වලාකුළු රටා | 5% for SL Charity by rasinkani

View this thread on steempeak.com
· @rasinkani ·
$23.50
වලාකුළු රටා | 5% for SL Charity
<div class="text-justify">

සාමාන්‍යයෙන් මම හවස් වෙනකොට මිදුල පැත්තේ යන එක පුරුද්දක් වෙලා. මට වැඩ නැති දවසක් නම් මම ඒක වරද්දන්නේ නෑ. අද පොඩි කම්මැලිකමකුත් තිබුන නිසා, ටිකක් කලින්ම ඉස්තෝප්පුවට ආවා. 

අහස නිල් පාටට, සුදු පාට වලාකුළු වලින් පිරිලා. මට පුන්චි කාලේ මතක් උනා. මං හරි ආසා දෙයක් තමයි වලාකුළු දිහා බලාගෙන ඒවාගේ හැදෙන රටා, රූප වලට නම් දෙන්න. පුන්චි කාලේ ඒ පුරුද්දට තාමත් වලාකුළක් දැක්කම ඒකේ හැඩයක් හොයාගන්න පුලුවන්ද​ කියලා බලනවා.

![IMG_1096.JPG](https://cdn.steemitimages.com/DQmSa6u4tRtrxLumDoudn7XK7EyiGCrqHJJgDBLnvsmBJXG/IMG_1096.JPG)

ඉස්සර හවසට, ගේ ඉස්සරහ තියෙන ගල් පොත්තෙ තාත්තා මාවත් වාඩි කරගෙන, අපි දෙන්නා අහස දිහා බලාගෙන ඉන්නවා. මගේ තාත්තා මට දීපු ලස්සනම තෑගි තමයි මේ. පරිසරය දිහා බලාගෙන, ඒ ලස්සන රසවිඳින්න, පරිසරයට ආදරය කරන්න. 

![IMG_1110.JPG](https://cdn.steemitimages.com/DQmaL1WEhSyEWK2irDzUnX37u74WVPwEFm9JRZEr3rKYU49/IMG_1110.JPG)<sub>ගල් තලාව</sub>

අපි එහෙම වාඩි වෙලා ඉන්න වෙලාවට, වලාකුළු වල මැවෙන රටා, හවසට කුරුල්ලෝ රන්චු පිටින් කූඩු වලට පියාඹලා යන හැටි බලාගෙන ඉන්නවා. මේ වෙලාවට මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ ගැන ආයේ හිතනකොට තේරෙනවා, මේ තමයි තාත්තා අපිට පරිසරය පාඩම ඉගැන්නුව විදිය කියලා. ඒ අතින් එයාලා අපිට වඩා ගොඩාක් දියුණුයි.

සමහර දවසට, ඉර බැහලා ගියාට පස්සේ අහස පැහැදිලි නම් අපි තරු බලන්නත් ඉන්නවා. මං ඒ පුන්චි කාලෙට හරිම ආදරෙයි. තාත්තා ලගට වෙලා අහස දිහා බලාගෙන ලබන සරල සතුටට ආදරෙයි. 

![IMG_1100.JPG](https://cdn.steemitimages.com/DQmUrMuKondQtXth3eQ8riVfn35N8XetBKjm2bKD9a7V11m/IMG_1100.JPG)<sub>මකරෙක්ද​? 🧐</sub>

අදත් මම අහස දිහා බලාගෙන අතීතයේ මතක අතරේ කිමිදිලා හිටියා. අද වලාකුළු ගොඩක් වැඩි දවසක්. ඒ නිසාම මට රූපනම් හොයාගන්න බැරි උනා. වෙනදටනම් වලාකුළු හාවෙක්, එහෙමත් නැත්නම් බබෙක්, සමහර වෙලවට මකරෙක්, සෙල්ලම් කරන පුන්චි සතෙක් දකින්න පුලුවන්. ඒත් අද ඒ කවුරුත්ම නැති වුනත් ලොකු, පොඩි වලාකුළු හුලඟ එක්ක තරගෙට පාවෙන විදිය බලාගෙන ඉන්නනම් එපා වෙන්නෙ නෑ.

අද ගොඩක්ම දකින්න ලැබුනේ කැටි වලාකුළු. සුදුම සුදු පාටයි පුළුන් ගොඩක් වගේ. වලාකුළු එක්ක එකතු වෙලා ඉර හැන්ගිමුත්තම් කරනවා වගේ පාරින් පාර, නොපෙනී යනවා. ඒ වෙලාවට දැනෙන අව්වත් ටිකක් අඩු වෙලා යනවා. 

![IMG_1103.JPG](https://cdn.steemitimages.com/DQmXsU4ZzK9dsJNEsq3Utb4HaiCg7cCPXM8m7R1cfL4Xa2A/IMG_1103.JPG)<sub>වලාකුළකට මුවා වුනු ඉර </sub>

ඉතින් මේ විදියට​ මගේ දවසේ හවස් කාලය  වලාකුළු දිහා බලාගෙන, පොඩිකාලේ මතකයන් එක්ක ගතවෙලා ගියා 💖.


