සෙනසුනක් සොයා... by randulakoralage

View this thread on steempeak.com
· @randulakoralage ·
$21.59
සෙනසුනක් සොයා...

![photo_2021-10-19_16-24-29.jpg](https://cdn.steemitimages.com/DQmVZDZfuXeTrXfBT1bC2twXo7ytzVZdThFEvHD5JEMPMif/photo_2021-10-19_16-24-29.jpg)

බඩුබාහිරාදිය බෙදදීමෙන් පසුව "ඔහොම්මම අරාමෙත් බලලම යමු" යැයි හටන්ගල උදිත හිමියන් කර යෝජනාවට අකමැති වීමට අපට හේතුවක් නොතිබුණි. දහවල් ආහාරය සඳහා පෙර සැලසුම් කර වැඩසටහනක් තිබුණද කුසගින්නක් නොතිබුණු හෙයින් අපි ආරාමය කරා ගමන් කිරීමට සැරසුනෙමු. කොයිතරම් දුරක් යායුතුදැයි අප නොදැන සිටියද, කොයි ගමනටත් මා රැගෙන යන කුඩා බෑගය මම කරේ එල්ලා ගත්තෙමි. කුඩයක්, කුඩා වතුර බෝතලයක්, කුඩා තුවායක්  හදිසියකදී භාවිතා කර හැකි ෂොපින් බෑග් කිහිපයක්, මෙන්ම පැනඩෝල්, සිට්‍රසින්, ප්ලාස්ටර, කුඩා බාම් කුප්පියක් සහ වෙනත් ද්‍රව්‍ය කිහිපයක් සහිත පසුම්බියක් ද නිරතුරුව මා ගෙනයන බෑගයේ අන්තර්ගත වේ. එතරම් බර නොවූ මෙහි මෙකී දෑ ට අමතරව තව බොහෝ දේ අඩංගු වන අතර ඕනෑම තැනකදී අපහසුතාවයට පත්නොවී හා කිසිවෙකු මත නොයැපී සුළු කාලයකට පැවතීමට මේ මල්ල මට බොහෝ වරක් උපකාරී වී තිබේ.

යන දුර පිළිබඳ අවධායනක් නොතිබුණද කෝකටත් කියා ලොකු වතුර බෝතයක් මම හරිත් අතට දුන්නෙමි. ඒ තීරණය ගැන පසුව අනේක වාරයක් මම මටම ස්තුති කලෙමි.

![photo_2021-10-19_16-24-22.jpg](https://cdn.steemitimages.com/DQmYYupRNT3fBnoB4cdDbwBzJt59VMS4MupPN9MnA1z4iNB/photo_2021-10-19_16-24-22.jpg)

මෙම ආරණ්‍ය තවමත් ඉදිකරමින් පවතින බව මීට පෙර හාමුදුරුවෝ අප දැනුවත් කළහ. 90 ගණන් වලදී උක්ත ස්ථානයේ ආරාමයක් පැවතී ඇති බවත්, ඉන් ඉතුරු වූ ගල් පඩි, ළිදක් සහ සිරිපතුල කෙටු ගලක් තවමත් දැකිය හැකි බවත් උන්හන්සේ අප දැනුවත් කර සිටියහ.

ගමන් මගේ ආරම්භය වැටුණේ තේ වත්තක් මැදිනි. මෙම ආරාමයට යාමට තවත් පාරවල් කිහිපයක් පැවතියද මා වැන්නෙකු සමඟ ගමන් කර හැකි එකම මග මෙය බව මා පසුව වටහා ගතිමි. තේ වත්තට ඇතුල් වැද්දීම ස්වාමීන් වහන්සේ පාවහන් ගලවා, ගිනිසිඉරියා කොටුවක් කඩා සුද්දකර ගත්තාහ. අප දෙදෙනා සුපුරුදු කෙළිලොල් ලීලාවෙන් ඇතුල් වුණෙමු.

