RE: අරගලයේ දවසක් 🖤 by prasadi

View this thread on steempeak.com

Viewing a response to: @chathux/yasda

· @prasadi ·
>මිනිස්සු 90%ක් ගෙවල් වලට වෙලා තමන්ගේ ඇදේ සැපට නිදාගෙන ඉන්නකොට, අරගලයට ආපු මිනිස්සු ගෝල් ෆේස් එකේ පාරදෙපැත්තේ තැන තැන සීතලේ පාරේ වැටිලා නිදාගෙන ඉන්නකොට හිතෙන එකම දේ, මේ මිනිස්සුන්ට තමන්ගෙම කියලා ගෙවල් තිබිලත් මොන පවක් කලාටද මේ පාරේ දුක්විදින්නේ කියලා..💔

මේ කතාවට 100%ක් එක්ඟයි. එක රැයක් එළිවෙනකම් මාත් ගිහින් හිටියා. ඒක අමාරුයි. එයාල කරන කැපකිරීම ගැන කියන්න මට වචන නෑ.
properties (22)
post_id99,536,289
authorprasadi
permlinkrcfzeb
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-25 14:11:00
last_update2022-05-25 14:11:00
depth1
children1
net_rshares0
last_payout2022-06-01 14:11:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length369
author_reputation110,492,635,684,875
root_title"අරගලයේ දවසක් 🖤"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chathux ·
ඔව් එහෙම හිටපු අය තමා ඒකේ දුක දන්නේ 🤕
properties (22)
post_id99,548,661
authorchathux
permlinkrchha1
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2022-05-26 09:34:51
last_update2022-05-26 09:34:51
depth2
children0
net_rshares0
last_payout2022-06-02 09:34:51
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length37
author_reputation28,256,027,925,444
root_title"අරගලයේ දවසක් 🖤"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000