22)
post_id94,249,089
authorthisaru
permlinkqzxk5o
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 08:41:51
last_update2021-09-24 08:41:51
depth1
children1
net_rshares0
last_payout2021-10-01 08:41:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length313
author_reputation545,339,137,164
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
අනිවා.. මේ වගේ දෙයක් හැදුන එකම ලොකු දෙයක් මේ කාලේ...
properties (22)
post_id94,249,401
authorsandun98
permlinkqzxl7u
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 09:04:42
last_update2021-09-24 09:04:42
depth2
children0
net_rshares0
last_payout2021-10-01 09:04:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length52
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
අපි දැන් සති දෙකකට විතර කලින් ගෙනාවා. ඒක ඇත්තටම අපහසුවක් දැනෙන්නෙ නෑ.
properties (22)
post_id94,250,140
authorrasinkani
permlinkqzxnh0
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 09:53:24
last_update2021-09-24 09:53:24
depth1
children1
net_rshares0
last_payout2021-10-01 09:53:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length69
author_reputation64,071,761,886,755
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඒක තමයි 
මාත් දාලා බැලුව 
හොදයි ඒක..
properties (22)
post_id94,251,822
authorsandun98
permlinkqzxsnh
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 11:45:18
last_update2021-09-24 11:45:18
depth2
children0
net_rshares0
last_payout2021-10-01 11:45:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length36
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@damindu · (edited)
මේකනම් මරු වැඩක් අයියෙ , එකක් අරන් බලන්න ඕන 🙈
properties (22)
post_id94,251,644
authordamindu
permlinkqzxs4n
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 11:34:03
last_update2021-09-24 11:34:30
depth1
children1
net_rshares0
last_payout2021-10-01 11:34:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length45
author_reputation80,044,838,613,589
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ගන්න මචන්.. බඩු කොලිටි..
properties (22)
post_id94,251,830
authorsandun98
permlinkqzxso8
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 11:45:48
last_update2021-09-24 11:45:48
depth2
children0
net_rshares0
last_payout2021-10-01 11:45:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length24
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@dasuni ·
>Surgical mask එකක් නම් දාන්න කියලා තින්නේ එක පාරයි නේ

masayk withara ekama mask eka dapu knk kiyana kathawakda oka.

What you have said is true. We should help these innovative people to develop these things more and more🤗
properties (22)
post_id94,256,656
authordasuni
permlinkqzy3dg
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 15:36:54
last_update2021-09-24 15:36:54
depth1
children1
net_rshares0
last_payout2021-10-01 15:36:54
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length224
author_reputation64,896,641,536,003
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
>masayk withara ekama mask eka dapu knk kiyana kathawakda oka.

හා ඉතින් 
ඒක තමයි "දාන්න කියලා තින්නේ "කියලා කිවේ. 😆😆
properties (22)
post_id94,264,645
authorsandun98
permlinkqzys0i
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 00:29:06
last_update2021-09-25 00:29:06
depth2
children0
net_rshares0
last_payout2021-10-02 00:29:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length117
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
අපේ ගෙදර අයත් ⁣ඔය මාස්ක් එක අරන්.සෑහෙන්න ජනප්‍රියයි වගේ.
properties (22)
post_id94,257,721
authorchampikawije65
permlinkqzy60l
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 16:34:00
last_update2021-09-24 16:34:00
depth1
children1
net_rshares0
last_payout2021-10-01 16:34:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length56
author_reputation16,176,661,164,864
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඔඕ..  tv එකෙත් විස්තරේ ගියා නේ
properties (22)
post_id94,264,654
authorsandun98
permlinkqzys1b
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 00:29:36
last_update2021-09-25 00:29:36
depth2
children0
net_rshares0
last_payout2021-10-02 00:29:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length30
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@hashanlk ·
දැන් එතකොට මට විතරද මේකක් නැත්තෙ? 🤔
properties (22)
post_id94,259,091
authorhashanlk
permlinkqzya3z
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 18:02:24
last_update2021-09-24 18:02:24
depth1
children1
net_rshares0
last_payout2021-10-01 18:02:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length35
author_reputation380,189,396,320
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
කොන් වෙයි හොඳේ.. 😂
properties (22)
post_id94,264,662
authorsandun98
permlinkqzys24
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 00:30:06
last_update2021-09-25 00:30:06
depth2
children0
net_rshares0
last_payout2021-10-02 00:30:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length18
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sudaraka ·
>එතකොට මම නම් හිතුවේ ඕක මාකට් එකට එන්නේ නැති වෙයි කියලා.