</div>
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 176 others
properties (23)
post_id91,853,958
authorrasinkani
permlink4d4nss-or-5-for-sl-charity
categoryhive-133716
json_metadata{"tags":["clouds","srilanka","steemexclusive","sl-charity","sl-charity5pc"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmSa6u4tRtrxLumDoudn7XK7EyiGCrqHJJgDBLnvsmBJXG\/IMG_1096.JPG","https:\/\/cdn.steemitimages.com\/DQmaL1WEhSyEWK2irDzUnX37u74WVPwEFm9JRZEr3rKYU49\/IMG_1110.JPG","https:\/\/cdn.steemitimages.com\/DQmUrMuKondQtXth3eQ8riVfn35N8XetBKjm2bKD9a7V11m\/IMG_1100.JPG","https:\/\/cdn.steemitimages.com\/DQmXsU4ZzK9dsJNEsq3Utb4HaiCg7cCPXM8m7R1cfL4Xa2A\/IMG_1103.JPG"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-06-10 15:58:12
last_update2021-06-10 15:58:12
depth0
children16
net_rshares30,251,068,646,419
last_payout2021-06-17 15:58:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value11.463 SBD
curator_payout_value12.040 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,220
author_reputation28,111,815,178,699
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries
0.
accountsl-charity
weight500
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (240)
@prasadi ·
>අපි එහෙම වාඩි වෙලා ඉන්න වෙලාවට, වලාකුළු වල මැවෙන රටා, හවසට කුරුල්ලෝ රන්චු පිටින් කූඩු වලට පියාඹලා යන හැටි බලාගෙන ඉන්නවා.

This is so heart touching. 
I love these sky photos. Just amazing!! 💕
properties (22)
post_id91,856,029
authorprasadi
permlinkquhyp7
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-10 17:46:18
last_update2021-06-10 17:46:18
depth1
children1
net_rshares0
last_payout2021-06-17 17:46:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length192
author_reputation21,599,537,128,113
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
I love that amazing childhood 🥰.
properties (22)
post_id91,868,073
authorrasinkani
permlinkquix4v
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-11 06:10:09
last_update2021-06-11 06:10:09
depth2
children0
net_rshares0
last_payout2021-06-18 06:10:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length32
author_reputation28,111,815,178,699
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
ඒ photos හරිම ලස්සනයි..මාත් ගොඩක් උත්සාහ කරල දැන් මේ වගේ photos ගන්නවා. ඇත්තටම අපි අහස දිහා බැලුවත් ගොඩක් වෙලා බලන් ඉන්නවා අඩුයිනෙ.. මට නම් මේ photos දැක්කම තේරුනා අහස කොච්චර ලස්සනයිද කියලා. අපි නිකන් බැලුවම නොපෙනුන ගොඩක් ලස්සන රටා මම ඒවයින් දැක්කා
👍  
properties (23)
post_id91,857,674
authorroshipeiris
permlinkqui2ra
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-10 19:14:00
last_update2021-06-10 19:14:00
depth1
children1
net_rshares3,010,586,466
last_payout2021-06-17 19:14:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length248
author_reputation16,809,529,417,995
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)
@rasinkani ·
ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට තමයි ඒ ලස්සන දකින්න ලැබෙන්නේ.
properties (22)
post_id91,868,106
authorrasinkani
permlinkquix98
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-11 06:12:45
last_update2021-06-11 06:12:45
depth2
children0
net_rshares0
last_payout2021-06-18 06:12:45
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length55
author_reputation28,111,815,178,699
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@steem-sri.lanka ·
<center><img src="https://i.imgur.com/FpXHRfS.png" title="source: imgur.com" />

<center><sub>Your post has been upvoted by <a href="https://steemit.com/created/hive-133716">Steem Sri Lanka</a> Community Curation Trail.</sub></center>
[Steem Sri Lanka Discord Channel](https://discord.gg/BWvp9h5YSF)

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

<div>Join With<div class="phishy"> steem-sri.lanka</div> Curation Trail For Better Curation Rewards</div>
properties (22)
post_id91,869,573
authorsteem-sri.lanka
permlinkquj1uj
categoryhive-133716
json_metadata{"image":["https:\/\/i.imgur.com\/FpXHRfS.png"],"links":["https:\/\/steemit.com\/created\/hive-133716","https:\/\/discord.gg\/BWvp9h5YSF"],"app":"steemit\/0.2"}
created2021-06-11 07:52:00
last_update2021-06-11 07:52:00
depth1
children0
net_rshares0
last_payout2021-06-18 07:52:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length437
author_reputation156,875,656,237,175
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@vishwakaushalye · (edited)
Such a lucky daughter to have such a lovely father. It feels like your home is located in a wonderful environment. Nice to read this kind of stuff
properties (22)
post_id91,870,408
authorvishwakaushalye
permlinkquj4co
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-11 08:46:03
last_update2021-06-11 08:46:45
depth1
children1
net_rshares0
last_payout2021-06-18 08:46:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length146
author_reputation888,973,651,263
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
>Such a lucky daughter  to have such a lovely father
>
Yes. He is lovely and wise. The man I love most 💖.

