Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity by thisarani96

View this thread on steempeak.com
· @thisarani96 ·
$14.49
Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity
<div class=text-justify> 


![InShot_20210901_130131656.jpg](https://cdn.steemitimages.com/DQmeibvP9dn1W2BGJGNVYGugaBiKq3UyncmtezhKW93EHT2/InShot_20210901_130131656.jpg)
[Source](https://images.app.goo.gl/9e6kxZMQJn5EVwT98)



ආදිරා සහ සූර්යා චූටි කාලෙ ඉඳන් එකට හැදුන වැඩුන එකම පාසලේ එකම පන්තියේ ඉගෙන ගත්ත හොඳම යාළුවෝ දෙන්නෙක්.  ඒත් ඒ දෙන්නාට උසස් අධ්‍යාපනය ලබන්න පාසල් දෙකකට යන්න වෙනවා. ඊටපස්සේ එයාලා ඒ දෙන්නගේ ජීවිතත් එක්ක කාර්යබහුල වෙනවා. ඒත් ඒ දෙන්නගේ යාළුකම නැති වෙන්නෙ නෑ. සූර්යා වෛද්‍යවරයෙක් සමඟ විවාහ වෙලා චෙන්නයි වල ජීවත් වෙනවා. ආදිරා පොලිස් නිලධාරිනියක්. ආදිරාගෙත් දෙමව්පියන් ආදිරාව විවාහ කරවන්න සුදුසු කෙනෙක්ව හොයමිනුයි ඉන්නෙ. 

![Screenshot_2021-09-01-17-59-48-352_com.mxtech.videoplayer.ad.jpg](https://cdn.steemitimages.com/DQmeKZXjgL4Nb2NurcGGaznqrmeJRv8aSquHRxjNo6rrFBW/Screenshot_2021-09-01-17-59-48-352_com.mxtech.videoplayer.ad.jpg)
Screenshot

ආදිරාටත් චෙන්නයි වලට ස්ථාන මාරුවක් ලැබිලා ඇය චෙන්නයි වලට එන්න පිටත් වෙනවා. සැබෑ ආදරය කොතනකදී හරි හමු වෙනවා කියනවා වගේ ආදිරාටත් වැරදියට බුක් කරපු ටිකට් එකක් නිසා බස් එකේදී හමු වුණ කොල්ලට හිත යනවා. ඔහු අර්ජුන්. මේ අතරෙදි තමයි ආදිරාගේ හොඳම යාළුවා සූර්යා අතුරුදහන් වෙන්නෙ. 


![Screenshot_2021-09-01-17-53-04-977_com.mxtech.videoplayer.ad.jpg](https://cdn.steemitimages.com/DQmUMVnoVRaDEJRtaXW5FPCUe4CJpjvNA9yQ2XZEE7NUTcD/Screenshot_2021-09-01-17-53-04-977_com.mxtech.videoplayer.ad.jpg)
Screenshot


ආදිරා සූර්යාව හොයා ගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒත් ඒ හැම උත්සාහයක්ම අපතේ යනවා. මොකද රිය අනතුරකින් සූර්යා ඒ වෙද්දිත් මිය ගිහින්. ඒත් ඒක රිය අනතුරක් වගේ පේන්න සලස්වපු ඝාතනයක් කියලා ආදිරා හොයා ගන්නවා. මෙතනදි සූර්යාගේ සැමියාගේ සැක සහිත හැසීරීමකුත් පෙන්නනවා. මේ අතරෙ තමයි තවත් කාන්තාවක් ඝාතනය වෙන්නෙ. සිද්ධි දෙකටම සැක සහිත කෙනෙක්ව CCTV දර්ශන වලින් හොයා ගන්නවා. ඒත් ඒ පුද්ගලයාගේ කට උත්තරය අනුව ඔහුට සූර්යාව ඝාතනය කරන්න හැකි වෙලා නෑ. මොකද ඒ වෙලාවේ ඇය ඉඳලා තියෙන්නේ ඇගේ අනියම් පෙම්වතා එක්ක. ඒ අර්ජුන්! එතන ඉඳන් තමයි අර්ජුන්ගේ පැත්තට සැකය යොමු වෙන්නෙ. 

ඒත් විශ්වාස කරන්න, ඒක නෙමෙයි අවසානය! කතාවේ අවසානයට ඔයාවත් මමවත් බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. සූර්යාට මොකද වුණේ? අර්ජුන් කොහොමද මේ මිනීමරුමට සම්බන්ධ වෙන්නෙ? ප්‍රශ්න ගොඩයි. 