![photo_2021-10-19_16-24-43.jpg](https://cdn.steemitimages.com/DQmZ1krFh4suxovDVgEuyErkCDz37mtKUqLtdyMJxTRWFrb/photo_2021-10-19_16-24-43.jpg)

සිරුරෙන් මා තරම් හෑල්ලු නොවූවද ස්වාමීන් වහන්සේ යුහුසුළුව වැඩම කරන්නට විය. තේ වත්ත පසු කර අප ක්‍රමයෙන් වනාන්තරයට ඇතුල් වුණෙමු. මිනිස් පා සටහන් වලට එතරම් හුරු නොවූ මේ අඩි පාර මගේ ගැහැණු සිතේ චකිතයක් ඇති නොකරාම නොවේ. දෙවනුවට අප පිවිසියේ ගම් දෙල් කොළ වලින් අඩි පාර වැසුණු අඩවියකටයි. ස්වාමීන් වහන්සේ ඉතා වේගයෙන් ගමන් කළ අතර පසුව මගේ ගමන් විලාශය දැක දෝ වේගය බාල කළහ. මා මගහැරෙතැයි බියෙන් මගේ ආරක්ෂකයා මා පසු පසින් ගමන් කළේය.

![photo_2021-10-19_16-24-47.jpg](https://cdn.steemitimages.com/DQmXjPeCvJjxagr4CeXZnDrMEgMApD7SPBTZ721c1ewN6nr/photo_2021-10-19_16-24-47.jpg)

තිබුණු නිහැඩියාව බිදිමින් අප පසු පසින් එක වරම ගමේ කොලු ගැටව් රංචුවක් මතු විය. එතරම් ගරු සරුවක් නැති බවක් පෙනුණද ඔවුහූ මේ මුකළානේ පුරුදු කරවුවන් වුවෝය. අප එද්දී අහලකවත් නොසිටි ඔවුහූ, අප පසු කර වනය තුළට ගමන් ගත්තාහ.

ගස් අතරින් පහල බලද්දී අප ක්‍රමයෙන් ඉතා ඉහල උසකට යමින් සිටි බව මට වැටහිණි. ගැලවී ගිය ගල් සහ කටු සහිත වැල් නිසා ගමන් මග කෙරෙහි වඩාත් අවධානයෙන් යායුතු විය.

![photo_2021-10-19_16-24-50.jpg](https://cdn.steemitimages.com/DQmY5aByY7r2QM6v2745n2rQB9vZwNG42qnhx7czyzTQuWP/photo_2021-10-19_16-24-50.jpg)

ගමනේ තෙවන භාගයේදී ගලින් නිමකර පැරණි ආඩි  පාර අපට මුන ගැසුනේ ගමනට යම්කිසි පහසුවක් සලසමිණි. මෙය පැරණි අරණ්‍ය සේනාසනය කාලයේදී ඉදි කරන ලද්දක් විය. ගමේ සිට මෙම පාර දක්වා අලුත් අඩිපාරක් නිර්මාණය කිරීම ඒ වන විටත් ආරම්භ කර තිබුණි. අපි  ද ඒ සඳහා යම් මුදලක් පසුව පිරිනමුවෙමු.

ගල් පාරට එළබෙත්ම වටපිටාව දෙස යම් උද්යෝගයකින් නැරඹීමට මට ඉස්පාසුවක් ලැබුණි. තෙත් වනාන්තර වල සුලබයැයි සිතිය හැකි හතු වර්ග, මීමන වර්ග මග දෙපස බහුලව පැවතිණි. වර්ෂාව ඇරඹුණේ ගමනේ මැද භාගයේදීය. මා සතුව කුඩය පැවතුණද තුරු සෙවණේ ගමන් කර නිසා කුඩයේ අවශ්‍යතාවය එතරම් නොදැනුණි.

