Covid-19 risk....| 5% for SL-charity by nalin10

View this thread on steempeak.com
· @nalin10 · (edited)
$4.10
Covid-19 risk....| 5% for SL-charity
Good evening Steamit friends


![FB_IMG_1619877837545.jpg](https://cdn.steemitimages.com/DQmbuWigWzp3qXXYotoqN1vYwg7aRX3a57ySTo1HuTSj2oa/FB_IMG_1619877837545.jpg)[source](https://cdn.steemitimages.com/DQmbuWigWzp3qXXYotoqN1vYwg7aRX3a57ySTo1HuTSj2oa/FB_IMG_1619877837545.jpg)


අද මම ඔබට කියා දීමට යන්නෙ අද ලොව වේගයෙන් පැතිරී යන කොවිඩ්- 19 ගැනයි.එම රෝගය වැලදුන රෝගීන් හට හුස්ම ගැනීම ගැන දොස්තර මහත්මයෙක් නිවැරදිව හුස්ම ගැනීමේ තාක්ෂනය ගැන කියා දුන්නෙමි එය ඇසූ මා හට අපගේ ස්ටීමිට් මිතුරන් හට එය කියාදීමට සිතුනෙමි. 

එය කියා දුන්නේ සෆ්‍රාෂ් මුන්සි දොස්තර මහතාය. එය මෙසේය.. මේ රෝගය වැලදුණු රෝගීන් හට පෙනහලුවලට වේගයෙන් වාතය ගලා යාමට සැලැස්විය යුතුය. ඔබට රෝගය ආසාදනය වී ඇත්නම් කරුනාකර මේ ක්‍රියාකාරකම මුලසිටම කරන්න. ඒ වගේම මේ රෝගය ආසාදනය වීමට ප්‍රතම වුවත් මේ ක්‍රියාවලිය වැදගත් වෙනවා. මුලින්ම ඔබ ගැඹුරුලෙස දීර්ගව පස් වතාවක් ආස්වාස කරන්න. මෙසේ ආස්වාස කරන සෑම විටම එක් එක් හුස්ම තත්පර පහක් වත් අල්ලා සිටින්න.
හයවෙනි වතාවෙත් ඔබ හුස්ම සහ දීර්ගව ආස්වාස කර නැවතත් එය තත්පර පහක් රඳවා සිටින්න. පිටකරන හුස්ම කැස්සක් ලෙස පිට කරන්න.