![IMG_20210901_183037_539.jpg](https://cdn.steemitimages.com/DQmTVaKj6gvWrxDhFvbtRWp3hMV7Pkytq3tjwFFgcMssZeJ/IMG_20210901_183037_539.jpg)
[Source](https://images.app.goo.gl/so2uWnRgC8YXPUC19)


මේ ෆිල්ම් එකේ තේමාව වෙනස්. සමාජ පැතිකඩ කීපයක්ම මේකෙන් ඉස්මතු කරනවා. ඔයාලා අහලා තියනවද  honour killing ගැන? ඒ කියන්නේ සරලව කිව්වොත් පවුලේ නම්බුව රැක ගන්න තමන්ගේ කෙනෙක්ව වුණත් මරන එකට. ඒ කෙනා තමන්ගේ දරුවෙක් ද නෑදෑයෙක්ද පිට කෙනෙක් ද කියලා අදාළ නෑ. Google කරොත් ඇත්තටම සිදු වෙලා තියන honour killing cases ගැන විස්තර දැන ගන්න පුළුවන්. මේකෙදිත් අපිට ඒ ගැන ටිකක් අඟවනවා. ඒක අපිට තේරුම් යන්නේ අවසානෙට. Aishwarya Rajesh ගේ තවත් හොඳ රංගනයක් අපිට මේ ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන්. පොඩි පොඩි අඩුපාඩු කිහිපයක් තිබුණත් ඒකෙන් plot එකටවත් අන්තිමට දෙන පණිවිඩයටවත් හානියක් වෙලා නෑ. කතාවේ අන්තිමට කියනවා "..... අපි අර්ජුන්ව පිළිගන්න පටන් ගත්තොත් මේ ලෝකේ තවත් ලස්සන වෙයි" කියලා. 

ඉතිං, කවුද මේ අර්ජුන්?







</div>
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 54 others
properties (23)
post_id93,675,433
authorthisarani96
permlinkthittam-irandu-plan-b-2021-or-5-for-sl-charity
categoryhive-133716
json_metadata{"tags":["sl-charity5pc","steemexclusive","srilanka","movie","review"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmeibvP9dn1W2BGJGNVYGugaBiKq3UyncmtezhKW93EHT2\/InShot_20210901_130131656.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmeKZXjgL4Nb2NurcGGaznqrmeJRv8aSquHRxjNo6rrFBW\/Screenshot_2021-09-01-17-59-48-352_com.mxtech.videoplayer.ad.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmUMVnoVRaDEJRtaXW5FPCUe4CJpjvNA9yQ2XZEE7NUTcD\/Screenshot_2021-09-01-17-53-04-977_com.mxtech.videoplayer.ad.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmTVaKj6gvWrxDhFvbtRWp3hMV7Pkytq3tjwFFgcMssZeJ\/IMG_20210901_183037_539.jpg"],"links":["https:\/\/images.app.goo.gl\/9e6kxZMQJn5EVwT98","https:\/\/images.app.goo.gl\/so2uWnRgC8YXPUC19"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-09-01 13:09:57
last_update2021-09-01 13:09:57
depth0
children15
net_rshares14,878,612,349,762
last_payout2021-09-08 13:09:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value7.072 SBD
curator_payout_value7.422 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,983
author_reputation32,692,222,381,271
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries
0.
accountsl-charity
weight500
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (118)
@dasuni ·
balanna asa hithuna meka kiyewwama. Eth mn bayay me wage ewa balanna 🙈
properties (22)
post_id93,678,006
authordasuni
permlinkqyrgsu
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-01 15:10:06
last_update2021-09-01 15:10:06
depth1
children1
net_rshares0
last_payout2021-09-08 15:10:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length70
author_reputation64,896,641,536,003
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisarani96 ·
මේක බය හිතෙන එකක් නෙමෙයියි🙊🤭
properties (22)
post_id93,680,475
authorthisarani96
permlinkqyrm8g
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-01 17:07:30
last_update2021-09-01 17:07:30
depth2
children0
net_rshares0
last_payout2021-09-08 17:07:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length28
author_reputation32,692,222,381,271
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@anupama ·
Man honour killing gena igenagaththa Human Rights Law walata.. thawamath samahara ratawalwala ewa sidda wenawa.  Film 1 aniwaryen balanna one...
properties (22)
post_id93,678,623
authoranupama
permlinkqyrhr0
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-01 15:36:00
last_update2021-09-01 15:36:00
depth1
children2
net_rshares0
last_payout2021-09-08 15:36:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length144
author_reputation9,648,158,833,183
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisarani96 · (edited)
@anupama මේකෙ ලොකුවටම honour killing ගැන කතා කරන්නෙ නෑ. පොඩි හින්ට් එකක් විතරයි දෙන්නෙ.

Paava Kadhaigal 2020 බලන්න. ඒකේ කතා 4ක් තියනවා. තනිකරම honor killing cases 4ක් තියෙන්නේ.
properties (22)
post_id93,680,442
authorthisarani96
permlinkqyrm35
categoryhive-133716
json_metadata{"users":["anupama"],"app":"steemit\/0.2"}
created2021-09-01 17:04:18
last_update2021-09-01 17:04:39
depth2
children1
net_rshares0
last_payout2021-09-08 17:04:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length177
author_reputation32,692,222,381,271
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@anupama ·
👍 Thank you!
properties (22)
post_id93,681,371
authoranupama
permlinkqyrolx
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-01 18:04:09
last_update2021-09-01 18:04:09
depth3
children0
net_rshares0
last_payout2021-09-08 18:04:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length12
author_reputation9,648,158,833,183
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ecosynthesizer ·
Hi, @thisarani96,

Thank you for your contribution to the Steem ecosystem.