![photo_2021-10-19_16-24-57.jpg](https://cdn.steemitimages.com/DQmdthyGux28z8mvKm3rBw7HWZQbGM39gYQcnhqyP7CPokV/photo_2021-10-19_16-24-57.jpg)

![Sri padmagiri yogasramaya bio diversity mushrooms.jpg](https://cdn.steemitimages.com/DQmP3r51U7HRnspe6R9pFpANoQp8smqDawsnJa1KcSbN7h7/Sri%20padmagiri%20yogasramaya%20bio%20diversity%20mushrooms.jpg)

![photo_2021-10-19_16-24-25.jpg](https://cdn.steemitimages.com/DQmfJfj5rJExKnM6iEyVwSMMEQgC8raqNjRP34gQBFnPeVF/photo_2021-10-19_16-24-25.jpg)

වාසනාවට මෙන් වර්ෂාව අඛණ්ඩ නොවුනී. කුඩල්ලන් නොමැති වීම අපට ඉමහත් සහනයක් විය. ගහ කොළ හඳුනා ගැනීමට තරම් කාලයක් අපට නොතිබුණද, වැසි වනාන්තර පිලිබඳ හදාරන අයෙකුට පහසුවෙන් ළඟා විය හැකි වන පද්ධතියක් ලෙස මෙම ස්ථානය හඳුන්වා දීම වැරදි නැත. මෙම කොටස හටන්ගල වනාන්තරයට අයත් බව අපි පසුව විමසා දැනගතිමු.

![photo_2021-10-19_16-24-40.jpg](https://cdn.steemitimages.com/DQmTf7Lns8yXULvYRSbgp92pu44jxzGKRLokd4VL6uJzRbK/photo_2021-10-19_16-24-40.jpg)

වැස්ස සමග පොළොවේ ඇති කර ලිස්සන සුළු බව අපේ ගමන තවත් දුෂ්කර කළේය. මිනිත්තු 20 ක ආසන්න ගමනකින් පසු අපි ගමනේ කෙළවර යයි සිතිය හැකි ස්ථානයකට සේන්දු වුණෙමු. පැරණි කුටියක නටබුන් මත ලීයෙන් අලුතෙන් ගොඩනගන ගොඩනැගිල්ලක සැකිල්ලක්,   බුදු ගෙයක් හා ළඟදී රෝපණය කොට අපවත් වූ බෝ පැළයක් සහිත සම බිමකට අවසානයේ අප පා තැබුවෙමු.

![photo_2021-10-19_16-25-17.jpg](https://cdn.steemitimages.com/DQmd5Z3MBibvzxizjg96KfBpuMbf8Q2a5Y7q7aoLU7CR5gC/photo_2021-10-19_16-25-17.jpg)

මෙම ස්ථානය වටා ස්වභාවිකව නිමවුණ ඉතා විශාල ගල් තලා කිහිපයකි. ඍජුවම ප්‍රපාතයකට මුහුණලමින් පවතී මෙම ගල් තලා මතට ගමේ කොලුගැටවු සහ ස්වාමින් වහන්සේ සේන්දු වුණේ පුරුදු කරුවන් නිසාවෙනි. නොසිතු ලෙස අධික සුළඟ සමඟ වර්ෂාවක් ඇද හැලීමට පටන් ගත්තේ මා පර්වතය මතට යෑම වළක්වමිනි. එසේ නොවූවද එවන් අවදානමක් ගැනීමට මට අවශ්‍ය නොවුණි.

විනාඩි කිහිපයක් ඇඹරී ගිය ගස් සුළු මොහොතකින් නිශ්චල වුණේ මේ බිමට අරක් ගත දෙවියන් අපට මෙහි පය තැබීමට අවසර දුන්නාක් මෙන් හඟවමිනි.