ඔව් ඒක වෙන්න ගොඩක් ඉඩකඩ තිබ්බා . ඒත් මේක මාකට් එකට ආපු එකනම් ලොකු දෙයක්.ඒක ගොඩක් වටින දෙයක්.
මේ ලගදි මන් දැක්ක lunch sheet වෙනුවට ගන්න පුලුවන් එකක් හදල තියෙනව.ඒකත් ප්‍රතික්ෂේප කර තිබ්බා. හොඳ නිර්මාණ වලට තැනක් දෙන්නෙ නෑ  මේ රටේ..😐
properties (22)
post_id94,259,654
authorsudaraka
permlinkqzyboc
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 18:36:15
last_update2021-09-24 18:36:15
depth1
children2
net_rshares0
last_payout2021-10-01 18:36:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length287
author_reputation5,261,518,613,315
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
>මේ ලගදි මන් දැක්ක lunch sheet වෙනුවට ගන්න පුලුවන් එකක් හදල තියෙනව.ඒකත් ප්‍රතික්ෂේප කර තිබ්බා

අඩේ.. ඒ මොකද දන්නේ නෑ 😑😑
properties (22)
post_id94,264,684
authorsandun98
permlinkqzys3k
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 00:30:57
last_update2021-09-25 00:30:57
depth2
children1
net_rshares0
last_payout2021-10-02 00:30:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length119
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sudaraka ·
කිසිම හේතුවක් නෑ..ඒත් ඒක ගැන ආපහු කේස් එක දැම්මම නම් එයාල දන්නෙ නෑ වගේ ඉන්නව..😐
properties (22)
post_id94,280,514
authorsudaraka
permlinkr000u4
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 16:37:21
last_update2021-09-25 16:37:21
depth3
children0
net_rshares0
last_payout2021-10-02 16:37:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length79
author_reputation5,261,518,613,315
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@prasadi ·
ඒක නියම වැඩක්.❤️ මාත් ගන් ඕනෙ.
properties (22)
post_id94,260,439
authorprasadi
permlinkqzydqo
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 19:20:51
last_update2021-09-24 19:20:51
depth1
children1
net_rshares0
last_payout2021-10-01 19:20:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length30
author_reputation107,701,616,629,820
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඒක තමයි.. සුපිරි ❣️
properties (22)
post_id94,264,692
authorsandun98
permlinkqzys4o
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 00:31:39
last_update2021-09-25 00:31:39
depth2
children0
net_rshares0
last_payout2021-10-02 00:31:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length19
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@mayu95 ·
අපි අපේ  දේවල් අගය කරන්න ඕනි😇❤️ 
එතකොට   මෙයින් මාස්ක් එකක් දාලා නැත්තෙ මම විතරයි ද? ගන්න ඕනි එකක්.
properties (22)
post_id94,262,389
authormayu95
permlinkqzykvl
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-24 21:55:12
last_update2021-09-24 21:55:12
depth1
children1
net_rshares0
last_payout2021-10-01 21:55:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length99
author_reputation1,638,492,449,639
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ගන්න ගන්න.. 
ගත්තේ නැතොත් කොන් වෙන සීන් එකක් තින්නේ 🤭🤭
properties (22)
post_id94,264,715
authorsandun98
permlinkqzys7l
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-25 00:33:21
last_update2021-09-25 00:33:21
depth2
children0
net_rshares0
last_payout2021-10-02 00:33:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length54
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandupi ·
හොඳ වැඩක්.... මාත් ගන්න ඕනි...   කොවිඩ් නිසා, කැම්පස් ළමයි, පාසල් ළමයි කරපු නව නිර්මාණ කීපයක් කරලියට ආවා....
properties (22)
post_id94,289,770
authorsandupi
permlinkr00uui
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-26 03:25:33
last_update2021-09-26 03:25:33
depth1
children1
net_rshares0
last_payout2021-10-03 03:25:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length108
author_reputation82,540,418,526,802
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandun98 ·
ඔඕ... කෝවිඩ් නිසා ගොඩගිහිපු අය කොච්චර ඉන්නෝ ද ඉතින් 😅😅
properties (22)
post_id94,290,032
authorsandun98
permlinkr00vn2
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-26 03:42:39
last_update2021-09-26 03:42:39
depth2
children0
net_rshares0
last_payout2021-10-03 03:42:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length54
author_reputation125,892,541,179,417
root_title"මාස්ක් එක | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000