---
<sup>Please consider voting for our [witness](https://steemlogin.com/sign/account-witness-vote?witness=symbionts&approve=true), setting us as a [proxy](https://steemlogin.com/sign/account-witness-proxy?proxy=symbionts&approve=1),
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
[3000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=3000%20SP) | [4000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=4000%20SP) | [5000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=5000%20SP) | [10000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=10000%20SP) | [100000SP](https://steemlogin.com/sign/delegateVestingShares?delegatee=ecosynthesizer&vesting_shares=100000%20SP)</sup>
properties (22)
post_id93,678,785
authorecosynthesizer
permlinkre-thittam-irandu-plan-b-2021-or-5-for-sl-charity-20210901t154356z
categoryhive-133716
json_metadata{"app":"beem\/0.24.21"}
created2021-09-01 15:43:57
last_update2021-09-01 15:43:57
depth1
children0
net_rshares0
last_payout2021-09-08 15:43:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length948
author_reputation-53,156,399,356,469
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@hashanlk ·
😯 Review එකේ හැටියට නම් හොඳයි වගේ...
properties (22)
post_id93,681,701
authorhashanlk
permlinkqyrpqc
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-01 18:23:03
last_update2021-09-01 18:23:03
depth1
children1
net_rshares0
last_payout2021-09-08 18:23:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length36
author_reputation380,189,396,320
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisarani96 ·
වෙනස් concept එකක්. බලන්න. 🤭
properties (22)
post_id93,696,192
authorthisarani96
permlinkqyswfn
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 09:45:27
last_update2021-09-02 09:45:27
depth2
children0
net_rshares0
last_payout2021-09-09 09:45:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length28
author_reputation32,692,222,381,271
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sudaraka ·
මේක කියෙව්වම බලන්න හිතුන..😊😍
properties (22)
post_id93,695,324
authorsudaraka
permlinkqystmt
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 08:44:57
last_update2021-09-02 08:44:57
depth1
children1
net_rshares0
last_payout2021-09-09 08:44:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length28
author_reputation5,261,518,613,315
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisarani96 ·
මේක ලස්සනයි. 🤭
properties (22)
post_id93,696,210
authorthisarani96
permlinkqyswhp
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 09:46:39
last_update2021-09-02 09:46:39
depth2
children0
net_rshares0
last_payout2021-09-09 09:46:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length14
author_reputation32,692,222,381,271
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@pushpa99 ·
තාම කලිං දාපු Tv series  එක බලනව😅...මේකත් watch list එකට දාගන්න ඔනි🤩🤩
properties (22)
post_id93,700,786
authorpushpa99
permlinkqyt7vc
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 13:52:27
last_update2021-09-02 13:52:27
depth1
children1
net_rshares0
last_payout2021-09-09 13:52:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length69
author_reputation5,888,436,553,555
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thisarani96 ·
>තාම කලිං දාපු Tv series එක බලනව

😱 සෙට් උනාද ඒක? 🙊
properties (22)
post_id93,701,346
authorthisarani96
permlinkqyt90b
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 14:17:00
last_update2021-09-02 14:17:00
depth2
children0
net_rshares0
last_payout2021-09-09 14:17:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length51
author_reputation32,692,222,381,271
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@prasadi ·
Man meka baluwa. Balala mage ylwekta ywwa meka blala ntnm indla wdk na kiyla. 😁 Marama lassna concept ekk. 💖
properties (22)
post_id93,701,543
authorprasadi
permlinkqyt9ds
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-02 14:25:06
last_update2021-09-02 14:25:06
depth1
children0
net_rshares0
last_payout2021-09-09 14:25:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length108
author_reputation107,977,516,232,770
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@dilshan96 ·
download kara balanna bary una tma ada blnna one , nice review ☺️
properties (22)
post_id93,718,014
authordilshan96
permlinkqyucwk
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-03 04:38:51
last_update2021-09-03 04:38:51
depth1
children0
net_rshares0
last_payout2021-09-10 04:38:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length65
author_reputation18,431,282,494,259
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@janakee ·
I have downloaded this. But still unable to watch it.
properties (22)
post_id93,726,632
authorjanakee
permlinkqyv19o
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-09-03 13:25:03
last_update2021-09-03 13:25:03
depth1
children0
net_rshares0
last_payout2021-09-10 13:25:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length53
author_reputation20,106,354,402,584
root_title"Thittam Irandu (Plan B) 2021 | 5% For SL-Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000