මෙම ඉසව්වේ සිට පහල ගම්මානය නැරඹිය හැකි ස්ථාන කිහිපයකි. එවන් නැරඹුම් ගලක සිට බැලූ විට හියාරේ, කැටන්දොල ආදී ප්‍රදේශ කිහිපකම මැනවින් දැක බලා ගැනීමට හැකියාව ඇත. සැබවින්ම බවුන් වඩන භික්ෂුවකට සුදුසු ශාන්ත වටපිටාවක් මෙම ස්ථානයේ ගොඩනග  ගත හැකි බව මට සිතුනි.

![photo_2021-10-19_16-25-09.jpg](https://cdn.steemitimages.com/DQmTdkRAS8CkAZXjcBd6quEp9aeoiHS6QDJqbr5KbH7Xp1p/photo_2021-10-19_16-25-09.jpg)

මට දරාගත හැකියැයි සිතිය හැකි එක් තැනකදී මම ගල් තලාව මතට ප්‍රවේසමෙන් නැග්ගේ 'ඔහුගේ' ආධාරය ඇතිවය. මනස්කාන්ත දසුනක් කල් වෙලා ගෙන නිදහසේ රස විඳීමට මට හැකියාව ලැබුණි.

විනාඩි කිහිපයක් විඩා හරිමින් මෙහි රැඳී සිටි අප නැවත හැරෙද්දී තුනේ කණිසමට අසන්න වී තිබුණි. එතරම් කුසගින්නක්ද නොදැනුනේ අප අපේක්ෂා කරාටත් වඩා සාර්ථක දිනක් ගත කිරීමට හැකි වූ නිසාවෙන් විය හැකිය.

![photo_2021-10-19_16-25-26.jpg](https://cdn.steemitimages.com/DQmYB1V9o8p5nE827M7YbSM3wJbmpBRLHtrFaCpsPjJA23d/photo_2021-10-19_16-25-26.jpg)

![photo_2021-10-19_16-25-30.jpg](https://cdn.steemitimages.com/DQmTkvL8ewTZni1sarFKfYuKH52wdvFN4qx11vkPMFc9FQj/photo_2021-10-19_16-25-30.jpg)

![photo_2021-10-19_16-25-05.jpg](https://cdn.steemitimages.com/DQmcvNeCtaMbMz69Mj5abEavaQ5JJsWWoNycjq53rU13Jiz/photo_2021-10-19_16-25-05.jpg)

එකම මාර්ගය වුවද ආපසු එන ගමන අප ආ ගමන තරම් අපහසු නොවිණ. අතර මග කඩින් කඩ ඇදහැලෙන වැස්ස අතරේ ප්‍රවේසමෙන් අප පහලට පැමිණියෙමු. මා ප්‍රියකරන කොළ පැහැය චායරුපයෙන් චායාරුපයට මම ආපසු රැගෙන ආවෙමි.

![photo_2021-10-19_18-48-05.jpg](https://cdn.steemitimages.com/DQmUFkSsLeoDbVBKfHQbqd37wdHnrcc3n5C7nU21fNCbc5v/photo_2021-10-19_18-48-05.jpg)

කිසිදා සැලසුම් නොකර අපූරු චාරිකාවක අවසානය අප මෙලෙස සනිටුහන් කළෙමු. අපට මේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් හටන්ගල උදිත හිමියන්ට  ඉතා ගෞරව පූර්වකව අපි ස්තුතිය පුද දෙමු.

![photo_2021-10-19_18-53-30.jpg](https://cdn.steemitimages.com/DQmVorsUpJrH8pbdAYumjviPRXHBPpULcLCQM7QgeXxBY47/photo_2021-10-19_18-53-30.jpg)

