සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits by randulakoralage

View this thread on steempeak.com
· @randulakoralage ·
$16.98
සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits
<div class="text-justify">

![photo_2021-07-14_19-00-48.jpg](https://cdn.steemitimages.com/DQmeZcnP81Cbujbh1tnJR6kKK9DpyjyCK8VZSioUajy2xNn/photo_2021-07-14_19-00-48.jpg)

සල් මල එතරම් බහුල මලක් නෙවෙයි. මිදුලෙන් මිදුල රෝස, කූඩළු, පිච්ච මල් අපි අනන්තවත් දැකල තියනව. ඒ අතර කවදාවත් නොදුටුව සල්මල මේ තරම් අපට සුපුරුදු වුන හැටි මතකද? 

<center>"අමර 
නයනා 
සල් ගස යට 
ඉන්නවා 
අර බලන්න 
අර සල් මල 
ලස්සනයි 
මම 
ඒ මල 
කඩනන්ද?"</center>

එදා එහෙම පාඩම කියවද්දිත් සල්මලක් මම ඇත්තටම දැකල තිබුණෙ නෑ. 

***********
බුද්ධ පුජාවට මල් වට්ටි තුන හතරක් පිළියෙළ කරලා අහවර වෙලා මම වට පිට බැලුවේ අද මට මවන්න පුළුවන් අපුරු කතාව මොකද්ද කියල. විහාර බිමේ කොනක තිබුන සල් ගහ මට පෙන්නුවේ අපේ මල්ලි. සල් ගහ මට පෙනුනේ තවත් එක ස්ටීමිට්  කතාවක් වගේ. 

කුසල් මොහොතකට මල් ආසනේ උඩ තියල කැමරාව මානගෙන මම සල් ගහ යටට ගියා.

![photo_2021-07-14_19-00-53.jpg](https://cdn.steemitimages.com/DQmeXzrygXHZfs99FNELLN2uMvbSZBH8eMXTQuxGe6fJrRr/photo_2021-07-14_19-00-53.jpg)

ඇත්තටම සල් ගහක් මෙතරම් සමීපව මම දැකපු පලවෙනි වතාව මේක. කඳේ මතුවෙන මල් පොකුරු, රේණු පිරිච්ච මල් කෙමිය, ගෝලාකාර  පොහොට්ටු, රොන් වලට ඇලි ඇලි ඉගිල්ලෙන මි මැස්සො දිහා බල බල මම වෙලාව නාස්ති කරා. දැහැනෙන් මිදිල මල් ආසනය දිහා බලනකොටයි දැක්කෙ අම්ම ඔරවගෙන බලන් ඉන්නව. ඉක්මනටම ශ්‍රද්ධාවෙන් හිත පුරවගත්ත මම ඉතුරු වෙලා තිබුන මල් වට්ටිය ගිහින් වෙහෙර වහන්සේට පූජ කරලා ප්‍රාර්ථනා පේලියක් මිමිනුව.

![photo_2021-07-14_19-43-53.jpg](https://cdn.steemitimages.com/DQmSJHqZLzBak3juCz83fMZqDMP34TtcJceRk5ZZrQCEpVN/photo_2021-07-14_19-43-53.jpg)

මම එනතුරු අම්මල ක්ෂාන්තියෙන් බලන් ඉන්න විදිය මම තේරුම් ගත්ත. හිතපු නැති විදියට මතු වුණේ සඳකඩ පහනේන නැගිටලා ආව බළල් පැටියෙක්. අපේ ෆූච් එක්ක ඒ බළල් පැටියව සසඳන්න මම තත්පර 60 ක් ගත කරා. පෙනුම, කටහඩ, හුරුබුහුටිකම මේ හැම දේකින්ම අපේ ෆුච් තමයි එක කියල ආපු චෛතසිකය සඳකඩ පහනෙන් පනිද්දී බිම වැටිලා පොලොවට කිඳා බැස්සා. 

ඊට පස්සේ ඉක්මනින් පහන් කීපයක් දල්වල ඉඳගත්තේ බෝධි පුජාවට. දන්න ගාථ ටිකත් පොත බල බල වරද්දන බවක් දැනුන නිසා පොතෙන් ඇහැ අයින් කරන් කට පාඩමෙන් ගාථා සජ්ජායනය කරා. 