එසේ පිටකරන විට මුව ආවරණය කරගැනීමට ඔබ වග බලාගන්න. මෙම ක්‍රියාවලිය දෙවතාවක් සිදුකොට ඔබේ ඇඳේ මුනින් අතට දිගාවෙන්න. ඉන්ප්පපසු කොට්ටයක් ඔබේ ඉදිරියෙන් තබාගෙන ඉතා ගැඹුරින් විනාඩි දහයක් ආස්වාස,ප්‍රාස්වාස කරන්න. ඔබට කීමට අවශ්‍යයි මම එය එක් වතාවක් ඉවර කලා මට පොඩි කැරකැවිල්ල ගතියක් තියෙනවා. එය එච්චර ගනන් ගත යුතු නැහැ.මතකනේ මෙවැනි වට දෙකක් කල පසු එක් එක් වටයක් අවසන් කල පසු හයියෙන් කැස්ස යුතුයි.ඉන්පසු ඔබේ ඇඳේ මුනින් අතට කොට්ටය ඔබේමුහුන ඉදිරියෙන් තිබෙන ලෙස තබාදිගාවීම අවශ්‍යයි. ඉන් පසු ඔබ සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රාශ්වාස කල යුතුයි.මතක තබාගන්න ඔබ සිටිය යුත්තේ මුනින් අතට හැරිලයි. මීට හේතුව ඔබේ පෙනහලුවල වැඩි ප්‍ර්මාණයක් තිබෙන්නෙ ඔබේ පසුපට වීමයි.ඉදිරිපසට නොවෙයි. ඔබ උඩුබැලි අතට සිටීමෙන් ඔබේ පෙනහලු වල ඇති කුඩා ප්‍රමානයේ වාතය ගමන් කරන නල වැසීයාමට පුලුවන්. ආසාධණය වූ කෙනෙකුට මෙය හිතකර නැහැ. වැස්කියුලිටීස්,නිව්මෝනියා තත්වයන් ඇතිවීමෙන් ද්ව්තීය නිව්මෝනියා තත්වයක් ඇතිවීමට මෙය වර්ධණය වෙන්න පුලුවන්. එම නිසා ඔබ මෙය මනාව වටහා ගැනීම අවශ්‍ය වෙනවා.
නැවතක් අපි බැලුවොත් ගැඹුරින් හුස්ම ගැනීමේ වට දෙකක් ගන්න. ඒ එක් එක් වටයකදී හුස්ම ත්ත්පර පහක් රඳවා සිටින්න. සෑම වටයකදීම හවෙනි හුස්ම පිට කිරීමේදී තරමක් හයියෙන් මුඛය ආවරණය කර කැස්සක් මෙන් හුස්ම පිට කරන්න. කරුණාකර මෙය මතක තබා ගන්න උඩුබැලි අතට බොහෝ වේලා නිදා සිටීමෙන් ඔබේ පෙනහලු වල ඇති කුඩා වායු කුහර වැසීමට ලක්වෙනවා. ඒ වගේම ද්ව්තීය නිව්මෝනියා තත්වයක් ඇතිවීමේ තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිවෙන්න පුලුවන්. මේ තුලින් ඔබට වයිරශය මගින් ඇතිවන තත්වය තවත් බැරෑරුම් වෙන්න පුලුවන්.
ඔන්න ඔය ආකාරයට තමයි ඒ දොස්තර මහතා පැහැදිලි කලේ. මම හිතුවා එය අපේ යහලුවන්ට වැදගත් වේවි කියලා. එම නිසා මම එය මෙහි ලියා තබන්නට උනන්දු වුනෙම්.
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 9 others
properties (23)
post_id90,850,404
authornalin10
permlinkcovid-19-risk-or-5-for-sl-charity
categoryhive-133716
json_metadata{"tags":["steemexclusive","steemit","srilanka","education"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmbuWigWzp3qXXYotoqN1vYwg7aRX3a57ySTo1HuTSj2oa\/FB_IMG_1619877837545.jpg"],"app":"steemit\/0.2","format":"markdown","links":["https:\/\/cdn.steemitimages.com\/DQmbuWigWzp3qXXYotoqN1vYwg7aRX3a57ySTo1HuTSj2oa\/FB_IMG_1619877837545.jpg"]}
created2021-05-01 16:34:15
last_update2021-05-01 17:59:15
depth0
children6
net_rshares2,863,374,692,813
last_payout2021-05-08 16:34:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value2.007 SBD
curator_payout_value2.092 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,545
author_reputation3,162,277,660,168
root_title"Covid-19 risk....| 5% for SL-charity"
beneficiaries
0.
accountsl-charity
weight500
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (73)
@randulakoralage ·
😪😪😪😪 එක හුස්මක් ගන්න කොට කැස්ස එන මම
properties (22)
post_id90,850,956
authorrandulakoralage
permlinkqsfu6u
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-05-01 17:06:33
last_update2021-05-01 17:06:33
depth1
children0
net_rshares0
last_payout2021-05-08 17:06:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length36
author_reputation268,465,750,752,632
root_title"Covid-19 risk....| 5% for SL-charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sasanka96 ·
කොරෝනා වලින් ආරක්ෂා වෙන්න හැකි සෑම විටම වෛද්‍ය උපදෙස් පිලිපදින්න .
🧍↔️🧍  🧼👐🚰  😷
properties (22)
post_id90,851,856
authorsasanka96
permlinkqsfwjj
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-05-01 17:57:21
last_update2021-05-01 17:57:21
depth1
children1
net_rshares0
last_payout2021-05-08 17:57:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length79
author_reputation7,762,471,166,286
root_title"Covid-19 risk....| 5% for SL-charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@nalin10 ·
ඔව් ඔබ නිවැරදියි සහෝදරයා.
properties (22)
post_id90,852,014
authornalin10
permlinkqsfwxl
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-05-01 18:05:48
last_update2021-05-01 18:05:48
depth2
children0
net_rshares0
last_payout2021-05-08 18:05:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length25
author_reputation3,162,277,660,168
root_title"Covid-19 risk....| 5% for SL-charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@steem-sri.lanka ·
<center><img src="https://i.imgur.com/FpXHRfS.png" title="source: imgur.com" />

<center><sub>Your post has been upvoted by <a href="https://steemit.com/created/hive-133716">Steem Sri Lanka</a> Community Curation Trail.</sub></center>
[Steem Sri Lanka Discord Channel](https://discord.gg/BWvp9h5YSF)

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

<div>Join With<div class="phishy"> steem-sri.lanka</div> Curation Trail For Better Curation Rewards</div>
properties (22)
post_id90,883,356
authorsteem-sri.lanka
permlinkqsijpv
categoryhive-133716
json_metadata{"image":["https:\/\/i.imgur.com\/FpXHRfS.png"],"links":["https:\/\/steemit.com\/created\/hive-133716","https:\/\/discord.gg\/BWvp9h5YSF"],"app":"steemit\/0.2"}
created2021-05-03 04:13:09
last_update2021-05-03 04:13:09
depth1
children0
net_rshares0
last_payout2021-05-10 04:13:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length437
author_reputation160,940,989,326,253
root_title"Covid-19 risk....| 5% for SL-charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@steemcurator07 ·
You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.
properties (22)
post_id90,920,645
authorsteemcurator07
permlinkqsleks
categoryhive-133716
json_metadata{"users":["steemcurator07"],"app":"steemit\/0.2"}
created2021-05-04 17:14:57
last_update2021-05-04 17:14:57
depth1
children1
net_rshares0
last_payout2021-05-11 17:14:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length201
author_reputation400,149,448,086
root_title"Covid-19 risk....| 5% for SL-charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@nalin10 ·
Thank you so much
properties (22)
post_id90,929,229
authornalin10
permlinkqslzf3
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-05-05 00:45:06
last_update2021-05-05 00:45:06
depth2
children0
net_rshares0
last_payout2021-05-12 00:45:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length17
author_reputation3,162,277,660,168
root_title"Covid-19 risk....| 5% for SL-charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000