10% to sl-charity

👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 137 others
properties (23)
post_id94,865,171
authorrandulakoralage
permlink6mm4n
categoryhive-133716
json_metadata{"tags":["srilanka","nature","temple"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmVZDZfuXeTrXfBT1bC2twXo7ytzVZdThFEvHD5JEMPMif\/photo_2021-10-19_16-24-29.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmYYupRNT3fBnoB4cdDbwBzJt59VMS4MupPN9MnA1z4iNB\/photo_2021-10-19_16-24-22.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmZ1krFh4suxovDVgEuyErkCDz37mtKUqLtdyMJxTRWFrb\/photo_2021-10-19_16-24-43.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmXjPeCvJjxagr4CeXZnDrMEgMApD7SPBTZ721c1ewN6nr\/photo_2021-10-19_16-24-47.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmY5aByY7r2QM6v2745n2rQB9vZwNG42qnhx7czyzTQuWP\/photo_2021-10-19_16-24-50.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmdthyGux28z8mvKm3rBw7HWZQbGM39gYQcnhqyP7CPokV\/photo_2021-10-19_16-24-57.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmP3r51U7HRnspe6R9pFpANoQp8smqDawsnJa1KcSbN7h7\/Sri%20padmagiri%20yogasramaya%20bio%20diversity%20mushrooms.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmfJfj5rJExKnM6iEyVwSMMEQgC8raqNjRP34gQBFnPeVF\/photo_2021-10-19_16-24-25.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmTf7Lns8yXULvYRSbgp92pu44jxzGKRLokd4VL6uJzRbK\/photo_2021-10-19_16-24-40.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmd5Z3MBibvzxizjg96KfBpuMbf8Q2a5Y7q7aoLU7CR5gC\/photo_2021-10-19_16-25-17.jpg","https:\/\/img.youtube.com\/vi\/_ueF63FyndA\/0.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmTdkRAS8CkAZXjcBd6quEp9aeoiHS6QDJqbr5KbH7Xp1p\/photo_2021-10-19_16-25-09.jpg","https:\/\/img.youtube.com\/vi\/MIEPmJxWz3Y\/0.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmYB1V9o8p5nE827M7YbSM3wJbmpBRLHtrFaCpsPjJA23d\/photo_2021-10-19_16-25-26.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmTkvL8ewTZni1sarFKfYuKH52wdvFN4qx11vkPMFc9FQj\/photo_2021-10-19_16-25-30.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmcvNeCtaMbMz69Mj5abEavaQ5JJsWWoNycjq53rU13Jiz\/photo_2021-10-19_16-25-05.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmUFkSsLeoDbVBKfHQbqd37wdHnrcc3n5C7nU21fNCbc5v\/photo_2021-10-19_18-48-05.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmVorsUpJrH8pbdAYumjviPRXHBPpULcLCQM7QgeXxBY47\/photo_2021-10-19_18-53-30.jpg"],"links":["https:\/\/www.youtube.com\/embed\/_ueF63FyndA","https:\/\/www.youtube.com\/embed\/MIEPmJxWz3Y"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-10-19 13:27:09
last_update2021-10-19 13:27:09
depth0
children32
net_rshares27,115,495,430,427
last_payout2021-10-26 13:27:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value10.384 SBD
curator_payout_value11.201 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length7,764
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries
0.
accountsl-charity
weight1,000
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (201)
@italygame ·

This post has been upvoted by @italygame witness curation trail

If you like our work and want to support us, please consider to approve our witness

CLICK HERE 👇
![](https://cdn.steemitimages.com/DQmSF26PXf1kfhN1tkBJCVESn8hJAV3iKB7pmuNRzabJwvx/HAPPY%20POWER%20UP%20DAY%20!!.gif%22/%3E)

Come and visit [Italy](https://steemit.com/trending/hive-184714) Community

https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmdi3ShMJz27fRLJGqeNxeYzdrbJCtqXf8P733vTNzHiFt/italy5.png

properties (22)
post_id94,865,315
authoritalygame
permlinkre-6mm4n-20211019t133228z
categoryhive-133716
json_metadata"{"community":"hive-184714","app":"@steem-fanbase by ilnegro","tags":["italy","steem","italygame","fanbase"]}"
created2021-10-19 13:32:27
last_update2021-10-19 13:32:27
depth1
children0
net_rshares0
last_payout2021-10-26 13:32:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length754
author_reputation1,012,874,308,821,195
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ilnegro ·
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Please consider to approve our witness 👇
![](https://cdn.steemitimages.com/DQmSF26PXf1kfhN1tkBJCVESn8hJAV3iKB7pmuNRzabJwvx/HAPPY%20POWER%20UP%20DAY%20!!.gif%22/%3E)