![photo_2021-07-14_19-01-02.jpg](https://cdn.steemitimages.com/DQmShKfheHVPRUvtsir4E9yVMe4Wg86saK4LRtGhmniwUGd/photo_2021-07-14_19-01-02.jpg)

බළල් පැටියත්, සල් ගහත්, දුරකථනයත් අතර මගේ හිත මාරුවෙන් මාරුවට දෝලනය වෙන අතර තුර අපි දෙවියන්ට පින් දුන්න. රාගයත් ද්වේෂයත් මෝහයත් විනාඩි කිහිපයකට අමතක කරලා මම බෝ සිසිලෙන් සැනසුනා. වැලි මළුවේ පොඩි එකෙක් ඇදපු කුරුටු බලි. පොඩිවට චෛත්‍ය දෙකකුත් වැලිවලින්. මමවත් යන කොට කකුලෙන් මේක මකල යන්න ඕන .

ඉමිනා පුණ්‍ය කම්මෙන මා මේ බාල සමාගමෝ.. සතන් සමාගමෝ හෝතු යාවනිබ්බාණ පත්තියා!

![photo_2021-07-14_19-32-11.jpg](https://cdn.steemitimages.com/DQmdupjtgXouE6XG637u3GKEirJiH6AGxUAHmdvqvpQUcsg/photo_2021-07-14_19-32-11.jpg)

<sub>5% to SL-Charity</sub>
</div>
👍  , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , and 93 others
properties (23)
post_id92,611,337
authorrandulakoralage
permlinkor-sakhua-and-demerits
categoryhive-133716
json_metadata{"tags":["srilanka","thoughts","life"],"image":["https:\/\/cdn.steemitimages.com\/DQmeZcnP81Cbujbh1tnJR6kKK9DpyjyCK8VZSioUajy2xNn\/photo_2021-07-14_19-00-48.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmeXzrygXHZfs99FNELLN2uMvbSZBH8eMXTQuxGe6fJrRr\/photo_2021-07-14_19-00-53.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmSJHqZLzBak3juCz83fMZqDMP34TtcJceRk5ZZrQCEpVN\/photo_2021-07-14_19-43-53.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmShKfheHVPRUvtsir4E9yVMe4Wg86saK4LRtGhmniwUGd\/photo_2021-07-14_19-01-02.jpg","https:\/\/cdn.steemitimages.com\/DQmdupjtgXouE6XG637u3GKEirJiH6AGxUAHmdvqvpQUcsg\/photo_2021-07-14_19-32-11.jpg"],"app":"steemit\/0.2","format":"markdown"}
created2021-07-14 15:43:18
last_update2021-07-14 15:43:18
depth0
children13
net_rshares30,287,407,559,013
last_payout2021-07-21 15:43:18
cashout_time1969-12-31 23:59:59
total_payout_value8.304 SBD
curator_payout_value8.676 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length2,610
author_reputation844,630,318,583,967
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries
0.
accountsl-charity
weight500
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
author_curate_reward""
vote details (157)
@rabibulhasan71 ·
Photo must be ossam.
properties (22)
post_id92,612,386
authorrabibulhasan71
permlinkqw8tgx
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-14 16:22:12
last_update2021-07-14 16:22:12
depth1
children0
net_rshares0
last_payout2021-07-21 16:22:12
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length20
author_reputation60,101,995,119,153
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@sandu ·
ලස්සනට ලියල. අමුතු කතාවක්. හැබැයි ගැඹුරු තේරුමකුත් තියෙනව. ඔයා කියන්න උත්සහ කරෙත් ඒක වෙන්න ඕන.  ගොඩක් වෙලාවට අපි නොහිතන පොඩි දේවල් නිසා කෙලෙස් උපදිනව. අපි යන්න ඕන හරි මාර්ගෙ පෙනි පෙනි ඒකෙන් ඈත් වෙනව. ලොකු හේතු ඕන නෑ. පුංචි සල් මලක් වුණත් ඇති. 😊
properties (22)
post_id92,612,466
authorsandu
permlinkqw8tov
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-14 16:26:54
last_update2021-07-14 16:26:54
depth1
children1
net_rshares0
last_payout2021-07-21 16:26:54
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length244
author_reputation95,989,166,859,848
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
ඔයා හරියටම හරි. හිත කොච්චර එක තැන් කරන්න හැදුවත් හැම තැනම දුවනව
properties (22)
post_id92,631,830
authorrandulakoralage
permlinkqwalad
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-15 15:20:42
last_update2021-07-15 15:20:42
depth2
children0
net_rshares0
last_payout2021-07-22 15:20:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length63
author_reputation844,630,318,583,967
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@dushantha ·
ලස්සනට ලොකු අර්ථයක් එක්ක ලියලා තියනවා.
properties (22)
post_id92,613,616
authordushantha
permlinkqw8wup
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-14 17:35:15
last_update2021-07-14 17:35:15
depth1
children1
net_rshares0
last_payout2021-07-21 17:35:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length38
author_reputation2,460,997,151,984
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
තෑන්ක්ස් අනේ
properties (22)
post_id92,644,155
authorrandulakoralage
permlinkqwbnih
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-16 05:06:21
last_update2021-07-16 05:06:21
depth2
children0
net_rshares0
last_payout2021-07-23 05:06:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length12
author_reputation844,630,318,583,967
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@roshipeiris ·
ඒක කියවන කොට හිතට අමුතු සහනයක් දැනුනා. හරියට පන්සලකට ගිහින් වගේ හැගීමක්. ඒ අතරේ මට මතක් උනේ මම විද්‍යාපීඨයේ ඉන්නකොට ගියපු පන්සල. ඒ පන්සලට යන පාර දිගටම සල් ගස්. හරිම සුවඳයි. හැම මල් ආසනේකම වගේ සල් මල් වරදින්නෙ නෑ.
properties (22)
post_id92,615,285
authorroshipeiris
permlinkqw9311
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-14 19:48:39
last_update2021-07-14 19:48:39
depth1
children1
net_rshares0
last_payout2021-07-21 19:48:39
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length212
author_reputation36,494,063,401,759
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
කළුතර පන්සලක්ද? සල් මල්, නාමල් හරිම ලස්සන අදැකීමක්
properties (22)
post_id92,644,163
authorrandulakoralage
permlinkqwbnjo
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-16 05:07:03
last_update2021-07-16 05:07:03
depth2
children0
net_rshares0
last_payout2021-07-23 05:07:03
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length50
author_reputation844,630,318,583,967
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@janakee ·
lassana kathawak.. mata sal malak dakapu kalayak mathka ne. pansal giya kalyak mthkath ne dan nam..
properties (22)
post_id92,624,444
authorjanakee
permlinkqwa00u
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-15 07:41:21
last_update2021-07-15 07:41:21
depth1
children1
net_rshares0
last_payout2021-07-22 07:41:21
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length99
author_reputation20,733,215,734,859
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
🙈🙈🙈 දැන් දැක්කනෙ😊
properties (22)
post_id92,644,168
authorrandulakoralage
permlinkqwbnkd
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-16 05:07:30
last_update2021-07-16 05:07:30
depth2
children0
net_rshares0
last_payout2021-07-23 05:07:30
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length17
author_reputation844,630,318,583,967
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@saman88 ·
Sal gasa pin karalada???? Oya pin karalada??? hmmm.... Dekama wenna oni....
properties (22)
post_id92,626,371
authorsaman88
permlinkqwa5o3
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-15 09:43:15
last_update2021-07-15 09:43:15
depth1
children1
net_rshares0
last_payout2021-07-22 09:43:15
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length75
author_reputation18,057,876,007,767
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@randulakoralage ·
අනේ මන්ද. හිත එක තැනක නෑනෙ
properties (22)
post_id92,644,175
authorrandulakoralage
permlinkqwbnl8
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-16 05:08:00
last_update2021-07-16 05:08:00
depth2
children0
net_rshares0
last_payout2021-07-23 05:08:00
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length26
author_reputation844,630,318,583,967
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@thimira ·
>බළල් පැටියත්, සල් ගහත්, දුරකථනයත් අතර මගේ හිත මාරුවෙන් මාරුවට දෝලනය වෙන අතර තුර අපි දෙවියන්ට පින් දුන්න. 