Thank you for reading.
properties (22)
post_id91,870,486
authorrasinkani
permlinkquj4mo
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-11 08:52:00
last_update2021-06-11 08:52:00
depth2
children0
net_rshares0
last_payout2021-06-18 08:52:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length129
author_reputation28,111,815,178,699
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@janakee ·
sometimes  I also try to find pattern in the sky
properties (22)
post_id91,876,676
authorjanakee
permlinkqujkjl
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-11 14:35:48
last_update2021-06-11 14:35:48
depth1
children1
net_rshares0
last_payout2021-06-18 14:35:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length48
author_reputation6,760,829,753,919
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
wow so nice to have a partner 😁.
properties (22)
post_id91,878,069
authorrasinkani
permlinkqujn0m
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-11 15:29:12
last_update2021-06-11 15:29:12
depth2
children0
net_rshares0
last_payout2021-06-18 15:29:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length32
author_reputation28,111,815,178,699
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandupi ·
මට නම්  වලාකුළු  අලි තමයි වැඩිපුර පේන්නේ 😬
properties (22)
post_id91,879,723
authorsandupi
permlinkqujqi2
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-11 16:44:30
last_update2021-06-11 16:44:30
depth1
children1
net_rshares0
last_payout2021-06-18 16:44:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length42
author_reputation57,396,959,743,888
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
godak walakulu tiyena dwasatanm ehema tamai.
properties (22)
post_id91,891,775
authorrasinkani
permlinkqukq8b
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-12 05:36:12
last_update2021-06-12 05:36:12
depth2
children0
net_rshares0
last_payout2021-06-19 05:36:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length44
author_reputation28,111,815,178,699
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@imalka ·
ලස්සන ඡායාරූප සහ ලස්සන ලිපියක් රසි ...😍🤗
රාත්‍රී අහසේ තරූ රටා රූප හොයාගන්න මම උත්සාහ කලේ😁
properties (22)
post_id91,890,225
authorimalka
permlinkqukktm
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-12 03:39:24
last_update2021-06-12 03:39:24
depth1
children2
net_rshares0
last_payout2021-06-19 03:39:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length89
author_reputation1,764,682,856,619
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Matath thaththa tharu rata kiyala denawa chuti kale. mata mathaka oraion, hathdinnath tharu witarai hemadama 🙊.
properties (22)
post_id91,891,801
authorrasinkani
permlinkqukqd1
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-12 05:39:03
last_update2021-06-12 05:39:03
depth2
children1
net_rshares0
last_payout2021-06-19 05:39:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length111
author_reputation28,111,815,178,699
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@imalka ·
mamath lagadi thmi godak ewa hoya gaththe🙂
properties (22)
post_id91,891,851
authorimalka
permlinkqukqiz
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-12 05:42:36
last_update2021-06-12 05:42:36
depth3
children0
net_rshares0
last_payout2021-06-19 05:42:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length42
author_reputation1,764,682,856,619
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 · (edited)
සතුටු වෙන්න පුංචි දේවල් හොඳටම ඇති.😊 මේ අපූරු පලකිරීම කියවද්දි වලාකුළු හොඳටම දකින දැනෙන විදිය මතක් වුණා. ඒ ගුවන්ගත වීමේදී. ගුවන් යානයේ සිට පිටත බලද්දි මුලින්ම අපට ඉහලින් පේනවා වලාකුළු. තව ටිකකින් අපි ඒවාට සමාන්තරව යනවා. එතකොට දැනෙන චමත්කාරය වචනයට නගන්න අමාරුයි.ඔන්න ඔය වෙලාවට මට මතක් වුනේ දිව්‍ය ලෝකෙ ගැන කියැවූ ඇසූ කතා. තව ටිකකින් වලාකුළු අපට පහලින් පාවෙනවා පේන්න ගන්නවා.
properties (22)
post_id91,912,849
authorchampikawije65
permlinkqumc54
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-13 02:27:06
last_update2021-06-13 02:27:45
depth1
children1
net_rshares0
last_payout2021-06-20 02:27:06
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length371
author_reputation7,451,131,400,254
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
ඒ අත්දැකීම ලබාගන්න බලාගෙන ඉන්නවා 🤗.
👍  
properties (23)
post_id91,914,745
authorrasinkani
permlinkqumi5y
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-06-13 04:37:12
last_update2021-06-13 04:37:12
depth2
children0
net_rshares2,571,073,620
last_payout2021-06-20 04:37:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length35
author_reputation28,111,815,178,699
root_title"වලාකුළු රටා | 5% for SL Charity"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (1)