Come and visit [Italy](https://steemit.com/trending/hive-184714) Community

properties (22)
post_id94,865,414
authorilnegro
permlinkre-6mm4n-20211019t133625z
categoryhive-133716
json_metadata"{"community":"hive-184714","app":"@steem-fanbase by ilnegro","tags":["steem","italygame","fanbase","italy"]}"
created2021-10-19 13:36:24
last_update2021-10-19 13:36:24
depth1
children0
net_rshares0
last_payout2021-10-26 13:36:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length497
author_reputation58,884,365,535,558
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sarath72 ·
Super.journey.
properties (22)
post_id94,866,287
authorsarath72
permlinkr198r5
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-19 14:09:30
last_update2021-10-19 14:09:30
depth1
children1
net_rshares0
last_payout2021-10-26 14:09:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length14
author_reputation1,847,849,797,422
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·

properties (22)
post_id94,882,111
authorrandulakoralage
permlinkr19cjk
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:02:09
last_update2021-10-20 04:02:09
depth2
children0
net_rshares0
last_payout2021-10-27 04:02:09
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@mayu95 ·
ඒක නම්  හරිම අපූරු ගමනක් 😇❤
properties (22)
post_id94,866,389
authormayu95
permlinkr18a7t
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-19 14:14:27
last_update2021-10-19 14:14:27
depth1
children2
net_rshares0
last_payout2021-10-26 14:14:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length27
author_reputation1,638,492,449,639
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
ow wenas experience ekak
properties (22)
post_id94,882,114
authorrandulakoralage
permlinkr19ck1
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:02:27
last_update2021-10-20 04:02:27
depth2
children1
net_rshares0
last_payout2021-10-27 04:02:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length24
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@mayu95 ·
මමත් ගොඩක් ආසයි ඒ වගේ ගමන් යන්න 😍
properties (22)
post_id94,894,637
authormayu95
permlinkr1a7nt
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 15:14:33
last_update2021-10-20 15:14:33
depth3
children0
net_rshares0
last_payout2021-10-27 15:14:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length33
author_reputation1,638,492,449,639
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@chanchala ·
Photoes tikanam niyamai ane. Oya poddak mahath wela wage akka.
properties (22)
post_id94,866,985
authorchanchala
permlinkr18bb1
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-19 14:37:39
last_update2021-10-19 14:37:39
depth1
children1
net_rshares0
last_payout2021-10-26 14:37:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length62
author_reputation12,334,203,545,676
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
mahath wenna kemathi na mama
properties (22)
post_id94,882,119
authorrandulakoralage
permlinkr19ckp
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:02:48
last_update2021-10-20 04:02:48
depth2
children0
net_rshares0
last_payout2021-10-27 04:02:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length28
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@janakee ·
maru gamanak . lassana photo godak. Ethan muduna mara hulagak neh thiyenne. havei view eka maru.
properties (22)
post_id94,868,167
authorjanakee
permlinkr18dgp