කෙලින්ම ඔලුවට අවේ දොලන හා තරාංග පාඩම... ඒක මගෙ වැරද්ද..අමුතුම ගතියක් තියෙන්නෙ කියවගෙන යද්දි...මරුවට ලියල තියනවා
properties (22)
post_id92,645,051
authorthimira
permlinkqwbrne
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-16 06:35:42
last_update2021-07-16 06:35:42
depth1
children0
net_rshares0
last_payout2021-07-23 06:35:42
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length219
author_reputation23,562,546,370,004
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000
@ruwankumara ·
අමුතු කතාවක්... අර්ථවත් දෙයක් ...
properties (22)
post_id92,650,528
authorruwankumara
permlinkqwcanz
categoryhive-133716
json_metadata{"app":"steemit\/0.2"}
created2021-07-16 13:26:24
last_update2021-07-16 13:26:24
depth1
children0
net_rshares0
last_payout2021-07-23 13:26:24
cashout_time1969-12-31 23:59:59
total_payout_value0.000 SBD
curator_payout_value0.000 SBD
pending_payout_value0.000 SBD
promoted0.000 SBD
body_length33
author_reputation19,054,607,179,632
root_title"සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits"
beneficiaries[]
max_accepted_payout1,000,000.000 SBD
percent_steem_dollars10,000