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-19 15:24:27
last_update2021-10-19 15:24:27
depth1
children1
net_rshares0
last_payout2021-10-26 15:24:27
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length96
author_reputation22,675,431,258,708
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
e wele wessa ekka loku hulagak awa
properties (22)
post_id94,882,155
authorrandulakoralage
permlinkr19cn1
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:04:15
last_update2021-10-20 04:04:15
depth2
children0
net_rshares0
last_payout2021-10-27 04:04:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length34
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@templeflower · (edited)
හරිම ලස්සනයි.මගේ හබීට යෝජනා කරන්න ඕන යමු බලන්න කියලා.
properties (22)
post_id94,868,841
authortempleflower
permlinkr18ess
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-19 15:53:18
last_update2021-10-20 14:24:42
depth1
children2
net_rshares0
last_payout2021-10-26 15:53:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length53
author_reputation12,022,644,346,174
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
oyalata kittui neda.. a paththe gihin balanna
properties (22)
post_id94,882,167
authorrandulakoralage
permlinkr19cnm
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:04:36
last_update2021-10-20 04:04:36
depth2
children1
net_rshares0
last_payout2021-10-27 04:04:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length45
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@templeflower ·
ekane ekane nango,
properties (22)
post_id94,893,387
authortempleflower
permlinkr1a5e2
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 14:25:15
last_update2021-10-20 14:25:15
depth3
children0
net_rshares0
last_payout2021-10-27 14:25:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length18
author_reputation12,022,644,346,174
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@rasinkani ·
Plan kare nathath ekanm watina gamanak. harima lassana niskalanka parisarayak wage.
properties (22)
post_id94,869,421
authorrasinkani
permlinkr18ftk
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-19 16:15:24
last_update2021-10-19 16:15:24
depth1
children1
net_rshares0
last_payout2021-10-26 16:15:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length83
author_reputation64,071,761,886,755
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
plan karala kiya nam thawa meaningful ithin
properties (22)
post_id94,882,181
authorrandulakoralage
permlinkr19co8
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:04:57
last_update2021-10-20 04:04:57
depth2
children0
net_rshares0
last_payout2021-10-27 04:04:57
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length43
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@imanthadd ·
You guys had an unplanned wonderful experience. The wind is too strong and I really like it. For me, it is very hard to think about living inside a forest without the things I used to live in. 🤯
properties (22)
post_id94,872,932
authorimanthadd
permlinkr18ogn
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-19 19:22:00
last_update2021-10-19 19:22:00
depth1
children1
net_rshares0
last_payout2021-10-26 19:22:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length194
author_reputation61,188,057,575,182
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
>The wind is too strong and I really like it.

thawa tiken balloon ekak wage uda ynawa mawa
properties (22)
post_id94,882,195
authorrandulakoralage
permlinkr19cp0
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:05:24
last_update2021-10-20 04:05:24
depth2
children0
net_rshares0
last_payout2021-10-27 04:05:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length91
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@champikawije65 ·
කලාතුරකින් කෙනෙකුට ලැබෙන අත්දැකීමක්.
properties (22)
post_id94,879,155
authorchampikawije65
permlinkr19615
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 01:41:33
last_update2021-10-20 01:41:33
depth1
children1
net_rshares0
last_payout2021-10-27 01:41:33
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length36
author_reputation16,176,661,164,864
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
eka nam aththa. ahambayak
properties (22)
post_id94,882,203
authorrandulakoralage
permlinkr19cpg
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:05:42
last_update2021-10-20 04:05:42
depth2
children0
net_rshares0
last_payout2021-10-27 04:05:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length25
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@damindu ·
දවසක යන්නම ඕන 😍ලස්සනට ලියල තියෙනව අක්කෙ
properties (22)
post_id94,879,805
authordamindu
permlinkr197d3
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 02:10:48
last_update2021-10-20 02:10:48
depth1
children1
net_rshares0
last_payout2021-10-27 02:10:48
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length39
author_reputation81,491,274,690,207
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
me ape ekaa balan innawaa galle yanna oyath ekka. awith ekkan yanna. pawne
properties (22)
post_id94,882,223
authorrandulakoralage
permlinkr19cqd
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:06:12
last_update2021-10-20 04:06:12
depth2
children0
net_rshares0
last_payout2021-10-27 04:06:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length74
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandupi ·
අනේ මනුස්සයෝ ඒ ගමන නම් මරු 😍😍😍 හරිම ලස්සන වටපිටාවක්....🙊 💚
properties (22)
post_id94,881,209
authorsandupi
permlinkr19a7e
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 03:11:42
last_update2021-10-20 03:11:42
depth1
children1
net_rshares0
last_payout2021-10-27 03:11:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length58
author_reputation82,540,418,526,802
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
oyalage paththe ara dawasak oya daala thibbe kandaka gihin ethanath soi. 🙊
properties (22)
post_id94,882,246
authorrandulakoralage
permlinkr19crq
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:07:03
last_update2021-10-20 04:07:03
depth2
children0
net_rshares0
last_payout2021-10-27 04:07:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length74
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@madhumunasinghe ·
Me wge thenakta ynna hrima sawen inne 🥺🥺. Kochchra nidahas hengimak denanawd meka dekkamath
properties (22)
post_id94,881,645
authormadhumunasinghe
permlinkr19bc1
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 03:36:03
last_update2021-10-20 03:36:03
depth1
children1
net_rshares0
last_payout2021-10-27 03:36:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length91
author_reputation33,197,938,121,907
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
ahamben thamai hondama dewal labenne
properties (22)
post_id94,882,256
authorrandulakoralage
permlinkr19cs7
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:07:21
last_update2021-10-20 04:07:21
depth2
children0
net_rshares0
last_payout2021-10-27 04:07:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length36
author_reputation851,138,038,202,375
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ransika ·
Oyge caputres nm maru hode❤. Cam ekinda nttm phone ekend gnne me?
properties (22)
post_id94,883,166
authorransika
permlinkr19etn
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 04:51:24
last_update2021-10-20 04:51:24
depth1
children0
net_rshares0
last_payout2021-10-27 04:51:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length65
author_reputation6,522,955,930,993
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@imalka ·
ඒ ගමන නම් මාරම වටිනවා. ලස්සනයි පරිසරය
properties (22)
post_id94,883,648
authorimalka
permlinkr19g8e
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 05:21:54
last_update2021-10-20 05:21:54
depth1
children0
net_rshares0
last_payout2021-10-27 05:21:54
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length37
author_reputation6,812,920,690,579
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@saman88 ·
Pinwantha lamai dennek... Bohoma hondai karapu wede...
properties (22)
post_id94,885,161
authorsaman88
permlinkr19ktn
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 07:01:00
last_update2021-10-20 07:01:00
depth1
children0
net_rshares0
last_payout2021-10-27 07:01:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length54
author_reputation18,057,876,007,767
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
anee shooi. Ettatama asa hithuna Ran❤
properties (22)
post_id94,897,153
authorroshipeiris
permlinkr1acdq
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-20 16:56:15
last_update2021-10-20 16:56:15
depth1
children0
net_rshares0
last_payout2021-10-27 16:56:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length37
author_reputation37,248,699,217,555
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thimira ·
ekanam maruma gamanak... ape paththeth owage wanagatha wela swamin wahanse kenek hitiya..nayak awilla yata wela thibba a aramaya..hamuduruwanwa hoyagannawath thibbe na.
properties (22)
post_id94,916,046
authorthimira
permlinkr1bn5b
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-21 09:46:24
last_update2021-10-21 09:46:24
depth1
children0
net_rshares0
last_payout2021-10-28 09:46:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length168
author_reputation23,562,546,370,004
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sudaraka ·
ඒක නම් අපූරු ගමනක්. දැක්කම යන්න ආස හිතෙන තැනක්.😍
properties (22)
post_id94,926,116
authorsudaraka
permlinkr1c819
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-10-21 17:17:36
last_update2021-10-21 17:17:36
depth1
children0
net_rshares0
last_payout2021-10-28 17:17:36
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length48
author_reputation5,261,518,613,315
root_title"සෙනසුනක් සොයා..."
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000